Hello friends! 🇱🇰
Welcome to one of the best Sri Lankan gaming channels.
Here we play Clash of Clans, GTA V, Free Fire, PUBG, and many more — all explained in a fun way, in Sinhala.
You’ll find gameplay, tips & tricks, funny moments, and challenge videos.
Subscribe and join our gaming world! ❤️
PC GAMES LK
GTA 5 බක් මහ උළෙල වීඩියෝ එකේ සැඟවුණු අමුත්තා, කවුද ඒ? 😁😁
https://youtu.be/56ksHkg1DR4?si=rNv8y...
2 months ago (edited) | [YT] | 63
View 7 replies
PC GAMES LK
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤️❤️❤️❤️❤️
2 months ago | [YT] | 98
View 16 replies
PC GAMES LK
යාලුවනේ අපි 3k sub ගැහුවා... ❤️❤️🎆🎇 ඔයාලා හින්දා තමයි මෙච්චර ඉක්මනට 3k ගැහුවේ. like කරන්න comments කරන්න හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️❤️. ඉස්සරහට ඔයාලට සුපිරි Video ටිකක් ගේන්නම්.❤️❤️❤️
3 months ago | [YT] | 162
View 49 replies
PC GAMES LK
ෆ්‍රෑන්ක්ලින් හොරෙන් ගිහින් මයිකල්ගේ රහස් සේප්පුව හොයාගත්තා! ඒක ඇතුලේ තිබුණු දේවල් දැක්කම ඔයාලත් පුදුම වෙයි! 💰💎😱🔥💰💎🔒🤔
වීඩියෝ එක තවමත් බැලුවේ නැත්නම් දැන්ම බලන්න! 👇
https://youtu.be/NbJG4oJCr-g?si=jeJFN...
3 months ago | [YT] | 45
View 0 replies
PC GAMES LK
watch dogs 2 Play කරමුද ? නැත්නම් far cry 3 Play කරමුද ?
4 months ago | [YT] | 30
View 10 replies
PC GAMES LK
හෙට මොකක්ද ඕන වීඩියෝ එක , වැඩිම Likes තියෙන තියෙන පිලිවලට Video දාන්නම් . (මේ විඩියෝ ඔක්කොම record කරලා තියෙන්නෙ දවසට එක ගානේ දාන්නේ) ❤️❤️❤️
4 months ago | [YT] | 24
View 6 replies
PC GAMES LK
යාලුවනේ අපි 2k sub ගැහුවා... ❤️❤️🎆🎇 ඔයාලා හින්දා තමයි මෙච්චර ඉක්මනට 2k ගැහුවේ. like කරන්න comments කරන්න හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️❤️. ඉස්සරහට ඔයාලට සුපිරි Video ටිකක් ගේන්නම්.❤️❤️❤️
5 months ago | [YT] | 84
View 53 replies
PC GAMES LK
යාළුවනේ GTA 4 GamePlay බලන්න කැමති අයට මෙන්න Youtube චැනල් එකක් තියෙනවා, මේ චැනල් එක පැත්තෙත් පොඩ්ඩක් ගිහින් බලන්න. එයාට 1k සබ්ස්ක්රයිබ් ගහන්න පොඩි සපෝට් එකක් දෙන්න යාලුවනේ.❤️❤️
youtube.com/@PAMUDU-e8j
5 months ago | [YT] | 39
View 1 reply
PC GAMES LK
Boys....
Hogwarts Legacy දැන් FREE! 🔥
Epic Games Store එකේ Hogwarts Legacy game එක දැන් සම්පූර්ණයෙන්ම FREE!
ඉක්මන්ට දැන්ම ඔයාගෙ Epic account එකට add කරගන්න ❤️❤️
6 months ago | [YT] | 19
View 8 replies
PC GAMES LK
සෙට් එක මොකද වෙන්නේ, හැමොම හොදින් පරිස්සමින් ඉන්නවද,🙏 මෙ දවස්වල කේස් නිසා කරන්ට් එක නැතුව හිටියේ,දවස් 4ක් විතර කරන්ට් එක තිබ්බේ නෑ,💔 අද තමයි කරන්ට් එක ආවේ, ඉක්මන්ටම විඩියො එකකින් සෙට් වෙමු, හැමොම පරිස්සමින් ඉන්න,❤️❤️
6 months ago | [YT] | 41
View 14 replies
Load more