Salutations!!! Living in Sri Lanka. welcome to my little country cottage.
Here on my YouTube channel. I share a mix of everything that I feel passionate about.
I hope you will enjoy my videos! And thank you for being kind enough to view my videos and bubbly enough to subscribe to my channel.
anything makes my space pretty Life is beautiful anyway!
I want you to feel amazing about yourself every day of your life. I want you to wake up every morning with a smile and enjoy the day. I learned the importance of slowing down and appreciating all the simple joys in life.
Not living for tomorrow or chasing an ideal, but to accept the moment that is right in front of us and live it to the fullest. These humble moments are what makes life so precious, and by placing a greater emphasis on them, there is a deeper sense of gratitude and fulfillment. I always deal with the universe. Everything is in a pattern. If we understand that, everything will be easier. So I finally thank the UNIVERSE!!!
Uni Zone
✍🌸නිවරදිව කිරි උතුරවා ගන්නේ කෙසේද?🌸👉👇
🌸කිරි ඉතිරිමෙන් නිවසට ,(අදාල ස්ථානයට) සෞභාග්‍යය,සැප සම්පත බලාපොරොත්තුවේ...🌸
🌸නැකත ට අදාළ සුභ දිශාව බලා...🌸
⭐️වස්ත්‍රයෙ වර්ණය මොකක්ද?👇
පිරිසිදු වස්ත්‍ර එදින හැද කිරි උතුරවන්න. මෙදිනට අදාල නැකතට අවශ්‍ය වර්ණ යොදා ගන්න පුළුවනි.එය ශුබයි..
⭐️පොල් කිරිද එලකිරිද...?👇
ශුභ කටයුතුවලට මංගල දෙයට එලකිරි යොදාගැනිම රිසි නියමයයි..පොල් කිරි මල ගෙවල් හා යකුන් සම්බන්ද,දෙයට යොදගත හැක.
⭐️මේ සඳහා සුදුසු කිරි වන්නේ...?👇
🖇️එළ ගව කිරි
🖇️මී ගව කිරි
🖇️බැටළු කිරි
🖇️ඔටු කිරි
🖇️අශ්ව කිරි
🖇️මව්කිරි
🖇️ඇත්කිරි
⭐️අවශ්‍ය ද්‍රව්‍ය?👇
🖇️කිරිමුට්ටියක් සඳහා මැටි මුට්ටියක්
🖇️නැවුම් කිරි
🖇️ගල් තුනකින් සමන්විත ලිපක්
🖇️කෙසෙල් කොළයක්
🖇️සුදු හඳුන් කළං එකක්
🖇️අමු කහ සිහින්ව පෙති ලෙස කපාගන්න
🖇️පහන් හතරක්
🖇️පහන්තිර
🖇️ලද පස් මල්
🖇️නෙළුම් මල් හෝ වෙනත් මල්
🖇️බුලත්
🖇️කැකුළු හාල් ස්වල්පයක්
🖇️රිදී කාසියක්
🖇️කපුරු පෙති හෝ පොල්තෙල් වල පොඟවා ගත් පහන් තිර
🖇️ගිනිපෙට්ටියක්
⭐️දර වර්ග👇
🖇️සුදු හදුන්
🖇️දේවදාර
🖇️රත් හදුන්
🖇️අගිල්
🖇️සුවඳ කොට්ටන්
🖇️පැගිරි දර/කුරුදු දර
⭐️කිරි ඉතිර වීමෙන් පසු👇
