Couple in Desert

Hi YouTube Fam!!! Welcome to Couple in Desert Channel!!! Our videos include vlogs, experiences, challenges and fun times. Subscribe our channel to be a part of our journey...❤️


Couple in Desert

ඔයාලා හැමෝටම සිතුම් පැතුම් ඉටු වෙන නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!🙏😇❤️

2 months ago | [YT] | 91

Couple in Desert

අවුරුද්දට කලින් කොකිස් ටික කාලා ඉවර කරපු මන් වගේ අය ඉන්නවද?😅🤪

2 months ago | [YT] | 29

Couple in Desert

Hiii Guys!!! කොහොමද ඔයාලට??
හිතටයි ගතටයි දෙකටම පොඩ්ඩක් මහන්සි නිසා Social media වලින් ඈත් වෙලා පොඩි break එකක් ගත්තා. ඒ නිසා ඔයාලට අලුත් video එහෙම ගේන්න බැරි වුනා. රටේ ලෝකේ මොන situation එක තිබුනත් ඉතින් වෙනදා වගේ හිනා වෙලා අපි සාමාන්‍ය විදියට වැඩ ටික කරගෙන යනවා. අපේ life එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් වුනා. ඒවා මොනවද කියලත් ඉස්සරහට කියන්නම්. හැමෝම එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඉක්මණට අලුත් video එකකින් හම්බෙමු ♥️


#coupleindesrt

2 months ago (edited) | [YT] | 121

Couple in Desert

කටට කෙල උණන video එකක් අරගෙන ආවා!!😋

2 months ago | [YT] | 2

Couple in Desert

අපේ පුංචි කාලේ ලස්සන කරපු ලස්සනම Teledrama එක මොකක්ද? ♥️ පොඩ්ඩක් අමාරුවේ දාන්නයි හදන්නේ 🫣

3 months ago | [YT] | 9

Couple in Desert

ඔයාලා බලපු Korean Tv Series වලින් ආසම එක මොකක්ද?😍

3 months ago | [YT] | 10

Couple in Desert

බැලුවද අපේ අලුත් video එක 😍👉 https://youtu.be/dYpL-E_-2fE?si=IC9vl...

#newvideo

3 months ago | [YT] | 36

Couple in Desert

🙏

3 months ago | [YT] | 74

Couple in Desert

Hi Guys 👋 කොහොමද ඔයාලට.....ඉක්මණට අලුත් video එකෙන් හම්බෙමු 🩵

3 months ago | [YT] | 63

Couple in Desert

මේ recipe එක try කරපු අය කෝ බලන්න 🥰

3 months ago | [YT] | 4