Darshana Ukuwela - Physics

ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත Physics පන්තිය 🏆🔥

▪️District 1st ලා 08ක්
▪️2024 ප්‍රතිඵල වලින් District මුල් 20ට 182ක්
▪️A සාමාර්ථ 1300+
▪️A+B සාමාර්ථ 2000+
▪️F- A,C- A වූ වැඩිම ප්‍රමාණයක්

සියලු විමසීම්
Call - 0713444555(9am - 7pm)
Telegram - 0713444555
Whatsapp - 0713444555/0713446666

#Smart_පරපුරේ_Next_Level_1
#Logical_Physics
Dr.Darshana Ukuwela ☑️


Darshana Ukuwela - Physics

අද මහනුවර 2028 'දෛශික' ආරම්භය🔥

'කන්ද උඩරට Physics බලකොටුව'⚔️

අපි ලංකාවේ හැමෝටම වඩා ඉදිරියෙන්....✅

ඒ නිකන්ම නෙවෙයි...
- Theory ටික ක්‍රමානුකූලව කරලා,
- Theory ටික තහවුරු වෙන්න වැඩිම ගණන් ප්‍රමාණයක් හදලා...
- මුල ඉඳන්ම Paper Class එකෙන් අඩුපාඩු හදවලා...
ඒකයි අපේ Results වැඩිවෙන්නත් හේතුව🔥

-------------------------------

කුරුණෑගල+කෑගල්ල භෞතික ළමයි වගේම Online ළමයි ඉදිරි දවස් දවස්වලදී දෛශික එක්ක හමුවෙමු..

Pencil Opera කුරුණෑගල + Online
ජුනි 07(හෙට) ප.ව 1.00-5.00

Apex කෑගල්ල + Online
ජුනි 09 අඟ. ප.ව 2.30-5.30

----------------------------

Magic නොවන Logical Physics
Dr DARSHANA UKUWELA

28 minutes ago | [YT] | 64

Darshana Ukuwela - Physics

📌 ඔන්න අද 2028 සෙට් එකට
'දෛශික පාඩම' නුගේගොඩින් අතිසාර්ථකව ආරම්භ කළා....

අපි නුගේගොඩ වගේම ලංකාවේ හැමෝටම වඩා ඉස්සරහින්....✅🏆

ඒ නිකන්ම නෙවෙයි...
- Theory ටික ක්‍රමානුකූලව කරලා,
- Theory ටික තහවුරු වෙන්න වැඩිම ගණන් ප්‍රමාණයක් හදලා...
- මුල ඉඳන්ම Paper Class එකෙන් අඩුපාඩු හදවලා...
ඒකයි අපේ Results වැඩිවෙන්නත් හේතුව🔥


▪️ මහනුවර +කුරුණෑගල+කෑගල්ල භෞතික ළමයි වගේම Online ළමයි ඉදිරි දවස් දවස්වලදී දෛශික එක්ක හමුවෙමු..

IMS මහනුවර + Online
හෙට ප.ව 1.00-5.00

Pencil Opera කුරුණෑගල + Online
ජුනි 07(අනිද්දා) ප.ව 1.00-5.00

Apex කෑගල්ල + Online
ජුනි 09 අඟ. ප.ව 2.30-5.30

Magic නොවන Logical Physics
Dr DARSHANA UKUWELA

1 day ago | [YT] | 783

Darshana Ukuwela - Physics

🔴 2028 ALL ISLAND UNIT TEST 01

"2028 හැමෝම එකම දිනයක,
එකම වෙලාවක ලියන UNIT TEST 01🔥

🗓️ ජුනි 10 බදාදා
⏰ ප.ව 2.30-5.00
📌 දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 50කදී සහ ONLINE

සැ.යු -
⚡️ හැකි සෑම සිසුවෙක්ම භෞතිකව ළඟම විභාග මධ්‍යස්ථානයකට ගොස් Test එකට මුහුණ දෙන්න.

⚡️ අප පන්ති එන/නොඑන ඕනම දරුවෙක්ට මේ සඳහා සම්බන්ධ විය හැක.සියලු දරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ..

දුවේ/පුතේ!

