Hi,
This is the official of Cyber Cloud Youtube Channel. We are trying to improve Sri Lankans knowladge of general information and technology for better sri lanka.
So don't forget to like and subscribe.

Thank you !


CYBER CLOUD

සමාහර වෙලාවට අනාත වෙන දෙයක්😊
Usefull වෙයි✨💪😍

4 years ago | [YT] | 1

CYBER CLOUD

ඔන්න අඩුම මිලට ලංකාවෙ ලොකුම Electronics and Mobile Sale එක
දැන්ම යන්න daraz එකට

4 years ago | [YT] | 0

CYBER CLOUD

Hot Hot 🔥කතා අස්සෙ ඔයා මේ වෙද්දිත් Use කරන Windows එක මොකක්ද ?

5 years ago | [YT] | 1

CYBER CLOUD

මේ දවස්වල Hot ම Topic එක.🔥 Microsoft එකෙන් Release කරන්න නියමිත යැයි සිතන Windows 11 Os එක. මේ නිසා Microsoft එකෙන් මේ එන June 24 Special Event එකක් Announce කරලා තියනවා. ඉතිං ඒ අස්සෙ Windows 11 OS එකේ Developer Build එකක් කියලා කියන OS Build එකකුත් Leak වෙලා තියනවා.

ඉතිං මේක නිසා දැනටත් ගොඩක් අය මේක හොයාගෙන තමන්ගෙ Computers වලට Install කරගෙන

ඉතින් මේ වෙද්දිත් සමහර Channels වලින් මේ ගැන පැහැදිලිව Explain කරලා දීලා තියනවා

ඉතින් මේක ගැන තවමත් ඔවාලගෙ තියන අදහස් මොනවද කියලත් Comment කරන්න.

24 වෙනකන් ඉවසමුතෙ 😁

#CYBERCLOUD

5 years ago (edited) | [YT] | 4