Hey, I'm Senali🌼Welcome to my youtube channel! Subscribe to keep in touch❤️
Best Day
Bubble Mania Kiribathgoda Outlet 🥤🍦❤️👇youtube.com/shorts/pivU6BSyMA...
2 years ago | [YT] | 6
View 0 replies
Cafe Luna Kiribathgoda ❤️
කන්දෙ විහාරයෙ සුන්දරත්වය ❤️🙏👇https://youtu.be/C9Pyl4Vhat4
3 years ago | [YT] | 26
View 4 replies
Happy Poson Full Moon Poya Day! 🌚❤️🙏සුබ පොසොන් මංගල්‍යයක් වේවා!
3 years ago | [YT] | 10
View 1 reply
රටත් ලෝකයත් උතුම් සම්බුදු බලයෙන් සුවපත් වේවා! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌸💗#වෙසක් #පින්බරවෙසක්මංගල්යයක්වේවා #HappyVesakDay2023 #HappyVesakDay #SriLanka #sinhala #bestday2000
3 years ago | [YT] | 11
රස්නෙ දවස් වලට ගිහින් පදිංචි වෙන්න හිතෙන Cool Place එක | Rio Majic Kiribathgoda🍨👇 @bestday2000https://youtu.be/FpHHOqEODfA #trending #icecream #viral #bestday2000 #vlog #icecreamshop #rio #riomajic #srilanka #icecreamcafe
Hogwarts Cafe එක වටේ රවුමක් යමු 👇❤️ @bestday2000 https://youtu.be/_In_5NltLqg#hogwartscafe #hogwarts #harrypotter #viral #trending #food #cafe #foodie #srilanka #bestday2000
View 2 replies
කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 2023 අවුරුදු උත්සවය බලන්න එන්න යන්න මාත් එක්ක 👇😊❤️ https://youtu.be/eicx87ncvjs #awrudu #අවුරුදු #today #vlog #bestday #vbv #trending #viral #sinhala #srilanka #trendingvlog #awrudukumari
3 years ago | [YT] | 14
"සුබ අලුත් අවුරුද්දක් වේවා!" දැනටමත් ඔයාට හැමෝම වගේ මේ වගේ සුබ පැතුමක් එවලා ඇති. සමහර අය හරිම වෙලාව එනකන් ඉන්නවා ඇති ඔයාට සුබ පැතුම් එකතු කරන්න. මගේ පැතුම මේ විදියට ඔයා එක්ක බෙදා ගන්න හිතුවා... අවුරුද්දට එක සැරයක් උදාවෙන මේ දවස වෙනුවෙන් අපි ගොඩක් දෙනෙක් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ. අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න, හිතේ නිදහසේ ඉන්න, අවුරුද්ද දවසට විතරක් නෙවෙයි හැමදාම වගේ රස කෑම කන්න, පවුලෙ අය නෑදෑයො එක්ක සතුටින් විනෝද වෙන්න. මේ සතුට, ආදරය, හිතේ නිදහස, පවුලේ සමගිය අවුරුද්ද දවසට විතරක් තිබිලා ඇතිද? ඔබ යම් කෙනෙක්ට එක් කරන අවුරුදු සුබ පැතුම හදවතින්මද කරන්නෙ? මම නම් හිතන්නෙ ගොඩක් දෙනෙක් මේ සුබ පැතීමත් trend එකට කරන්නෙ. කවුරු හරි කෙනෙක් ඔබට සුබ පැතුවොත් ඒකට පෙරලා "same to you" කියලා හරි fb එකෙන් හොයා ගත්ත post එකක් හරි දානවා reply එක විදියට.. මම දකින විදියට සුබ පැතීමක් කියන දේ හදවතින්ම කරන්න ඕනෙ. අපේ අවංක සිතුවිලි එකතු කරන්න ඕනෙ. ඇත්තටම ඔබට වෙන කෙනෙක්ගෙ සතුට, සැනසීම දැකලා අවංකව සතුටු වෙන්න බැරි නම් බොරුවට ඒ කෙනාට සුබ පතන්න යන්න එපා. කරන්නන් වාලෙ ට්‍රෙන්ඩ් එකට හැමදේම කරන්න යන්න එපා. ඒ වගේම සමහර අය ලෝකෙට පේන්න මේ හැමදේම කරන්නෙ. පවුලේ සමගිය එදා දවසෙ ගන්න photo එකට විතරක් සීමා