Little Lines 🧿

Hi ළමායී, ඔන්න ඉතින් ආසාවෙන් පාඩම් වැඩ කරන්න කැමති ඔයාල වෙනුවෙන්ම ,

💌 Study Planners
💌 Day Planners
💌 Journal Packs
💌 Mini Calendars
💌 Coloring Books
💌 Wall Posters
💌 Vision Boards
💌 Book Marks
💌 Journaling Stikers
💌 Result Sheets
💌 Note Pads
🌷
මේ ඕනිම දෙයක් Free Customize කරල දෙනවා...🥰

Plz Whatsapp Or Telegram For More Details


Little Lines 🧿

Thank You All 🥹❤️‍🩹🧿

Long Video 3 කින් විතරක් 1000 Subscribers අරන් දුන්න ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි...😘❤️‍🩹

මේ ටිකේම Orders වැඩි නිස Videos ගේන්න බැරි උනා. ඉස්සරහට අලුත් අලුත් Videos ගොඩක් ගේන්න හිතන් ඉන්නෝ...🥰

ආදරෙයි හැමෝටම...😘

4 months ago | [YT] | 55

Little Lines 🧿

Merry Christmas 🎅🎄

ඉතින් පොඩි පණිවිඩයක් දෙන්නයි ආවේ...🥰

ඔයාල Orders දාපු , දාන්න ඉන්න හැමෝම ඔයාලගෙ Orders වල Updates, Feedbacks වගේ දේවල් දැනගන්න පුළුවන් වෙන්න Whatsapp වලින් Orders දාපු Telegram නැති අය Whatsapp Channel එකක් මං හැදුවා ඒකට Join වෙලා ඉන්න...😌

Telegram Channel එක නම් ගොඩ කල් ඉදන් තියෙනවා. පුළුවන් හැමෝම එකට Join වෙන්න
මොකද ඒකෙ එදා ඉදන් දාපු හැම Feedback එකක් ඉදන්ම හැමදේම තියෙනවා...🫢

Telegram නැති අයටත් Solution එකක් ඕනි කියල කීව නිසා Updates එම දැනගන්න Whatsapp එකෙත් චැනල් එකක් ඔන්න හැදුවා.ඒක් Follow කරල තියාගන්න හැමෝම එහෙනම්...☃️

🟢 Whatsapp Channel - whatsapp.com/channel/0029VbBhjvrIXnltMEl4nz3S

🔵 Telegram Channel - t.me/Little_Lines

එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න...🫢

5 months ago | [YT] | 40

Little Lines 🧿

Hi ඉතින් ඔයාලට කොහොමද...? 🙈❤️

ඔන්න මාසෙකට විතර පස්සේ අලුත් Video එකක් ගේන්නයි යන්නේ...😌😁

විශේෂත්වය තමා මේක මගේ daily vlog එකක් විදියටයි ගේන්නෙ...🙊 ගොඩ දෙනෙක් study planners හදන විදිය දාන්න කියපු නිසා මගේ daily vlogs විදියට ඒ ඔක්කොම ගේන්නයි යන්නේ...😍

ඉතින් මගේ පළවෙනි Vlog එක බලන්න හෙට උදේ පාන්දර මගේ Channel එක පැත්තෙ එන්න කියල ආදරෙන් ඉල්ලනෝ...🥳

#Vlog #Littlelines

5 months ago | [YT] | 81

Little Lines 🧿

Lassanaaa...🥺❤️‍🩹
Thank You All...💐

ඔන්න ගෙනාවෝ...දෙවනි Order Set එකෙන් මුල් 45...🥰
( ඉල්ලීම් මත public දාන්න එපා කීව පොත් තිබ්බෙ නැහැ )

Spiral ඉවර වෙල ගෙන්නන්ට පරක්කු උන එක නිසා පරක්කු උනා හදාගන්න...😞

ඔයාගෙ එකත් තියේද බලන්න...😌


#studyplanners #orders #littlelines

6 months ago (edited) | [YT] | 59

Little Lines 🧿

ඔන්න එහෙනම් ඔයාල හැමෝම ආසාවෙන් බලන් හිටපු මගේ 2026 Study Planner එක ගැන කියන මගේ පලවෙනි Video එක හෙට උදේ 6 ට Upload වෙනෝ...🙈🫣❤️

එහෙනම් හැමෝම Channel එක subscribe කරලා Notification On කරලා තියාගන්න...😍

මොකද මේ Video එක A/L ලියන ඔයාට ගොඩක් වටීවී...🥰

#Studyplanner #Advancedlevel

7 months ago (edited) | [YT] | 82