Wageesha production

**Welcome to Wageesha production 🎤🔥


Wageesha production

Wageesha Talks new short film out now

1 month ago | [YT] | 8

Wageesha production

ඔබේ ලස්සන දවස මතක හිටින දවසක් කර ගන්න දැන්ම අපට කතාකරන්න 076 772 1349

1 month ago | [YT] | 3

Wageesha production

*ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා.......🙏🙏*

☬ veenada Wageesha

1 month ago (edited) | [YT] | 9

Wageesha production

මේ අවුරුද්දේ සතුට ලස්සන photo එකකින් මතක තියා ගමුද? ලංකාවේ අඩුම මිලට අපෙන් දැන්ම අමතන්න - 076 772 1349

2 months ago | [YT] | 4

Wageesha production

“අපේ channel එකට අලුත් පටන්ගැන්මක්! 🔥
Concept එක completely change කරලා තියෙනවා 😎
තව හොඳ content එකක් ඔයාලට අරන් එන්නයි plan එක 💯

“Wageesha Talks දැන් officially interview channel එකක් 🎤🔥

#WageeshaTalks
#NewConcept
#SriLankaYouTube
#InterviewChannel
#NewStart
#ContentCreator
#SLYouTuber
#ViralSL

2 months ago | [YT] | 13

Wageesha production

https://youtu.be/sIGlR8OgA8E?si=d1sxM...

Part 1-2 බලපු නැති හැමෝම බලල ඉවර කරන්න කතාව ඉවර කරන්නයි යන්නේ කට්ටිය

අවසාන කොටස හදන ගමන් 😎🤟🤌❤️‍🔥

4 months ago | [YT] | 5

Wageesha production

අපහා එක්වන්න.අඩුම මිලට අපෙන් 😉❤️‍🔥

4 months ago | [YT] | 4

Wageesha production

ලැබුවා වූ 2026 නව වසර ඔයාලා ඔක්කොටම නව වසරකට පමණක් සීමා නොවී, අළුත් ආරම්භයකට, අළුත් වෙනසකට පිය මනින්නට වාරු ලැබෙන ලස්සනම ලස්සන සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🪄🙏

5 months ago | [YT] | 6

Wageesha production

උතුම් වූ සිරිපා කරුණා සමයේ ඇරඹුම සනිටුහන් කරන උඳුවප් පුන් පොහෝ දිනය ලක්වාසී මෙන්ම ලෝකවාසී බෞද්ධයන්හට ද වැදගත් පොහෝ දිනයකි. එසේම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන සඟමිත් මහරහත් තෙරණිය ලක්දිවට වැඩම කළේද අද වන් උතුම් උඳුවප් පුන් පොහෝ දිනකදීය.

ලක්වාසී ඔබ සැමට පින්බර උඳුවප් පොහෝ දිනයක් වේවා!

එසේම පවතින ව්‍යසනකාරී තත්ත්වයෙන් ආපදාවට පත් සියලු ලක්වාසීන්ට හැකි ඉක්මණින් නැවත නැගී සිටීමට හැකි වේවායි Wageesha production/Wageesha Viog අපි ප්‍රාර්ථනා එක් කරමු.

#PoyaDay
#wageeshaproduction
#wageeshaviog

6 months ago | [YT] | 11