Unit Test එක කියන්නේ ඔයා ඉගෙනගත් දේවල් කොතරම් හොඳින් තේරුම් ගත්තාද කියලා මැන බලන අවස්ථාවක්. ඒකෙන් තමන්ගේ අඩුපාඩු සහ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරමින් ඉදිරි පාඩම් සඳහා වැඩි විශ්වාසයකින් ඉදිරියට යන්න පුළුවන්.✊💡

ඒ නිසා Test එක අනිවාර්යයෙන්ම ලියන්න. මුල ඉඳන්ම අඩුපාඩු හදාගෙන උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉදිරියට යමු! 🚀📚💯

Unit Test එකේ ප්‍රධාන අරමුණු,

1. ඉගෙනගත් පාඩම් කොටස කොපමණ දුරට තේරුම් ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීම✅
2. Weak Points හඳුනාගැනීම ✅
3. විභාග සූදානම වැඩිදියුණු කිරීම✅
4. Time Management ✅
5. ස්වයං ඇගයීම ✅
6. ⁠Self-Confidence වර්ධනය කිරීම✅
7. අඛණ්ඩ ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම✅

සියලුම දැනුවත් කිරීම් 2028 Telegram චැනලය ඔස්සේ සිදුවේ.
2028 Telegram 🌐t.me/DU28Th

සියලුම විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555

අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉස්කෝලේ/පන්තියේ යාලුවන්ටත් මේක අනිවාර්යයෙන්ම Share කරන්න ළමයි...

PHYSICS | Dr DARSHANA UKUWELA

2 days ago | [YT] | 259

Darshana Ukuwela - Physics

පින්බර වෙසක් පුන් පොහෝ දිනක් වේවා..!
🪷🙏🪔✨

Dr DARSHANA UKUWELA
Team eWings

1 week ago | [YT] | 1,158

Darshana Ukuwela - Physics

🔴 ලංකාවේ වැඩිම ප්‍රතිඵල සහිත සහ Qualityම PAPER CLASS එකේ FINAL GUESS PAPERS ආරම්භය🔥

'ලංකාව පුරා ආයතන 50කදී භෞතිකව සහ ONLINE'

සියලු දැනුවත් කිරීම් Telegram ඔස්සේ,
2026 Paper Class : t.me/DU26PC

අඛණ්ඩව පසුගිය වසර දෙකේ පමණක්,

▪️Island 1st ලා දෙදෙනෙක්..
▪️Island මුල් 10ට 06ක්..
▪️දිස්ත්‍රික් ප්‍රථමයන් 15ක්
▪️දිස්ත්‍රික් මුල් 10ට 171ක්..
▪️දිස්ත්‍රික් මුල් 20ට 355ක්..
නිර්මාණය කළ ලංකාවේ අංක 01 Physics Paper Class එක...

ඇයි අපේ Paper Class එක විශේෂ වෙන්නේ?

( 1 ) සියලුම Paper Centers වල විභාග තත්ව සහ ක්‍රියාපිලිවෙල අනුගමනය කරමින් නියමිත කාල සීමාව තුළ විධිමත් අධීක්ෂණය යටතේ ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ.

( 2 ) ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය කරන Paper Books,නූල් කැබලි,ලඝු පොත් අප විසින් සපයනු ලැබේ.

( 3 ) සියලුම ප්‍රශ්න පත්‍ර සතියක් තුළ පරීක්ෂා කර Rank කිරීම සිදුවන අතර සෑම සිසුවෙක් සඳහා Rank එකක් ලැබේ. ඔවුන්ගේ පෙර Papers වල ලකුණු මට්ටම් වල විචලන ඇතුළත් Mark Analyzing හරහා තමාගේ ලකුණු වර්ධනය වීම් හෝ ලකුණු අඩුවීම් හඳුනාගත හැක.

( 5 ) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,පාසල් ගුරුවරුන්,උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් සමන්විත Paper Panel එකක් මඟිබ් සියලුම ප්‍රශ්න පත්‍ර සකසනු ලැබේ.

( 6 ) ප්‍රශ්න පත්‍ර ලියා ඒවා Mark කර ඔබ අතට ලැබුණු පසු Paper Discussion පැවැත්වෙන අතර එහිදී නවීන තාක්ෂණික ක්‍රම සහ Animations,Grapics,Simulations භාවිතයෙන් Discuss කරන අතර සිසුවාට තවත් වටහාගැනීමේ පහසුව සැලසේ.

සියලු විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555

#DarshanaUkuwela #Physics #AL #2026AL #paperClass

1 week ago | [YT] | 468

Darshana Ukuwela - Physics

පුළුවන් අය උත්සාහ කරමු බලන්න😌
හේතුවත් කියන් යමු...
#brainbooster6

#DarshanaUkuwela #Physics #Al #I

1 week ago | [YT] | 380

Darshana Ukuwela - Physics

🔴 2026 THEORY/ REVISION

ධාරිත්‍රක සම්පූර්ණ පාඩමම එක දවසෙන්🔥
FREE SEMINAR

මේක Miss කරගන්න එපා❌

🗓️ මැයි 29 සිකුරාදා
⏰ පෙ.ව 7.00-12.30
📌 Siyochem නුගේගොඩ + 📺 LIVE

▪️ නුගේගොඩ අවට දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න.භෞතිකව නොමිලේම සම්බන්ධ විය හැක.

