Unbeaten Mindset

මේ සතියේ වීඩියෝව ලෙස ඔබේ තේරීම කුමක්ද ?

1 week ago | [YT] | 4

Unbeaten Mindset

We just hit 1,000 subscribers 🎉

Thank you to everyone who has supported, watched, shared, and believed in this vision. Your support fuels our mission to help people build stronger minds and better lives.

Here's to the next milestone! 💪

1 week ago | [YT] | 4

Unbeaten Mindset

තාක්ෂණයෙන් බලගැන්වුණු මාතලේ තරුණ ව්‍යවසායකයෝ
.
.
.
වර්ථමානයේ සිදුවෙමින් යන තාක්ෂණික දියුණුවත් සමග අපි අතේ තිබෙන දුරකථනයෙන් පමණක් වුවත් ව්‍යවසායකයෙක් විදියට අපේ ව්‍යාපාරයේ විශාල කටයුතු ප්‍රමාණයක් අඩු කාලයක් වගේ ම අඩු මහන්සියක් සහිතව කරගැනීමේ හැකියාව පවතිනවා.

මේ පිලිබද ව Good Market Lanka ආයතනය, Sed Matale ආයතනය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය එක්ව Australian aid මූල්‍ය දායකත්වයෙන් සංවිධානය කල මාතලේ දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයින් තාක්ෂණයෙන් බලගැන්වීමේ දින 03 ක වැඩසටහනේ සම්පත් දායකයෙක් ලෙස සහභාගී වීමට පසුගිය දා මා හට අවස්ථාව ලැබුණා.

සුළු පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වයට නිවැරදි මානසිකත්වය වගේ ම ඵලදායී ක්‍රමවේද තුලින් සිදුකරන උත්සාහයත් හරි ම වැදගත්.

එම නිසා ම එම දින 03 පුරාවට ම ව්‍යවසායකයින් 60 කට ආසන්න පිරිසක් සමග ඔවුන්ගේ වර්ථමාන ගැටලු නිරාකරණය කරගනිමින්, ඔවුන්ගේ ව්‍යාපාර කාර්‍යයන් තවත් කාර්‍යක්ෂම සහ ඵලදායී කරගනිමින් අන්තර්ජාතික මට්ටම දක්වා වර්ධනය කරගැනීමට අවශ්‍ය කරුණු ගැඹුරින් එහිදී සාකච්ඡා කලා.

දින තුන පුරාවට ම උද්‍යෝගයෙන් එම වැඩසටහනට සහභාගී වුණු ඔවුන්ගෙන් වැඩසටහන අවසානයේ ලැබුණු අදහස් වලින් පෙනී ගියේ #Made_in_Mathale නිශ්පාදන ලෝකය ජයගන්නා දිනය වැඩි ඈතක නොවන බවයි.

අපි බලන් ඉමු ඔවුන්ගේ කොටස අවසන් කරන තෙක්.

අවසාන වශයෙන් මේ සදහා මා සම්බන්ධීකරණය කල NEDA ආයතනයේ නිළධාරී සසංක මහතාටද තෙදින පුරාවට ම ඒ කටයුතු සාර්ථක කරගැනීමට උපකාර කල සියලු දෙනාට ම ස්තූතියි.

(තුන්වන දිනයේ මතකයක් කිහිපයක්)

තවත් බොහෝ දෑ ඉදිරියට...

-Lakruwan Pallewela
Corporate Trainer | Business Consultant

1 week ago | [YT] | 6

Unbeaten Mindset

වසර 20 ක පර්යේෂණයකින් Overthinking පිලිබදව සොයාගත් දේ



විඩියෝවේ Link එක පලමු Comment එකෙන් අරගන්න



ඔබට ජය!

1 month ago | [YT] | 11