වෙලා. සමහර විට පවුලෙ හැමෝම එකට එකතුවෙලා එකම මේසෙක එකම තැනක ඉදන් එකට කෑම කන අවුරුද්දට එන එකම දිනය අද වෙන්න ඇති. ලෝකෙට පේන්න, ලෝකයාව සතුටු කරන්න නෙවෙයි ඔබ අවංකව සතුටින්ද ඉන්නෙ කියලා මුලින්ම හිතන්න. ඔබෙ ඔබේ පවුලේ අය සමග ඇත්තටම ආදරෙයෙන් සමගියෙන්ද ඉන්නෙ කියලා හිතන්න. ඔබ ඔබට අවංක වෙන්න. ඔබ ඔබේ සතුට ගැන වගේම ඔබේ ආදරණීයන් ඇත්තෙන්ම සතුටින්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි හැමෝම ගොඩක් කාර්යබහුලයි නමුත් දවසේ පැය 24ම අපි කිසිම කෙනෙක් අවිවේකිව ඉන්නෙ නෑ. දවසේ පුංචිම පුංචි වෙලාවක් ඔබේ සමීපතමයන්ට වෙන් කරන්න. එදා දවසෙ වුන දේවල් කතා කරන්න. සමහර විට ඔබේ ජීවිතයේ තියෙන විසදගන්න බැ කියලා හිතෙන ගොඩක් ගැටළු වලට පිලිතුරු ඔබට ඔවුන් සමග අදහස් බෙදා ගැනීමෙන් ලබා ගන්න පුළුවන් වෙයි. එක දවසක් එහෙම කරලා බලන්න ඔබට හැමදම අවුරුදු තියෙනවා වගේ දැනෙයි. ඔබට සතුටින් හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි. ඒ වගේම සමහර වෙලාවට ඔයා ගොඩක් දුකින් ඇති "මම කොච්චර අනිත් අය ගැන හිතුවත්, අනිත් අයට අවංක වුනත් කවුරුත් මා ගැන හිතන්නෙ නෑ. කවුරුත් මට අවංක වෙන්නෙ නෑ." කියලා... එහෙම හිතන එක නවත්තන්න ඔබ ඔබට පුළුවන් දේ කරන්න. ඔබ කරන දේට පෙරලා කිසිවෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ අලුත් අවුරුද්දෙ ඔබ එක් කරන පැතුමත් ඒ වගේ වෙන්න පුළුවන් ඔබ ආදරයෙන් කෙනෙක්ට පැතුමක් එක් කරලා ඒ කෙනා පෙරලා ඔබට සුබ පතනකන් බලන් ඉන්න එපා. ඔබ ඔබේ අවංක සිතුවිලි එක්කොට අවසන්. ඔබ ඔබ ගැන අවංකව සතුටු වෙන්න. අද විතරක් නෙවෙයි හැමදාමත් මේ ජීවිත කාලය පුරාවටම ඔබට සතුටින්, සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාම ඔබේ ජිවිතයට අවුරුදු තියෙනවා වගේ හැඟීමකින් ජීවත් වෙන්න. නිතරම ඔබේ ලස්සන මුහුණේ සිනහව රදවා ගන්න උත්සහ කරන්න එය තවත් කෙනෙකුට ලොකු motivation එකක් වෙන්න පුළුවන්... ඔබේ ජීවිතයට කෙතරම් බාධක, ප්‍රශ්න ආවත් ඒ සියළුම දේට සිනහමුසු මුහුණින්, සාර්ථකව මුහුන දීමට ශක්තිය ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් කියන්නෙ අද දවසට, මේ මොහොතට විතරක් නෙවෙයි ඔබට මේ ජීවිත කාලය පුරාවටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත, පවුලේ සමගිය තව තවත් වැඩි දියුණු වෙන, කරන කියන සෑම දෙයක්ම සාර්ථක වන සුබම සුන අනාගතයක් ඔබට උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබට කිරියෙන් පැණියෙන්ම ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා! ❤️🧡💛 ~සෙනාලි රාජපක්ෂ~#happynewyear #2023 #සුබඅලුත්අවුරුද්දක්වේවා #bestday2000 @bestday2000
3 years ago | [YT] | 12
දියත උයන වටේ රවුමක් යන්න එන්න මාත් එක්ක... ❤️👇https://youtu.be/FZT3ozewAYw#bestday #diyathauyana #දියතඋයන #srilanka #sinhala #vlog #trending #viral #dayvlog #bestday2000
Load more
Best Day
Bubble Mania Kiribathgoda Outlet 🥤🍦❤️👇
youtube.com/shorts/pivU6BSyMA...
