සිංහල සජීවී ගීත
Sinhala Live Songs
පමාවෙලා මුනගැහුන වරදට.. අපිට සිද්ධ උනා හැමදේම රහසේම දරා ගන්න.. නිකමට කතා කරා , අන්තිමට ලං උනා පස්සෙ හිත් වලට දැනුනා.. මොකක්දෝ හේතුවකට නැතුවම බැරි උනා.. මං අහන්නෙ වැරදි මමද ? ඔයාද ? එහෙමත් නැත්නම්.. අපිව මුනගස්වපු කාලයද ? මං හිතන්නෙ අපි හමුවෙන්නම ඕන මිනිස්සු දෙන්නෙක්.. නිකමට හිතලා බැලුවොත්.. ඔයා මට කිව්වට දවසක අපිට අපි නැතුව ඉන්න වෙයි කියලා.. මේ හැමදේම හීනයක් කියලා.. ඒකට මගේ පිලිතුර " හරි එහෙනම් මං ඈත් වෙන්නම් " කිව්වම.. ඔයත් නොදැනි ඔයාගෙ ඇස් රතු වෙනවා.. කොච්චර හිරකරන් ඉන්න හැදුවත් කදුලු එලියට එනවා.. ඉතින් දැන්වත් මං කියන දේ තේරුම් ගන්න.. දැන් අපි ගොඩක් දුර ඇවිත් ඉවරයි.. මට ඔයාවත් ඔයාට මාවත් අහිමි වෙන එක දරා ගන්න බැරි තරමට.. අපි අපේ ආත්ම වලට ලං වෙලා ඉවරයි.. වෙන දෙයක් වෙද්දෙන්.. අපි මෙහෙම ඉමු , පුලුවන් නම් දැන්වත් මාව තේරුම් ගන්න.. ආදරේ හිතෙන එක සාමන්‍ය දෙයක්.. ඒත් ඒ ආදරේ නැතුව ජීවත් වෙන්න බැරි එක අසාමාන්‍ය හැගීමක්.. මං නිසා ඔයා අඩපු හැම තත්පරේකම ඒ ආදරේ දෙගුන තෙගුන උනා.. මං දන්නෙ එච්චරයි..
7 months ago | [YT] | 4
View 0 replies
මතකයක වේදනාව
8 months ago | [YT] | 0
Sanjeew Lonliyes | Eppadi Suham එප්පඩි සුහම් අමු සින්දුව. #SanjeewLonliyes #AmuMusic #Sanjeew #sinhalalivesongs23
1 year ago | [YT] | 0
Sinhala Live Songs
පමාවෙලා මුනගැහුන වරදට..
අපිට සිද්ධ උනා හැමදේම රහසේම දරා ගන්න..
නිකමට කතා කරා , අන්තිමට ලං උනා
පස්සෙ හිත් වලට දැනුනා..
මොකක්දෝ හේතුවකට නැතුවම බැරි උනා..
මං අහන්නෙ වැරදි මමද ? ඔයාද ?
එහෙමත් නැත්නම්..
අපිව මුනගස්වපු කාලයද ?
මං හිතන්නෙ අපි හමුවෙන්නම ඕන මිනිස්සු
දෙන්නෙක්..
නිකමට හිතලා බැලුවොත්..
ඔයා මට කිව්වට දවසක අපිට අපි නැතුව ඉන්න
වෙයි කියලා..
මේ හැමදේම හීනයක් කියලා..
ඒකට මගේ පිලිතුර
" හරි එහෙනම් මං ඈත් වෙන්නම් " කිව්වම..
ඔයත් නොදැනි ඔයාගෙ ඇස් රතු වෙනවා..
කොච්චර හිරකරන් ඉන්න හැදුවත්
කදුලු එලියට එනවා..
ඉතින් දැන්වත් මං කියන දේ තේරුම් ගන්න..
දැන් අපි ගොඩක් දුර ඇවිත් ඉවරයි..
මට ඔයාවත් ඔයාට මාවත් අහිමි වෙන එක
දරා ගන්න බැරි තරමට..
අපි අපේ ආත්ම වලට ලං වෙලා ඉවරයි..
වෙන දෙයක් වෙද්දෙන්..
අපි මෙහෙම ඉමු , පුලුවන් නම් දැන්වත් මාව
තේරුම් ගන්න..
ආදරේ හිතෙන එක සාමන්‍ය දෙයක්..
ඒත් ඒ ආදරේ නැතුව ජීවත් වෙන්න බැරි එක
අසාමාන්‍ය හැගීමක්..
මං නිසා ඔයා අඩපු හැම තත්පරේකම
ඒ ආදරේ දෙගුන තෙගුන උනා..
මං දන්නෙ එච්චරයි..
7 months ago | [YT] | 4
View 0 replies
Sinhala Live Songs
මතකයක වේදනාව
8 months ago | [YT] | 0
View 0 replies
Sinhala Live Songs
Sanjeew Lonliyes | Eppadi Suham එප්පඩි සුහම් අමු සින්දුව.
#SanjeewLonliyes
#AmuMusic
#Sanjeew #sinhalalivesongs23
1 year ago | [YT] | 0
View 0 replies