Floating Clouds 369

Hi 🥰 , I’m a person who loves to enjoy the life. I always willing to share my lifestyle with you all. This may include my traveling, cooking , gardening, beautifying and Arts & Crafts. All the videos are done by me and my loving husband. He always give me his fullest support while his busy life and he is my travel partner too. My ever dream to make a big journey with loving you❤️. This is my cordial invitation for u to join with Floating Clouds 369❤️❤️


Floating Clouds 369

මගේ youtube channel එකට අද subscribers ලා 3000 සම්පූර්ණ වුනා.. subscribe කරන්න කියන ඉල්ලීම නැතුවම, හදවතින්ම subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි!💓 Channel එක පටන් අරන් අවුරුදු 3කට කිට්ටුයි…මං ඒකෙන් අවුරුද්දක්ම Videos දැම්මේ නෑ…ඒත් මාත් එක්ක හිටපු ආදරණීය ඔයාලට මං හරි ආදරෙයි…💓💓💓💓💓
2025.05.31 #floatingclouds369 #foryou #foryourpage

1 year ago | [YT] | 14

Floating Clouds 369

ඉතා කෙටි කාලයකදී 200K Views ලැබුණා…මෙම Video එක නිසා අලුත් පිරිසක් ද එකතු වුනා..💓💓💓💓 හැමෝටම ගොඩාක් ස්තූතියි..දිගටම එකතු වෙලා ඉන්න…
youtube.com/shorts/Hcpds-Usaq...

1 year ago | [YT] | 4

Floating Clouds 369

කොල පාට කියන්නෙ ඇබ්බැහියක්.. 🌿 හරියට මායාවක් වගේ. ඕනෑම කෙනෙක්ට කොලපාට ඇහැට දැකපු ගමන් අමුතු විදියට හිත ආකර්ශණය වෙනවා. අපිට මේ හැමදේම මවලා දීපු ස්වභාවධර්මයාගේ පාටත් කොලපාට🌿ඒක නිසා තමයි අපි පොඩි නිවාඩුවක් හම්බුනත් කොලපාට තැන් හොයාගෙන ඇවිදින්න යන්නෙ 🌿🌴 මටනම් නිදහස තිබුනෙම කොල පාට හීන ඇතුලෙ විතරයි.🌿


බලමුද ඉක්මනින් Indoor Plants හරියටම හදාගන්න හැටි Video එකකින්🪴😎
#indoorplants #floatingclouds369 #moneyplants

1 year ago (edited) | [YT] | 22

Floating Clouds 369

100K Views💓💓🎉🎉
youtube.com/shorts/Hcpds-Usaq...

1 year ago (edited) | [YT] | 1

Floating Clouds 369

මගේ අලුත් Video එක බලපු කට්ටිය කෝ💓💓😎 අතේ තියන ගානකින් ලස්සන වෙන්න Pedicure එකක් කරන්න කැමති ඔයාලාට💓💓
https://youtu.be/vlJHtDnAUM8?si=FYO-g...

1 year ago | [YT] | 3

Floating Clouds 369

බාලි ගියා වගේ ලස්සන Hotel Stay එකක්💙 #pasikuda #amayabeach #foryou https://youtu.be/yUt4m-C72wY?si=d96M5...

1 year ago (edited) | [YT] | 1

Floating Clouds 369

ලැබුවා වූ 2025 අලුත් අවුරුද්ද ඔයාලගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට වන නිදුක් නිරෝගී සුබම සුබ අවුරුද්දක් වේවා!
💓💓💓💓💓

1 year ago | [YT] | 16

Floating Clouds 369

ලංකාවේ මේ වගේ ලස්සන තැනුත් තියෙනවද? Full Video එක පහළ link එකෙන් බලන්න💓💓
https://youtu.be/KnP7KVhjSrY?si=Vho98...

2 years ago | [YT] | 2

Floating Clouds 369

ලබන්නා වූ 2024 නව වසර ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!💓💓

Wishing a very Happy New Year to all 2024

-Floating Clouds 369-

2 years ago | [YT] | 18