Nil and Shan Vlogs



එදිනෙදා ජීවිතයට වැදගත් වෙන දේවල්, ආදරණීය දේවල් බෙදා ගන්න subscribe කරලා ඔයාලගේ නිල් අක්කයි ශාන් අයියයි එක්ක ආදරෙන් එකතු වෙන්න..😊❤️🫂

Hi guys!! welcome to our YouTube channel 🩵

Join us on our journey as we share our real life stories, travel, food, couple vlogs, educational content and beyond....✨

subscribe to join our journey of love and laughter 💐🥰

With love,
🩵Nil and shan❤️


Nil and Shan Vlogs

අළුත් vlog එක බලන්න 😊❤️✨

4 months ago | [YT] | 7

Nil and Shan Vlogs

කොහොමද ඔයාලට ❤️

අලුත් vlog එක බලන්න😊

5 months ago | [YT] | 1

Nil and Shan Vlogs

Hi මගේ යාළුවෝ හැමෝටම 😊 ❤️

ලැබුවා වූ මේ නත්තල අපේ යාලුවො හැමෝටම සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා....

ආදරෙයි ඔයාලා හැමෝටම ❄️🎄🎁

5 months ago | [YT] | 2

Nil and Shan Vlogs

Hi... යාලුවො හැමෝටම

මේ වෙනකොට මුළු රටටම බලපා තියෙන අධික වර්ෂා තත්වය, නායැම, දැඩි සුළං තත්වය ගැන අවධානයෙන් ඉන්න හැමොම🥺❤️

මේ තත්වය පහව යනකන් මගේ යාළුවෝ හැමෝම කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ...

ආදරෙයි ඔයාලට
Nil&Shan

6 months ago | [YT] | 1

Nil and Shan Vlogs

නුගේගොඩ Manjari Christmas shopping season review එක බලන්න ළමයි 🩵✨

6 months ago | [YT] | 2

Nil and Shan Vlogs

මලක ලස්සන .. මතක සුවඳ අවූස්සනවා✨🩵

6 months ago | [YT] | 5