✨ Welcome to Anjalee's Aura ✨
Hello beautiful souls! 🦋✨
මම අංජලී. මගේ මේ පුංචි අවකාශයට (Space) ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මීට කලින් 'Life with Anjalee' විදිහට ඔයාලා හඳුනාගත්ත මේ චැනල් එක, අද ඉඳන් අලුත් Vibe එකක් එක්ක 'Anjalee's Aura' විදිහට අලුත් ගමනක් පටන් ගන්නවා. 🌸🌷
මම මේ චැනල් එක හරහා ඔයාලත් එක්ක බෙදාගන්නේ:
📚 Study Vlogs (Motivation & Productivity)
🌿 Aesthetic Lifestyle (My daily routines)
✨ Personal Growth (ජීවිතේ ලස්සන කරගන්නා හැටි)
🌙 Cozy Moments (සන්සුන් සහ නිදහස් මතකයන්)
මගේ මේ ගමනට ඔයාලත් එකතු වෙන්න. Subscribe කරලා අපි මේ ලස්සන Aura එක හැමෝම අතරේ බෙදාගමු! ✨☀️
Anjalee's Aura
https://youtu.be/oumO0Y5oXt8
A/L කරන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් ❤
6 months ago | [YT] | 9
View 0 replies
Anjalee's Aura
https://youtu.be/fo9q4rvApro
අලුත් video එක දැම්මා..🥰 මේ අවුරුද්දෙ මුල ඉදන් හොදට වැඩ කරන්න හිතට අරන් ඉන්න අය වෙනුවෙන්😍
6 months ago | [YT] | 21
View 0 replies
Anjalee's Aura
අපේ මේ ගමන තවත් ලස්සනට ඉස්සරහට අරන් යන්න මම Anjalee's Aura WhatsApp Channel එක පටන් ගත්තා. 🌸🎓
whatsapp.com/channel/0029Vb6X5aZJkK7FypaZX342
පේරාදෙණිය කැම්පස් එකේ ලස්සන, මගේ Hostel Life එකේ විස්තර, මම පාඩම් කරන විදිහ (Study Tips) වගේම මගේ හැම New Vlog එකක් ගැනම පරණ අලුත් හැම තොරතුරක්ම මේ චැනල් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. 📚🌿 සයන්ස් ෆැකල්ටි එකේ මගේ අත්දැකීම් එක්ක ඔයාලගේ හීන වලට යන්න පුංචි හරි උදව්වක් වෙන්න මම මේකෙන් උත්සාහ කරනවා. ❤️
අලුත් අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙන්න ආස හැමෝම මේ ලින්ක් එකෙන් මගේ Channel එක Follow කරලා Notification Bell එක On කරගන්න! ආදරෙයි හැමෝටම! 🥰👇
whatsapp.com/channel/0029Vb6X5aZJkK7FypaZX342
6 months ago | [YT] | 8
View 1 reply
Anjalee's Aura
ලැබුවා වූ 2026 නව වසර ඔයාලා හැමෝටම සුබම වේවා!!! අධ්‍යාපන කටයුතු හැමදේම සාර්ථක වේවා !!! 🥰❤️
දියුණුවම ළං වේවා !!! ✨🍃❤️
6 months ago | [YT] | 29
View 1 reply
Anjalee's Aura
Https://youtu.be/7fgn8LUBdb4?si=2-XhU...
Good Evening යාළුවනේ! ✨☀️
අලුත් අවුරුද්දට කලින් අපේ ජීවිතේ ලස්සනට ප්ලෑන් කරලා Reset කරගන්නේ කොහොමද කියලා බලන්න අද වීඩියෝ එක උදව් වෙයි. 🎆🌿
වීඩියෝ එක මෙතනින් බලන්න:
https://youtu.be/7fgn8LUBdb4?si=2-XhU...
ඔයාලා හැමෝම මේ අලුත් ගමනට මාත් එක්ක එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා! ❤️📖🌸
6 months ago | [YT] | 15
View 0 replies
Anjalee's Aura
A New Chapter Begins... ✨🦋
අද මගේ YouTube ගමනට අවුරුද්දක් පිරෙනවා! (1st Anniversary 🎈) මේ ගෙවුණු කාලය පුරාවටම 'Life with Anjalee' විදිහට ඔයාලා මට දුන්න ආදරයට ගොඩක් ස්තූතියි. ❤️
ඉතින් මේ විශේෂ දවසේ, මගේ චැනල් එක අලුත් Vibe එකක් එක්ක 'Anjalee's Aura ✨' විදිහට අලුත් ගමනක් පටන් ගන්නවා. මේ නම මගේ හිතට ගොඩක් සමීපයි, වගේම මම හිතනවා ඔයාලත් මේ වෙනසට ගොඩක් ආදරය කරයි කියලා. 🌸🌷🌙
6 months ago | [YT] | 9
View 0 replies
Anjalee's Aura
2026 හීන හැබෑ කරන Vision board එක හදමුද? 😍🌸
අද අරන් එන්නම්... 🌼🌷🌸
6 months ago | [YT] | 13
View 0 replies
Anjalee's Aura
Yayy 2K subscribers 😍 Thank you... 😍🌸🍃
6 months ago | [YT] | 59
View 10 replies
Anjalee's Aura
Happy happy happyyyyyyy 😍😍 thank youu for 1K subscribers 😍
1 year ago | [YT] | 16
View 10 replies
Anjalee's Aura
NEW ONE 🫣❤️ watch & subscribe 🥰
1 year ago | [YT] | 1
View 0 replies
Load more