Twinkle Dreams (Y&T💕)
ඔයාලව බලන්න ගොඩ කාලෙකින් එන්න බැරි වුණා කැම්පස් exams නිසා.. මං එනකන් හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියී..🥺🥺❤️❤️ මීට ඔයාලගෙ Twinky💕
7 months ago | [YT] | 6
View 0 replies
සතුට දුර ඈතක හොයාගෙන යන්න කලින් මොහොතකට නැවතිලාඔයාගෙ වටේට තියන දේවල් දිහාහොද අවබෝධයෙන් බලන්න..කලින් නොපෙනුන ආශිර්වාදයන්..කලින් නොදැනුන සතුට..ඔයාට හොයාගන්න පුලුවන් වේවි..! CopiedUniverse in You..💕
9 months ago | [YT] | 3
ඔබ... 💕ඔබ ඔබම මිසවෙන කෙනෙකු නොව,මෙලොව ඔබ වැනිවෙන කෙනෙකු නැත..!ඔබ තරම් හොදඔබ තරම් රුවදක්ෂයකු වෙන ඔබ තරම් නැත..! ඔබ තිතක් වුවමේ මහා ලොවඒ තිතෙන් තොර මේ ලොවක් නැත..!_උපුටා ගැනීමකි_@TwinkleDreams-YT-Offical
10 months ago | [YT] | 6
මිනිස් ලෝකෙ ඉද්දි... මං ගොඩක් මිනිස්සුන්ට සේවය කරලා තියනවාගොඩක් මිනිස්සුන්ව අත්දැකලා තියනවා.. ඒත් මිනිස්සු කියන්නෙ තේරුම් ගන්න පුලුවන් අය නෙමේ... ඒත් එක දෙයක් විශ්වාසයි...! කිසිම මනුස්සයෙක් ස්වාභාවයෙන්ම නපුරු නෑ..නපුරු අවස්ථා ඇති වෙනවා විතරයි...!ඒ නිසා ඔයාලට වයිරී හැගීමක් ආවොත්..ඔයාට තේරුම් ගන්න බැරි කේන්තියක් ඇතිවුණොත්... සේරම දේවල් ආයෙ පාරක් ආපස්සට කියවන්න උත්සාහ කරන්න.. එතකොට තේරුමක් ඇතිවෙයි මේ මිනිස්සුමේ ලෝකෙ මේ අවකාශෙ ගැන..❤️CopiedAlong with the Gods : The last 49 days
10 months ago | [YT] | 7
"හොදයි, ඔයා දන්නවද? ඒක සෙල්ලමක්.." "සෙල්ලමක්..? ඔයා මොනවා කියනවද මන්දා.." "ඔව්, තාත්තා තමයි මට ඒක කියලා දුන්නෙ. ඒක හරිම විනෝදයි... අපි හැමවෙලේම ඒ සෙල්ලම කලා...." "ඒ මොකක්ද? මං නං දැං සෙල්ලං කරන වයසක නෙමේ ඉන්නෙ.." "ඔන්න අපි ඒක පටන් ගත්තෙ මිෂනාරි තෑගි පෙට්ටියක කිහිලිකරු දෙකක් ආපු දවසෙ ඉදන්.." "කිහිලිකරු.....!" "ඔව් ඔයා දන්නවද මට ඕන වෙලා තිබුණෙ බෝනික්කෙක්. ඒත් තෑගි පෙට්ටියෙ බෝනික්කො හිටියෙ නෑ. ඒ වෙනුවට පුංචි කිහිලිකරු දෙකක් තිබුණා.. ඒගොල්ලො හිතන්නැති ඒක කාටහරි පුංචි ළමයෙකුට කවදකහරි ඕන වෙයි කියලා. ඔන්න එතකොට තමා අපි සෙල්ලම පටන් ගත්තෙ.." "මට නං පේන් නෑ ඒකෙන් කිසිම සෙල්ලමක් කරන්ඩ පුලුවන් කියලා.." "අනේ ඔව්. ඒත් අපේ සෙල්ලම තමා, හැමදේකම තියන මොකක්හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක - ඒක මොකක් වුණත් කමක් නෑ..." ❤️"ඒ හින්දා අපි සෙල්ලම කිහිලිකරුවලින්ම පටන් ගත්තා..." "අනේ දෙයියනේ මට නං ඒක ගැන සන්තෝස වෙන්න පුලුවන් කිසිම දෙයක් පේන් නෑ. බෝනික්කෙක් ඕන වෙලා තියෙද්දි කිහිලිකරු හම්බෙනකොට.." "අන්න ඒක තමයි - ඒක තමයි.. මටත් ඒක ඒ වෙලාවෙ පෙනුනෙ නෑ නැන්සී..." "හොදයි එහෙනං මට කියලා දෙන්න ඕන ඔයා.." "අනේ දෙයියනේ ඇයි ඔයාට කිහිලිකරු ඕන වෙන් නැති එක ගැන හිතලා සන්තෝස වෙන්නකෝ..."