Welcome to KITCHENBUDDY 🍳 — your go-to place for easy, tasty, and budget-friendly recipes!
On this channel, you will find:
🔥 Simple cooking recipes anyone can follow
🍛 Delicious Sri Lankan food ideas
💰 Budget meals for everyday cooking
🏕️ Outdoor & camping cooking videos
⚡ Quick tips to improve your cooking skills
Whether you are a beginner or a food lover, KITCHENBUDDY is here to make cooking fun, simple, and enjoyable!
👉 New videos every week — don’t forget to Subscribe and join our cooking journey! ❤️
☎️ contact number 0701759497
KITCHENBUDDY♨️කිචන් බඩි
🌾 "කොහො හඬින් එරබදු මල් හිනැහෙන, ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද... කිරියෙන් පැණියෙන් ඉතිරෙන, නිදුක් නිරෝගී, සෞභාග්‍යමත් නව වසරක් වේවා!" 🌾
අලුත් අවුරුද්දේ නැකැත් වේලාවට ලිප ගිනි මෙලවෙනකොට, ඒ ගින්නෙන් තැම්බෙන කිරි මුට්ටිය වගේ ඔබගේත්, ඔබගේ පවුලේ සැමගේත් ජීවිතවලට සතුට, සාමය සහ වාසනාව උතුරා යන්න ප්‍රාර්ථනා කරනවා! 😊
කුස්සියේ රසට වගේම ජීවිතේ රසටත් ආදරය කරන ඔබ සැමට, සාර්ථකත්වයෙන් පිරි, බලාපොරොත්තු ඉටුවන සුපිරිම සුබ අලුත් අවුරුද්දක් වේවා!
— KitchenBuddy පවුලෙන් හදපිරි සුබ පැතුම්! ❤️
#virul #newyear #kitchenbuddy
2 months ago | [YT] | 5
View 0 replies

2 months ago | [YT] | 4
View 0 replies
KITCHENBUDDY♨️කිචන් බඩි
Thanks 😍😘
11 months ago | [YT] | 6
View 0 replies
KITCHENBUDDY♨️කිචන් බඩි
කට්ටියම පුච්චපු කුකුලෝන්ගේ video එක බැලුවද 🐓🔥
11 months ago | [YT] | 2
View 0 replies
KITCHENBUDDY♨️කිචන් බඩි
අද හවස 6ට වෙනස්ම අලුත් vlog එකක් 🐓🔥චැනල් එක subscribe කරලා තියා ගන්න ❤️
11 months ago | [YT] | 3
View 0 replies
KITCHENBUDDY♨️කිචන් බඩි
Outdoor cooking vlog මෙකත් බලාගෙන යමු
11 months ago | [YT] | 3
View 0 replies
KITCHENBUDDY♨️කිචන් බඩි
අද හවසට විඩියෝ එකට සෙට් වෙමු චැනල් එකත් subscribe කරලම 😗❤️
11 months ago | [YT] | 7
View 0 replies
KITCHENBUDDY♨️කිචන් බඩි
ආදරෙයි ඔයී ඔක්කොටම ❤️💕
Subscribe කරපු නැති අයත් subscribe කරලා සෙට් වෙමු චැනල් එකත් එක්ක 😍
1 year ago | [YT] | 6
View 0 replies
KITCHENBUDDY♨️කිචන් බඩි
ගොඩ දවසකට පස්සේ අලුත් විඩියෝ එකක් ලගදිම 🔥✨
1 year ago | [YT] | 7
View 0 replies
KITCHENBUDDY♨️කිචන් බඩි
Camping ගිහින් ටෙන්ට් එක ඇතුලටම හිර උන දවසක් වැස්ස නිසා 🍃
1 year ago | [YT] | 4
View 0 replies
Load more