2 years ago | [YT] | 6
View 0 replies
Best Day
Cafe Luna Kiribathgoda ❤️
2 years ago | [YT] | 6
View 0 replies
Best Day
කන්දෙ විහාරයෙ සුන්දරත්වය ❤️🙏👇
https://youtu.be/C9Pyl4Vhat4
3 years ago | [YT] | 26
View 4 replies
Best Day
Happy Poson Full Moon Poya Day! 🌚❤️🙏
සුබ පොසොන් මංගල්‍යයක් වේවා!
3 years ago | [YT] | 10
View 1 reply
Best Day
රටත් ලෝකයත් උතුම් සම්බුදු බලයෙන් සුවපත් වේවා! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌸💗
#වෙසක් #පින්බරවෙසක්මංගල්යයක්වේවා #HappyVesakDay2023 #HappyVesakDay #SriLanka #sinhala #bestday2000
3 years ago | [YT] | 11
View 4 replies
Best Day
රස්නෙ දවස් වලට ගිහින් පදිංචි වෙන්න හිතෙන Cool Place එක | Rio Majic Kiribathgoda🍨👇 @bestday2000
https://youtu.be/FpHHOqEODfA
#trending #icecream #viral #bestday2000 #vlog #icecreamshop #rio #riomajic #srilanka #icecreamcafe
3 years ago | [YT] | 11
View 0 replies
Best Day
Hogwarts Cafe එක වටේ රවුමක් යමු 👇❤️ @bestday2000
https://youtu.be/_In_5NltLqg
#hogwartscafe #hogwarts #harrypotter #viral #trending #food #cafe #foodie #srilanka #bestday2000
3 years ago | [YT] | 10
View 2 replies
Best Day
කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 2023 අවුරුදු උත්සවය බලන්න එන්න යන්න මාත් එක්ක 👇😊❤️
https://youtu.be/eicx87ncvjs
#awrudu #අවුරුදු #today #vlog #bestday #vbv #trending #viral #sinhala #srilanka #trendingvlog #awrudukumari
3 years ago | [YT] | 14
View 4 replies
Best Day
"සුබ අලුත් අවුරුද්දක් වේවා!" දැනටමත් ඔයාට හැමෝම වගේ මේ වගේ සුබ පැතුමක් එවලා ඇති. සමහර අය හරිම වෙලාව එනකන් ඉන්නවා ඇති ඔයාට සුබ පැතුම් එකතු කරන්න. මගේ පැතුම මේ විදියට ඔයා එක්ක බෙදා ගන්න හිතුවා... අවුරුද්දට එක සැරයක් උදාවෙන මේ දවස වෙනුවෙන් අපි ගොඩක් දෙනෙක් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ. අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න, හිතේ නිදහසේ ඉන්න, අවුරුද්ද දවසට විතරක් නෙවෙයි හැමදාම වගේ රස කෑම කන්න, පවුලෙ අය නෑදෑයො එක්ක සතුටින් විනෝද වෙන්න.
මේ සතුට, ආදරය, හිතේ නිදහස, පවුලේ සමගිය අවුරුද්ද දවසට විතරක් තිබිලා ඇතිද? ඔබ යම් කෙනෙක්ට එක් කරන අවුරුදු සුබ පැතුම හදවතින්මද කරන්නෙ? මම නම් හිතන්නෙ ගොඩක් දෙනෙක් මේ සුබ පැතීමත් trend එකට කරන්නෙ. කවුරු හරි කෙනෙක් ඔබට සුබ පැතුවොත් ඒකට පෙරලා "same to you" කියලා හරි fb එකෙන් හොයා ගත්ත post එකක් හරි දානවා reply එක විදියට.. මම දකින විදියට සුබ පැතීමක් කියන දේ හදවතින්ම කරන්න ඕනෙ. අපේ අවංක සිතුවිලි එකතු කරන්න ඕනෙ. ඇත්තටම ඔබට වෙන කෙනෙක්ගෙ සතුට, සැනසීම දැකලා අවංකව සතුටු වෙන්න බැරි නම් බොරුවට ඒ කෙනාට සුබ පතන්න යන්න එපා. කරන්නන් වාලෙ ට්‍රෙන්ඩ් එකට හැමදේම කරන්න යන්න එපා.