❤️ "කොහොමද කරන්නෙ කියලා දැනගත්තම ඒක ඒ තරං ලේසියී..." ❤️ ඔයා දන්නවද හැමදේකම තියන සතුටු වෙන්න පුලුවන් දේ ගැන හිතනකොට ඒකෙ නරක පැත්ත නිකම්ම අමතක වෙලා යනවා..❤️ ~පොලියානා~#twinkledreams
10 months ago | [YT] | 10
අමතක වෙලා🤭😅#twinkledreams #tobby
1 year ago | [YT] | 12
ම්ම්ම් කෑමක්ද?..🤔🤭#twinkledreams #tobby
1 year ago | [YT] | 13
100 වැනි Video එකට ඔයාට මොකක්ද ඕනේ?..🤔😉
100 Subscribe 🥳🎉️Thank You So Much Everyone..❤️😍#twinkledreams #100subscribers #thankyou
50 Subscribers 🥳🎉️Thank You So Much Everyone....❤️😍#twinkledreams #50subscribers #thankyou
1 year ago | [YT] | 16
View 1 reply
Load more
Twinkle Dreams (Y&T💕)
ඔයාලව බලන්න ගොඩ කාලෙකින් එන්න බැරි වුණා කැම්පස් exams නිසා.. මං එනකන් හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියී..🥺🥺❤️❤️
මීට ඔයාලගෙ Twinky💕
7 months ago | [YT] | 6
View 0 replies
Twinkle Dreams (Y&T💕)
සතුට දුර ඈතක හොයාගෙන යන්න කලින්
මොහොතකට නැවතිලා
ඔයාගෙ වටේට තියන දේවල් දිහා
හොද අවබෝධයෙන් බලන්න..
කලින් නොපෙනුන ආශිර්වාදයන්..
කලින් නොදැනුන සතුට..
ඔයාට හොයාගන්න පුලුවන් වේවි..!
Copied
Universe in You..💕
9 months ago | [YT] | 3
View 0 replies
Twinkle Dreams (Y&T💕)
ඔබ... 💕
ඔබ ඔබම මිස
වෙන කෙනෙකු නොව,
මෙලොව ඔබ වැනි
වෙන කෙනෙකු නැත..!
ඔබ තරම් හොද
ඔබ තරම් රුව
දක්ෂයකු වෙන
ඔබ තරම් නැත..!
ඔබ තිතක් වුව
මේ මහා ලොව
ඒ තිතෙන් තොර
මේ ලොවක් නැත..!
_උපුටා ගැනීමකි_
@TwinkleDreams-YT-Offical
10 months ago | [YT] | 6
View 0 replies
Twinkle Dreams (Y&T💕)
මිනිස් ලෝකෙ ඉද්දි...
මං ගොඩක් මිනිස්සුන්ට සේවය කරලා තියනවා
ගොඩක් මිනිස්සුන්ව අත්දැකලා තියනවා..
ඒත් මිනිස්සු කියන්නෙ තේරුම් ගන්න පුලුවන් අය නෙමේ...
ඒත් එක දෙයක් විශ්වාසයි...!
කිසිම මනුස්සයෙක් ස්වාභාවයෙන්ම නපුරු නෑ..
නපුරු අවස්ථා ඇති වෙනවා විතරයි...!
ඒ නිසා ඔයාලට වයිරී හැගීමක් ආවොත්..
ඔයාට තේරුම් ගන්න බැරි කේන්තියක් ඇතිවුණොත්...
සේරම දේවල් ආයෙ පාරක් ආපස්සට කියවන්න උත්සාහ කරන්න..
