Hi ඔයාලා හැමෝම මගෙ keshi girl youtube channel 💝💖💝එකට පිළිගන්නවා මන් yash❤️‍🔥මගෙ උපන්දිනය may 16
"හීන දකින, ඒ හීන වලට යන ශක්තිමත් කෙල්ලෙක් වෙන්න කැමතිද? 👸✨
​ Keshi Girl තුළින් මම කතා කරන්නේ අපේ කෙල්ලොන්ට තනියම නැගී සිටින්න අවශ්‍ය හයිය සහ උපදෙස් ගැනයි. මනෝවිද්‍යාත්මක කරුණු වගේම ජීවිතේ දිනන්න ඕන කරන රහස් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න.
​Love you all! ❤️"


keshi girl

යකාටවත් බය නැති, ඕනෑම ප්‍රශ්නයක් ඉස්සරහා නොසැලී ඉන්න කෙල්ලෙක් වෙන්න මේ නීති 10 අනිවාර්යයෙන්ම බලන්න. 👑🌑
​වීඩියෝ එක මෙතනින්: [ https://youtu.be/lq9sve9O-1M?si=UnIHo... ] 👈✨
​අපේ Keshi Girl පවුලේ හැමෝම මේකට ගැම්මක් දෙමු! ❤️🚀"
Guys phonk eka copyright wadila 🤧
#keshi girl

4 months ago (edited) | [YT] | 363

keshi girl

බොරු ද ?
ගැම්මට ඔයගෙ අදහසත් comment කරන්න ☠️🤓☠️

4 months ago | [YT] | 257

keshi girl

At last 25 k subies..... 💖😊💖

4 months ago | [YT] | 154

keshi girl

ඇත්ත නම් comment කරන්න guys 😩🫣😩
මන් බලන් ඉන්නවා reply කරන්න 😭

4 months ago | [YT] | 528

keshi girl

අලුත් profile එක ලස්සන ද..........
Keshi yt eke.... 🫣😮‍💨🫣
Edit මන් ආයේ පරණ එක දානවා

4 months ago (edited) | [YT] | 271

keshi girl

අනික මන් වෙනස් කරන්න ගොඩක් කල් හිතන් හිටියේ...... Guys මගේ yt logo එක වෙනස් කරනවා මොකද ඒක තව yt channel එකක් use කරනවා...... මට මගේම channel එකත් පැටලිලා තව ටිකෙන්....... 😱😨😱

4 months ago (edited) | [YT] | 217

keshi girl

මන් video හදන විඳිය ඉගන ගන්න ආස අය කෝ 😌💖😌

4 months ago | [YT] | 61

keshi girl

ඔයාලාගෙන් මන් ඒක ඉගෙන ගත්තෙ 😩😭😩
ඇත්ත........
Reply me...

4 months ago | [YT] | 293

keshi girl

හෙට අපේ Youtube channel එකට මාස දෙකයි 23.7k sub family

4 months ago | [YT] | 216

keshi girl

Guys මම මගෙ කට හඬින් study Tips Sinhala video tikak mn upload කරනවා ලබන මාසේ මගෙ කට හඬ ඔයාලා කවදාවත් imagine කරන්නේ නැති අවුල් කට හඬක් 😭 🤣 😭

4 months ago | [YT] | 170