🎶 රන් රිද්ම – සිංහල සංගීතයේ රන් වටිනාකම
රන් රිද්ම යනු සිංහල සංගීතයේ රසය, ගැඹුර සහ සන්සුන් රිද්මය ඔබට ගෙන එන YouTube චැනල් එකකි. අපි ඔබට ජනප්‍රිය ගීත, සදාකාලික සංගීත කෘති, නවීන සංගීත නිර්මාණ සහ විශේෂ ගීත විශ්ලේෂණ ඉදිරිපත් කරමු.
🔸 අන්තර්ගතය:
සිංහල ගීත cover
unplugged & acoustic version
lyrics video සහ karaoke
සංගීත විශ්ලේෂණ සහ ගීත කතාව
🔸 අරමුණ:
සිංහල සංගීතය ආදරය කරන ඔබට, රසවත්, ගැඹුරු සහ ගුණාත්මක අන්තර්ගතයක් ලබාදීම.
🔸 ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්:
ඔබගේ කැමති ගීත comment කරන්න. අපි ඒවා cover කරන්නෙමු!
රන් රිද්ම
Nowhere 😅
2 months ago | [YT] | 6
View 0 replies
රන් රිද්ම
අපේ චැනල් එක Subscribe කරලද?💖
2 months ago | [YT] | 2
View 0 replies
රන් රිද්ම
මේ පාර අවුරුද්ද හොදට සමරනවද🙄🤙
2 months ago | [YT] | 0
View 0 replies
රන් රිද්ම
අවුරුදු පාටියට සෙට් වෙන චාමරගේ ගීත එකතුව | ගමම දෙරන්න අහන්න. 🔥
Link here - https://youtu.be/Gu2riyjTh5w
2 months ago | [YT] | 5
View 0 replies
රන් රිද්ම
සුරංගනාවී මගේ EDM COVER SONG - https://youtu.be/uFOZ3-t9W0o?si=34P57...
"සුරංගනාවී මගේ සින්දුවට ආදරය කරන හැමෝම මේ වගේ තවත් ලස්සන සින්දු අහන්න අපේ චැනල් එක Subscribe කරලා එකතු වෙන්න! ❤️ ඔයාලා මේ සින්දුවේ වැඩියෙන්ම කැමති පේළිය මොකක්ද? පහළින් Comment කරන්න. 👇"
3 months ago | [YT] | 5
View 0 replies
රන් රිද්ම
අවුරුදු කුමාරියෝ සින්දුව (EDM COVER SONG ) අද සවස 3.15ට අප චැනලයෙන් UPLOD කරනවා. හැමෝම සෙට් වෙන්න. අලුත්ම වෙනසක්. 💪🩷
Dinuli Damsandi Awurudu kumariyo Song🎶🩷
3 months ago | [YT] | 18
View 1 reply