එතකොට තේරුමක් ඇතිවෙයි
මේ මිනිස්සු
මේ ලෝකෙ
මේ අවකාශෙ ගැන..❤️
Copied
Along with the Gods : The last 49 days
10 months ago | [YT] | 7
View 0 replies
Twinkle Dreams (Y&T💕)
"හොදයි, ඔයා දන්නවද? ඒක සෙල්ලමක්.."
"සෙල්ලමක්..? ඔයා මොනවා කියනවද මන්දා.."
"ඔව්, තාත්තා තමයි මට ඒක කියලා දුන්නෙ. ඒක හරිම විනෝදයි... අපි හැමවෙලේම ඒ සෙල්ලම කලා...."
"ඒ මොකක්ද? මං නං දැං සෙල්ලං කරන වයසක නෙමේ ඉන්නෙ.."
"ඔන්න අපි ඒක පටන් ගත්තෙ මිෂනාරි තෑගි පෙට්ටියක කිහිලිකරු දෙකක් ආපු දවසෙ ඉදන්.."
"කිහිලිකරු.....!"
"ඔව් ඔයා දන්නවද මට ඕන වෙලා තිබුණෙ බෝනික්කෙක්. ඒත් තෑගි පෙට්ටියෙ බෝනික්කො හිටියෙ නෑ. ඒ වෙනුවට පුංචි කිහිලිකරු දෙකක් තිබුණා..
ඒගොල්ලො හිතන්නැති ඒක කාටහරි පුංචි ළමයෙකුට කවදකහරි ඕන වෙයි කියලා.
ඔන්න එතකොට තමා අපි සෙල්ලම පටන් ගත්තෙ.."
"මට නං පේන් නෑ ඒකෙන් කිසිම සෙල්ලමක් කරන්ඩ පුලුවන් කියලා.."
"අනේ ඔව්. ඒත් අපේ සෙල්ලම තමා, හැමදේකම තියන මොකක්හරි සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයන එක - ඒක මොකක් වුණත් කමක් නෑ..." ❤️
"ඒ හින්දා අපි සෙල්ලම කිහිලිකරුවලින්ම පටන් ගත්තා..."
"අනේ දෙයියනේ මට නං ඒක ගැන සන්තෝස වෙන්න පුලුවන් කිසිම දෙයක් පේන් නෑ. බෝනික්කෙක් ඕන වෙලා තියෙද්දි කිහිලිකරු හම්බෙනකොට.."
"අන්න ඒක තමයි - ඒක තමයි.. මටත් ඒක ඒ වෙලාවෙ පෙනුනෙ නෑ නැන්සී..."
"හොදයි එහෙනං මට කියලා දෙන්න ඕන ඔයා.."
"අනේ දෙයියනේ ඇයි ඔයාට කිහිලිකරු ඕන වෙන් නැති එක ගැන හිතලා සන්තෝස වෙන්නකෝ..."❤️
"කොහොමද කරන්නෙ කියලා දැනගත්තම ඒක ඒ තරං ලේසියී..."
❤️ ඔයා දන්නවද හැමදේකම තියන සතුටු වෙන්න පුලුවන් දේ ගැන හිතනකොට ඒකෙ නරක පැත්ත නිකම්ම අමතක වෙලා යනවා..❤️
~පොලියානා~
#twinkledreams
10 months ago | [YT] | 10
View 0 replies
Twinkle Dreams (Y&T💕)
අමතක වෙලා🤭😅
#twinkledreams #tobby
1 year ago | [YT] | 12
View 0 replies
Twinkle Dreams (Y&T💕)
ම්ම්ම් කෑමක්ද?..🤔🤭
#twinkledreams #tobby
1 year ago | [YT] | 13
View 0 replies
Twinkle Dreams (Y&T💕)
100 වැනි Video එකට ඔයාට මොකක්ද ඕනේ?..🤔😉
1 year ago | [YT] | 13
View 0 replies
Twinkle Dreams (Y&T💕)
100 Subscribe 🥳🎉️
Thank You So Much Everyone..❤️😍
#twinkledreams #100subscribers #thankyou
1 year ago | [YT] | 13
View 0 replies
Twinkle Dreams (Y&T💕)
50 Subscribers 🥳🎉️
Thank You So Much Everyone....❤️😍
#twinkledreams #50subscribers #thankyou
1 year ago | [YT] | 16
View 1 reply
Load more