▪️කෑගල්ල,මහනුවර,කුරුණෑගල සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න.

---------------------------------

සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ
t.me/DU26T හෝ t.me/DU26REv

යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...

#DarshanaUkuwela #Physics #AL #2026AL

1 week ago | [YT] | 402

Darshana Ukuwela - Physics

🔴 ජුනි මාසයේ සියලුම පන්තිවල වැඩපිළිවෙල

“සියලු පන්තිවල නව ඒකක ආරම්භ වේ”

𝟐𝟎𝟐𝟖 𝐓𝐇𝐄𝐎𝐑𝐘: දෛශික ඇරඹේ.
𝟐𝟎𝟐𝟖 𝐒𝐏𝐄𝐄𝐃 𝐂𝐋𝐀𝐒𝐒: සරල රේඛීය චලිතය ඇරඹුනා පමණි.

𝟐𝟎𝟐𝟕 𝐓𝐇𝐄𝐎𝐑𝐘 : දෝලන හා තරංග ඇරඹේ.
𝟐𝟎𝟐𝟕 𝐒𝐏𝐄𝐄𝐃 𝐂𝐋𝐀𝐒𝐒 : ආලෝකය ඇරඹේ.

𝟐𝟎𝟐𝟔 𝐓𝐇𝐄𝐎𝐑𝐘/𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍/𝐒𝐏𝐄𝐄𝐃 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍: Transistors,වාෂ්ප ආර්ද්‍රතාමිතිය,විද්‍යුත් චුම්භක ප්‍රේරණය

𝟐𝟎𝟐𝟔 𝐒𝐏𝐄𝐄𝐃 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 : දෝලන හා තරංග,ආලෝකය Lesson Packs,Mission A+

𝟐𝟎𝟐𝟖 𝐏𝐀𝐏𝐄𝐑 𝐂𝐋𝐀𝐒𝐒 : Special MCQ Papers මසකට 04ක්.

𝟐𝟎𝟐𝟕 𝐏𝐀𝐏𝐄𝐑 𝐂𝐋𝐀𝐒𝐒 : Full Papers 02ක් මසකට ලියවීම සිදුවේ.

𝟐𝟎𝟐𝟔 𝐏𝐀𝐏𝐄𝐑 𝐂𝐋𝐀𝐒𝐒 : Final Papers ලියවීම සිදුවේ.

𝐏𝐀𝐏𝐄𝐑 𝐂𝐋𝐀𝐒𝐒 ලංකාව පුරා ආයතන 50කදී සහ 𝐎𝐍𝐋𝐈𝐍𝐄 ක්‍රමයට 𝐏𝐀𝐏𝐄𝐑 𝐂𝐋𝐀𝐒𝐒𝐄𝐒 ක්‍රියාත්මක වේ..

------------------------------

▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක.

▪️පසුගිය ඒකක ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්(Lesson Packs) සහිතයි.

▪️English Medium දරුවන්ටද පන්ති වලට සම්බන්ධ විය හැක.ඔවුන්ට නිබන්ධන,Papers ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලබාදීම සිදුවේ.

▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක.

------------------------------

පිට පිටම පසුගිය වසර දෙකේම,
Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ
ලංකාවේ අංක 01 Physics පන්තිය...

ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්,

▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්..
▪️Island මුල් 10ට 06ක්..
▪️District ප්‍රථමයන් 15ක්..
▪️District මුල් 10ට 171ක්..
▪️District මුල් 20ට 355ක්
▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය

සියලු දැනුවත් කිරීම්,කාලසටහන් Telegram චැනල ඔස්සේ,

2028 THEORY : t.me/DU28Th
2027 THEORY : t.me/DU27T
2026 THEORY : t.me/DU26T
2026 REVISION : t.me/DU26REv

2027 PAPER CLASS : t.me/DU27PPR
2026 PAPER CLASS : t.me/DU26PC

------------------------------

පන්ති සම්බන්ධ සියලුම විමසීම්,

Voice : 0713444555(9am - 7pm)
Telegram : 0713444555
WhatsApp : 0713444555

#DarshanaUkuwela #Physics #AL #Theory #Revision

1 week ago | [YT] | 462

Darshana Ukuwela - Physics

පුළුවන් අය උත්සාහ කරමු බලන්න😌
හේතුවත් කියන් යමු...
#brainbooster6

#DarshanaUkuwela #Physics #Al #IQ

2 weeks ago | [YT] | 749

Darshana Ukuwela - Physics

පුළුවන් අය උත්සාහ කරමු බලන්න😌
හේතුවත් කියන් යමු...

#BrainBooster5
#DarshanaUkuwela #Physics #Al #I

2 weeks ago | [YT] | 487