🖇️වී මිටක්
🖇️අබ ඇට ස්වල්පයක්
🖇️තල
🖇️උඳු
🖇️මුං ඇට
🖇️මෑ ඇට
🖇️ඕලු ඇට
🖇️නෙළුම් ඇට
🖇️ලුණු
🖇️අඹ කොළ ඉත්තක්
⭐️සකස් කරගන්නා ආකාරය👇
මුලින්ම කෙසෙල් කොළයක් යටට දමා ගල් තුනක් ආධාරයෙන් ලිප සකස්කර,මැටි මුට්ටියට කිරි වත්කරගෙන එයට සුදු හඳුන් අමු කහ රිදී කාසිය
කැකුළු හාල් ස්වල්පයක් දමන්න
ඉන්පසුව,ලිප දල්වා ගැනීම සඳහා අවශ්‍ය සුදුසු දර වර්ගයක් යොදා ගන්න(කුරුඳුඳර,පැඟිරිදර) එයට සකසාගත් සුවඳ දර වර්ගද එකතු කරගන්න
සතර වරම් දෙවිවරුන්ට පහන් හතරක් බුලත් කොළ හතරක් උඩින් තබාගන්න
ඒ පහන් හතර ආසන්නයේම නෙළුම් මල් හතරක් තබාගන්න (අවශ්‍ය නම්)
ලද පස් මල්වලින් ලිප වටේට වටේට ඉසින්න
ඉන්පසු නැකතට ගිනි මොළවා ලිප දල්වා ගන්න
(කිසිවිටකත් කටින් ලිප පිඹින්න එපා)✋✋✋
⭐️නිකන්ම කිරි ඉතිරෙව්වොත් එය කොහොමද? 👇
නෑ කිරි උතුරවන කලින් නැවුම් මුට්ටියට සුදු හඳුන්,කහපෙති කිපයක් ,කැකුළු සහල් ටිකක් ,කාසියත් එක් කරන්න..එවිටයි එය කිරි ඉතිරිමෙ මංගල්‍යය ශුභ පලය එන්නෙ.
⭐️දොස් දුරුකිරීම👇
කිරි ඉතිරී ගිය විගස ඒ කිරි මුට්ටියට,
ලුනු ,අබ, තල ,උදු ,ඕලු ඇට,නෙළුම් ඇට, මුං, මැ, වී. මිටක් දමා නිවසේ සෑම තැනම අඹ කොළ ඉත්තකින් එය ඉසින්න..
පසුව රෙදිකඩක් බැඳ ඉතිරිකිරි මුට්ටිය යට ලීයක එල්ලා තබන්න
✍අපිරිසිදු වස්ත්‍ර හැද දිරාගිය වස්ත්‍ර අඳින්න එපා ✋
✍කිරි උතුරනවිට කටින් ලිපට පිබීම නොකලයුතු බව මතක තබාගන්න..👍
✍අවසානයේ ගෘහදෙවතාවට ඉටුදෙවතාවට සියලු දේවතාවන්ට පීරිතකියා පින් අනුමොදන් කරන්න...🙏🙏🙏
⭐️(කිරි ඉතිර වීමසඳහා චාරිත්‍රානුකූලව මුළුතැන් ගේම යොදා ගතහොත් එය සුභ වන බවද නොදන්නාකම නිසා ගෙයි මැද බ්‍රහ්ම පාදය යොදා නොගන්න.නිවසේ මරමස්ථාන රාශියක් තිබෙන නිසා කිරී ඉතිරවීම සඳහා කුස්සිය බැහැර වෙනත් ස්ථානයක කිරි ඉතිරවීම නොකරන ලෙසයි සඳහන්වන්නේ )
කිරි උතුරන විට කිරි බඳුනෙන් පිටවන වාෂ්ප උරාබීමට දේව කොට්ඨාස ළඟාවෙන අතර එය දෙවියන්ගේ අමෘතය වගේ කියලා තමයි කියැවෙන්නේ. මේ සඳහා පොල් කිරි යොදා නොගන්නේ පොල්කිරි උතුර වන විට ඉන් නික්මෙන පිළිනු ගඳ ඒක උරා බොන්නට එන්නේ ප්‍රේත කොට්ඨාශයන් වීම. ඒ නිසා විශේෂ අවස්ථාවලදී පොල් කිරීමට යොදා නොගන්නවා නම් හොඳයි.
පැරැණි පොතකින් උපුටා ගන්නා ලදී.
5 months ago (edited) | [YT] | 5
View 0 replies
Uni Zone
ගෙදරක් සෞභාග්‍යය වෙන්න නම් ලස්සන ට පිලිවෙලට තියෙන්න ඕනි වගේම සුවදට තියාගන්න ඕන.ඒ සදහා මම මොනවද කරන්නෙ? 🤔🤔🤔
1 year ago | [YT] | 2
View 1 reply