Future Way Education

“Education is the movement from darkness to light”

Our vision is to provide student-centered educational programs that challenge all students to perform at their highest potential.


Future Way Education

2026 A/L
.
.
.
#al2026

19 hours ago | [YT] | 12

Future Way Education

Wishing you a Vesak Day filled with the light of wisdom and countless blessings🙏
.
.
.
.
.
.
.
.
.
#futurewayeducation #koreanclass #ALkoreanclass

2 weeks ago | [YT] | 7

Future Way Education

Eid ul Adha Mubarak 🌙🕌 Wishing you peace, happiness and blessings.
.
.
.
.
.
.
.
.
.
#futurewayeducation #koreanclass #ALkoreanclass

2 weeks ago | [YT] | 6

Future Way Education

🉑 2028 A/L Class 2026/06/26 පැවැත්වේ. රාත්‍රී 7ට නව පන්තිය ආරම්භ වේ.

⌛ උසස් පෙළ විභාගයට ඔබව මනාව සුදානම් කරනු ලබයි.

⌛කොරියානු භාෂාව පිළිබද මුලික දැනුම අවශ්‍ය නොවේ.

⌛ පලමු දින නොමිලේ සහභාගී විය හැක.

🎥 සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.

📥 ඇතුලත් වන ආකාරය:

📄 පහත ඇති link එකෙන් WhatsApp සමූහයට සම්බන්ධ වන්න.
📲 Link - chat.whatsapp.com/E1pzCeaAVfZCe9xPlsG5jV?mode=gi_t

❗ ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.

☎️ 0778525121

♨️ Hotline - 0778525121
📩 Email - talk@futureway.edu.lk
🌐 Web - futureway.edu.lk/
🔺 YouTube - ​Future Way Education
🔹 Facebook - ​ / futureway.ed. .
🍏 WhatsApp channel - whatsapp.com/channel/0029Vb64QMYEAKWHuPzNSb2O



©️ Future Way Education
#koreanAL #koreanclass #futurewayeducation #koreanclass #hangul

2 weeks ago (edited) | [YT] | 7

Future Way Education

🛑 සබරගමුව විශ්ව විද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වෙනවා නම් ඉගෙන ගන්න තියෙන විෂයන් මොනවද?

1 month ago | [YT] | 3

Future Way Education

🛑පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වෙනවා නම් ඉගෙන ගන්න තියෙන විෂයන් මොනවද University Book

1 month ago | [YT] | 2

Future Way Education

🛑ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වෙනවා නම් ඉගෙන ගන්න තියෙන විෂයන් මොනවද?

1 month ago | [YT] | 2

Future Way Education

🛑කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වෙනවා නම් ඉගෙන ගන්න තියෙන විෂයන් මොනවද? I Art Faculty I UOC

1 month ago | [YT] | 2

Future Way Education

🛑කැම්පස් පොත පුරවන්න කලින් මේ දේවල් අනිවාර්යයෙන්ම දැන ගන්න. I Future Way Education I University Book

1 month ago | [YT] | 3

Future Way Education

මෙම දිනවල අපගේ WhatsApp සමූහයට කෙටි පණිවිඩ විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බැවින්, ඔබ එවූ කෙටි පණිවිඩයට පිළිතුරු කෙටි පණිවිඩයක් නොලැබුවහොත් පිළිතුරු කෙටි පණිවිඩයක් ලැබෙන තුරු මදක් රැඳී සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ එවූ කෙටි පණිවිඩය නැවත නැවත එවීමෙන් වළකින ලෙසත් කාරුණිකව දන්වා සිටිනවා.

We are currently receiving a large number of messages on our WhatsApp Number. Please wait until you receive a reply to your message.

Kindly do not resend the same message multiple times.

Future Way Education
0778525121
🎓🇰🇷

1 month ago (edited) | [YT] | 7