"පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාරකම"
හරසුන් දේ වෙනුවට හරවත් දේ සොයා ඔබ සමගින් ඉදිරියට ..
Official You tube Channel of Kalpa Gayan Kaveeshwara Gunarathna
Journalist / Media Strategist / Visiting Lecturer / Writer / Presenter
Contact - 0777236462
📌අපට දායක වෙන්න -
buymeacoffee.com/meemassootv
Mee Massoo TV
1 month ago | [YT] | 390
View 28 replies
Mee Massoo TV
🟡සරම බැනියම ඇඳගෙන නාසා එකට ගිය තාරකා විද්‍යාඥයා ලංකාව ගැන කියන පුදුම හිතෙන කතාව | @MeeMassooTV
1 month ago | [YT] | 5
View 0 replies
Mee Massoo TV
🟡ලාල්ට ගැහුවේ ඇතුළෙන්.. දුරකථන සංවාදයක් එළියට එයි..| @MeeMassooTV
1 month ago | [YT] | 2
View 0 replies
Mee Massoo TV
✍️ දිය රෙද්දෙන් (Diya Redden) | හස්තිරාජ කම | Lyrics by Kalpa Gunarathna | @MeeMassooTV
2 months ago | [YT] | 1
View 0 replies
Mee Massoo TV
🟡 TOP SECRET ලිපියක් එළියට | අභ්‍යන්තර රහස් සියල්ල සමගින් අනාවරණය | @MeeMassooTV
2 months ago | [YT] | 2
View 0 replies
Mee Massoo TV
🟡සලේ රෝහලෙන් නැවතත් CIDයට | ජනපති අනුර ලොකුම " ඩෝබියන් " කපලා ගිනි විජ්ජුම්බරයක් | @MeeMassooTV
2 months ago | [YT] | 0
View 0 replies
Mee Massoo TV
🟡ගම්මන්පිළගේ පාස්කු විමර්ශනේ ඇතුළේ කතාව.. | @MeeMassooTV
2 months ago | [YT] | 1
View 0 replies
Mee Massoo TV
📣 සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් කිරීම සඳහා රජය තීරණය කර තිබෙනවා.
පවතින ඉන්ධන සැපයුම් ගැටලුවට විසඳුමක් ලෙස එළඹෙන බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව නිල වශයෙන් දැනුම් දුන්නේය.
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මෙරටට බලපෑ හැකි ඉන්ධන සැපයීමේ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී ඇත.
මෙම විශේෂ නිවාඩු දිනය රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රය සඳහා අදාළ වේ. කෙසේ වෙතත්, මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සපයන සෞඛ්‍ය සේවා, වරාය, ජල සම්පාදන සේවා, රේගුව පහත සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බව රජය අවධාරණය කරයි.
රාජ්‍ය උත්සව අත්හිටුවීම ඉන්ධන සහ පිරිවැය කළමනාකරණය කිරීමේ අරමුණින් රජයේ සියලුම උත්සව කටයුතු ද නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට මෙහිදී තීරණය කර ඇත.
මේ පිළිබඳ වැඩිදුර සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය
2 months ago | [YT] | 11
View 2 replies
Mee Massoo TV
🟡පාස්කු ප්‍රහාරයට මසකට කළිනුත් සලේ ලංකාවේ ඉඳලා | ප්‍රබල සාක්ෂියක් පිටවෙයි | @MeeMassooTV
2 months ago | [YT] | 1
View 0 replies
Mee Massoo TV
🟡සහරාන් එදා ආවේ ගවුමක් ඇඳගෙන | ගලධාරි හෝටලයේදී සලේ හමුවූ රූමිගේ කතාව | @MeeMassooTV
2 months ago | [YT] | 1
View 0 replies
Load more