දෙවියන් සහිත ලෝකයාම භවය ජීවිතයේ නවාතැන්පල කරගෙන, එහිම වැතිරගෙන, එහිම සතුටු වෙන්නට වෙරදරන,
හුදී මහා ජනයා අතර තුන් භවයම අස්වැසිලි රහිත බව දකින, භවත්ත්‍රයම බියකරු නවාතැන්පළක් ලෙසින් දකින, 'සන්ති ලක්ඛණා නිබ්බානං' යැයි කියන අනුත්පාද නිරෝධ සංඛ්‍යාත අසංඛත ධාතුව වූ නිවන පමණක්ම පතන, දසබලයන් වහන්සේගේ ධර්මයෙන්ම සැනසීමට වෙර දරන, නුවණැති දනන් උදෙසා පිදෙන අමාදම් දායාදයකි.
This is a gift offered to the wise, who have made the world of existence itself their abode, who lie there and strive to be happy there, who see the three existences as inconsolable among the great masses, who see the world itself as a fearful abode, who say, 'Santi Lakkhana Nibbanam', who seek only Nibbana, the innumerable and unattached state, who strive to be content with the Dhamma of the Ten Powers.
*නුගවෙල දීපාලෝක ස්වාමීන් වහන්සේ,
මුනිවර අරණ විවේක සේනාසනය.
tel-0770889593
පරම සත්‍යයේ මඟ (The path of absolute truth)
2 months ago | [YT] | 11
View 7 replies
පරම සත්‍යයේ මඟ (The path of absolute truth)
3 months ago | [YT] | 13
View 22 replies
පරම සත්‍යයේ මඟ (The path of absolute truth)
4 months ago | [YT] | 8
View 0 replies
පරම සත්‍යයේ මඟ (The path of absolute truth)
4 months ago | [YT] | 11
View 0 replies
පරම සත්‍යයේ මඟ (The path of absolute truth)
5 months ago | [YT] | 18
View 11 replies