🧿🇱🇰 Welcome to Upeksha’s Crafted Diary ✨
I’m Upeksha from Sri Lanka, and this channel is my personal space where I share my daily life, study routines, weekly vlogs, travel adventures, makeovers, and creative craft moments.
Every video is crafted with love, capturing real-life experiences, self-growth, creativity, and simple joys. From study motivation to DIY crafts, from travel vlogs to everyday routines and self-care, this diary reflects my journey, creativity, and lifestyle.
🎥 New videos coming soon
💖 Like • Share • Subscribe and grow with me
Upeksha’s Crafted Diary
Guys.... ඊළඟට ඕනි 🔮Handmade Desk Makeover🌷 theme එක select කරන්න🍒 votes වැඩිම theme එකෙන් Desk Makeover එකක් ගේන්නම් 🥰❤️👇👇👇
4 days ago | [YT] | 21
View 24 replies
Upeksha’s Crafted Diary
Guys.... අලුත් vlog එක බැලුවා ද???? මෙන්න තියෙනවා Aesthetic Study Table Makeover PART 2 👇 👇 👇 👇 👇
https://youtu.be/Sh-TgPpUDTU?si=d9gj5...
4 days ago | [YT] | 11
View 2 replies
Upeksha’s Crafted Diary
අද හවස 5.00ට 100%ක්ම handmade items වලින් විතරක් රු.90 කින් හදපු Aesthetic Study Table Makeover PART 2 ගේනවා ❤️ ඔයාලාගේ request වලට හදපු Aesthetic decorations ගොඩක් තියෙනවා 🥰💕
5 days ago | [YT] | 35
View 8 replies
Upeksha’s Crafted Diary
Hey guys....... මෙන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු Handmade Study Table Makeover Part 2 ගේන්න ද?💖🌺 ඔයාලා request කරපු Aesthetic Decorations ගොඩක් හදන විදිය A-Z vlog එකකින් ඕනි ද?💞🌷
1 week ago | [YT] | 47
View 19 replies
Upeksha’s Crafted Diary
Hey guys.... Channel එක Susbcribe කරපු හැමෝටම Thank you very much 🎉 🎉 🎉
1 week ago | [YT] | 14
View 2 replies
Upeksha’s Crafted Diary
Hello guys.... 🌷 ඔයාලට ඊලඟට මගෙන් ඕනි vlog එක මොකක්ද කියලා vote කරන් යන්න🔮 votes වැඩිම vlog එක මුලින්ම ගේන්නම්✨
3 weeks ago | [YT] | 23
View 2 replies
Upeksha’s Crafted Diary
රු. 100න් කරපු Handmade Study Table Makeover එක බැලුවා ද? 😱
මෙන්න තියෙනවා link එක 👇👇👇👇
https://youtu.be/qgyo1ydlKGU?si=ALEdP...
1 month ago | [YT] | 14
View 0 replies
Upeksha’s Crafted Diary
අද හවස 5ට Vlog එක ගේනවා🔮 රු.100කින් Handmade items වලින් විතරක් හදපු Aesthetic Study Table Makeover එක 🌺 ඔයාලා හැමෝම ඉල්ලපු Fairy study table එක ✨🧚
1 month ago | [YT] | 22
View 0 replies
Upeksha’s Crafted Diary
Handmade items වලින් විතරක් කරපු Study Table Makeover එක බලමු ද? වියදම රු.100🤭🥰💓 ඔයත් මේ වගේ Study table makeover එකක් කර ගන්න කැමති නම් A-Z හැමදේම කියලා දෙන Full video එක ගේන්න ද??????????
1 month ago (edited) | [YT] | 21
View 3 replies
Upeksha’s Crafted Diary
ඔයාලා ඉල්ලපු Small space එකකට හරියටම හරියන Handmade items වලින් විතරක් Study table makeover එකක් කරා 🌺🌷💞 මේ ඔක්කොම අතින්මයි හැදුවේ 🌷💓 ඔයත් මේ වගේ Study table makeover එකක් කර ගන්න කැමති නම් Full video එක ගේන්න ද?????????????
1 month ago | [YT] | 13
View 4 replies
Load more