Patali Champika Ranawaka

Official YouTube account of Patali Champika Ranawaka, Minister of Megapolis and Western Development, Sri Lanka


Patali Champika Ranawaka

54 වැනි ජනරජ දිනය..
බ්‍රිතාන්‍ය කිරීටයේ අවසන් ග්‍රහණයෙන් මිදුණු දිනය අද​යි.
ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද බොහොම ය.
ඒ සියල්ලෙන් උගත් පාඩම් සිහියේ තබාගෙන රටක් ලෙස ඉදිරියට යමු!
-පාඨලී චම්පික රණවක-

1 month ago (edited) | [YT] | 451

Patali Champika Ranawaka

Register here: forms.gle/nEPV2Ui5pbS7EsQz5

5 months ago (edited) | [YT] | 292

Patali Champika Ranawaka

2026 වසර උදාවන්නේ ජාතියක් වශයෙන් ය​ළි ගොඩනැගීමට නව දොරටුවක් විවෘත කරමිනි.
වසරක් පාසා අප බලාපොරොත්තුවන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට නොහැකි වන්නේ ජනකාන්ත නායකයකු නොමැති වීමට වඩා ආයතනික, පරිපාලන සහ ක්‍රමෝපායික වශයෙන් අප රට තුල ඇති අසම‍ර්ථකම් නිසාය.
උදාවන නව වසරේදී ධෛර්යයෙන් සහ කැපවීමෙන් එකාවන්ව වැඩ කරමින් විද්‍යාත්මක, යථාර්තවාදී සහ සමාජ සාධාරණත්වය පෙරදැරිකරගත් දියුණු රටක් ගොඩනගමු.
හෙටට රට ගොඩනගමු.!
-පාඨලී චම්පික රණවක-
#happynewyear2026

6 months ago | [YT] | 711

Patali Champika Ranawaka

India's Chandrayaan-3 | Historic Moon Landing | ඉන්දියාව ලෝක බලවතුන් පරාජය කළ හැටි | Patali Champika
https://youtu.be/J_-RwFoWBqU

2 years ago | [YT] | 35

Patali Champika Ranawaka

EL Nino | එල් නීනෝට මුහුණ දෙන්න ලංකාව සූදානම් ද? | Patali Champika Ranawaka
Watch👉https://youtu.be/3SkXsUBSz6U

3 years ago | [YT] | 18

Patali Champika Ranawaka

Meritocracy - කුසලතාවට තැන දීම #URF

3 years ago | [YT] | 71

Patali Champika Ranawaka

රැල්ලට අහුවෙන අයටමැයි දිනය දා පාඨලී දුන් පණිවිඩය | Full Speech May Day | Patali Champika Ranawaka https://youtu.be/qiAUXXFR0ZU

3 years ago | [YT] | 43

Patali Champika Ranawaka

පාස්කු ප්‍රහාරයට වසර 04 යි. තවමත් විසඳී නැති ගැටළු 04 ක්.
ඒ වසර 2018 විය යුතුය. ජර්මනියේ ජීවත් වන දෙමළ ජාතිකයෙකුගෙන් මට දුරකථන පණිවිඩයක් ලැබිණි. එයින් කියැවුණේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ වැසියෙකු වන සහරාන් හසීම් නම් (මවුලවි) පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල බ්ලොග් අඩවියක පාඨලී චම්පික රණවක වන මා හට “පට්වා” ඉස්ලාමීය දඬුවම ලබාදිය යුතු යැයි ප්‍රකාශ කර ඇති බව ය. එය මවිසින් ප්‍රකාශකොට ඇති අල් ජිහාද් අල් කයිදා නම් කෘතිය ඉස්ලාමීය දහමට අපහස කර ඇති බව ප්‍රකාශ කරමිනි. එම කෘතිය ශාස්ත්‍රීය එකකි. එවැන්නක් ලිවීමට මා පෙළඹවූයේ 9/11 ප්‍රහාරයේ සහ වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වූ ඔලුවිල් ප්‍රකාශය විසින් ඇතිකළ සමාජීය බියය. එකී කෘතියේ කතෝලිකයන්ගේ මූලධර්මවාදී සංවිධානයක් වන “ඕපස් දෙයි” මෙන්ම, යුදෙව් සියොන්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය ද, අල්කයිදා ඉතිහාසය සමග විස්තර කර ඇත. පසුගිය දහස් වර්ෂය සලකා, බලන විට අද දක්වා අඛණ්ඩවම පැවත ඇති ආගමික ගැටුම් ඇතිවී ඇත්තේ, ඒබ්‍රහමික ආගමිකත්වයන් තුනක් වන යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාමීය සමාජ කණ්ඩායම් අතරය. එකී කෘතියේ ඇති කරුණු ගැන විවිධ ඉස්ලාමීය අධ්‍යාපනික උගතුන් හා නායකයින් මා විමසා ඇති අතර මාව සාධාරණ විවේචනයට ද ලක් කර ඇත. එහි ඇති කරුණු ගැන විවෘත සංවාදයක් ද අප පවත්වා ඇත. නමුත් කිසිදු කතෝලික හෝ ක්‍රිස්තියානි හෝ යුදෙව් උගතුන් හෝ විචාරකයන් ඔවුන් පිළිබඳව වූ ප්‍රකාශයන්ගැන මාහට විවේචන මෙතෙක් ඉදිරිපත් කර නැත.
Read : www.facebook.com/PataliChampika/posts/781850459964…

3 years ago | [YT] | 35

Patali Champika Ranawaka

IMF අනතුරු හැඟවීම නොතකා රාජපක්ෂවරු හා නිලධාරීන් කළ අපරාධය නිදහසෙන් පසු මේ රටේ සිදු වූ විශාලතම මූල්‍ය අපරාධය යි https://youtu.be/6IoGcp6LQPY

3 years ago | [YT] | 32

Patali Champika Ranawaka

රුසියා-යුක්‍රේන යුද්ධයට වසරක් ගතවෙද්දී ජයපැන් බොන්නේ කවුද?
පෙබරවාරි 24 හවස 4.00ට පාඨලී චම්පික රණවක Youtube නාලිකාව ඔස්සේ
Youtube Channel: www.youtube.com/channel/UCVFK...

3 years ago | [YT] | 87