ඒ වගේම සමහර අය ලෝකෙට පේන්න මේ හැමදේම කරන්නෙ. පවුලේ සමගිය එදා දවසෙ ගන්න photo එකට විතරක් සීමා වෙලා. සමහර විට පවුලෙ හැමෝම එකට එකතුවෙලා එකම මේසෙක එකම තැනක ඉදන් එකට කෑම කන අවුරුද්දට එන එකම දිනය අද වෙන්න ඇති. ලෝකෙට පේන්න, ලෝකයාව සතුටු කරන්න නෙවෙයි ඔබ අවංකව සතුටින්ද ඉන්නෙ කියලා මුලින්ම හිතන්න. ඔබෙ ඔබේ පවුලේ අය සමග ඇත්තටම ආදරෙයෙන් සමගියෙන්ද ඉන්නෙ කියලා හිතන්න. ඔබ ඔබට අවංක වෙන්න.
ඔබ ඔබේ සතුට ගැන වගේම ඔබේ ආදරණීයන් ඇත්තෙන්ම සතුටින්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි හැමෝම ගොඩක් කාර්යබහුලයි නමුත් දවසේ පැය 24ම අපි කිසිම කෙනෙක් අවිවේකිව ඉන්නෙ නෑ. දවසේ පුංචිම පුංචි වෙලාවක් ඔබේ සමීපතමයන්ට වෙන් කරන්න. එදා දවසෙ වුන දේවල් කතා කරන්න. සමහර විට ඔබේ ජීවිතයේ තියෙන විසදගන්න බැ කියලා හිතෙන ගොඩක් ගැටළු වලට පිලිතුරු ඔබට ඔවුන් සමග අදහස් බෙදා ගැනීමෙන් ලබා ගන්න පුළුවන් වෙයි. එක දවසක් එහෙම කරලා බලන්න ඔබට හැමදම අවුරුදු තියෙනවා වගේ දැනෙයි. ඔබට සතුටින් හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි.
ඒ වගේම සමහර වෙලාවට ඔයා ගොඩක් දුකින් ඇති "මම කොච්චර අනිත් අය ගැන හිතුවත්, අනිත් අයට අවංක වුනත් කවුරුත් මා ගැන හිතන්නෙ නෑ. කවුරුත් මට අවංක වෙන්නෙ නෑ." කියලා... එහෙම හිතන එක නවත්තන්න ඔබ ඔබට පුළුවන් දේ කරන්න. ඔබ කරන දේට පෙරලා කිසිවෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ අලුත් අවුරුද්දෙ ඔබ එක් කරන පැතුමත් ඒ වගේ වෙන්න පුළුවන් ඔබ ආදරයෙන් කෙනෙක්ට පැතුමක් එක් කරලා ඒ කෙනා පෙරලා ඔබට සුබ පතනකන් බලන් ඉන්න එපා. ඔබ ඔබේ අවංක සිතුවිලි එක්කොට අවසන්. ඔබ ඔබ ගැන අවංකව සතුටු වෙන්න.
අද විතරක් නෙවෙයි හැමදාමත් මේ ජීවිත කාලය පුරාවටම ඔබට සතුටින්, සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාම ඔබේ ජිවිතයට අවුරුදු තියෙනවා වගේ හැඟීමකින් ජීවත් වෙන්න. නිතරම ඔබේ ලස්සන මුහුණේ සිනහව රදවා ගන්න උත්සහ කරන්න එය තවත් කෙනෙකුට ලොකු motivation එකක් වෙන්න පුළුවන්... ඔබේ ජීවිතයට කෙතරම් බාධක, ප්‍රශ්න ආවත් ඒ සියළුම දේට සිනහමුසු මුහුණින්, සාර්ථකව මුහුන දීමට ශක්තිය ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් කියන්නෙ අද දවසට, මේ මොහොතට විතරක් නෙවෙයි ඔබට මේ ජීවිත කාලය පුරාවටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත, පවුලේ සමගිය තව තවත් වැඩි දියුණු වෙන, කරන කියන සෑම දෙයක්ම සාර්ථක වන සුබම සුන අනාගතයක් ඔබට උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබට කිරියෙන් පැණියෙන්ම ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා! ❤️🧡💛
~සෙනාලි රාජපක්ෂ~
#happynewyear #2023 #සුබඅලුත්අවුරුද්දක්වේවා #bestday2000 @bestday2000
3 years ago | [YT] | 12
View 0 replies
Best Day
දියත උයන වටේ රවුමක් යන්න එන්න මාත් එක්ක... ❤️👇
https://youtu.be/FZT3ozewAYw
#bestday #diyathauyana #දියතඋයන #srilanka #sinhala #vlog #trending #viral #dayvlog #bestday2000
3 years ago | [YT] | 12
View 4 replies
Load more