Welcome to our VIRTUAL EDUCATIONAL conversation❤ ⭕Contact us: channelowner51@gmail.comJoin us to assure your Path 2 University👩🎓👨🎓
Path 2 University
⭕️2025 O/L ප්‍රතිඵල බලන්නේ මෙහෙමයි!!
3 weeks ago | [YT] | 6
View 0 replies
https://youtu.be/ZgKO3ZkAEo4?si=xHH06...
4 months ago | [YT] | 5
O/L ළඟ නිසා ආයෙමත් share කරනවා🤩 O/L Master Plan program එකේ ඉතුරු videos වල playlist එක 👉 youtube.com/playlist?list=PL1...
5 months ago | [YT] | 3
View 1 reply
Click here to watch the video❤️🙌
6 months ago | [YT] | 4
My weekends: becuase I can't remain as just a "medical student"තව සෑහෙන සෑහෙන දේවල් ඉගෙන ගන්න, අත් හදා බලන්න ඉතුරු වෙලා තියනවා. ඒවා ගැන කතා කරන්න ඉක්මනින්ම video එකකින් හම්බ වෙමු අපි❤️
6 months ago | [YT] | 7
"Atomic Habits" පොත කියවලා තියෙන අය කෝ?🙋♂️🙋♀️
7 months ago | [YT] | 3
මං කවුද?කාලෙකින් channel එක බලන්න ආවේ. O/L වලට කරපු video series එකට ඔයාලගෙ comments කියවන්න වුණේ දැන් . මේක type කරන්නේ වෙන මොනවත් නිසා නෙමෙයි සමහර නංගිලා මල්ලිලා "thank you teacher" කියල දාල තිබුන නිසා. මගෙනෙ වැරැද්ද . මං කවුද කියලා ඔයාලට කියලා නෑනෙ මම. සරලම පිළිතුර මාත් තවම student කෙනෙක්. Medical student කෙනෙක්. මං use කරපු තාමත් use කරන study methods තමයි මම ඔයාල එක්ක share කරගන්නේ මේ channel එක හරහා. කාලයක් videos අරන් එන්න බැරි වුණා ගොඩක් busy නිසා. හැබැයි ඉක්මනටම ආයෙත් පටන් ගන්නවා. මට පහලින් comment කරලා තියන්න ඔයාලට දැනගන්න ඕන දේවල් මොනවද කියලා . අපි කතා කරමු. ඉක්මනට හම්බ වෙමු ❤️#path2university #medicalstudent #studytips
1 year ago (edited) | [YT] | 8
View 5 replies
මේ ටිප්ස් ටික හරියට ඉගෙන ගත්තොත් ඔයාව නවත්තන්න කිසිම දේකට බෑ❤️Video එක බලන්න, thumbnail එක මත click කරන්න.
1 year ago | [YT] | 6
මොන මොන දේවල්වලින් අපි වෙනස් වුණත් රටක මිනිස්සුන්ට තියෙන්න ඕනි "පොදු සාධකයක්" තියනවා. ඒක තමයි තමන්ගේ රට ගැන තියෙන " ඇම්ම " ❤️ Asia Cup Final එකේදී ජාතික ගීය ඉවර වෙනකොට චමරි තමන්ගේ jersey එකේ ජාතික කොඩිය දකුණු අතින් තද කරලා මිරිකා ගෙන එයාටම දෙන පොරොන්දුව හරි වටින කතාවක් අපිට කියනවා. ඒ අර ඇම්මත් එක්ක එයාලා තුළ ගොඩ නැඟුණු වගවීම සහ වගකීම ඉස්සරහ අනිත් හැමදේම පරාදයි කියල. මේ ඇම්ම මනුස්සයෙක්ට තියෙන කොට තමයි තමන් අතින් බස් ටිකට් එකක්, ටොපි කොළයක්වත් බිමට අත නොඇරෙන්නෙ. තනි තනි පුද්ගලයන් ගෙ ජයග්‍රහණ වගේම රටක් විදිහට ලබන සාමූහික ජයග්‍රහණත් එකතු වෙලා රටවල් දියුණු වෙන්නෙ එතකොට❤️මම මේ කතා කරන්නේ අපි වටේ එකතු වෙලා ඉන්න ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට. ඒ අක්කලා නංගිලා ඔයාලට දෙන පණිවිඩය මේක. තමන් කරන වැඩේට 100 % ක් අවංකව, 200 % ක් effort එක දාල වැඩක් කරන කෙනෙකුට ලෝකයක් දිනන්න පුළුවන්😇 චමරි සහ කෙල්ලන්ගේ ඒ ශක්තිමත් දෑත්වලට තව තවත් ජයග්‍රහණ කුසලාන ඔසවන්න ලැබේවා !!!❤️🇱🇰©️Path 2 University @Path2UniversityLK #WomensAsiaCup2024 #SLCricket #Srilanka #Path2University
1 year ago | [YT] | 11
මේ පාර O/ L කරන ළමයි......A 9 Master Plan Programme එක බැලුවා ද???බැලුවේ නැති අයට සම්පූර්ණ playlist එකේම ලින්ක් එක පළවෙනි comment එකේ 🤗
1 year ago | [YT] | 7
Load more
Path 2 University
⭕️2025 O/L ප්‍රතිඵල බලන්නේ මෙහෙමයි!!
3 weeks ago | [YT] | 6
View 0 replies
Path 2 University
https://youtu.be/ZgKO3ZkAEo4?si=xHH06...
4 months ago | [YT] | 5
View 0 replies
Path 2 University
O/L ළඟ නිසා ආයෙමත් share කරනවා🤩 O/L Master Plan program එකේ ඉතුරු videos වල playlist එක 👉 youtube.com/playlist?list=PL1...
5 months ago | [YT] | 3
View 1 reply
Path 2 University
Click here to watch the video❤️🙌
6 months ago | [YT] | 4
View 0 replies
Path 2 University
My weekends: becuase I can't remain as just a "medical student"
තව සෑහෙන සෑහෙන දේවල් ඉගෙන ගන්න, අත් හදා බලන්න ඉතුරු වෙලා තියනවා. ඒවා ගැන කතා කරන්න ඉක්මනින්ම video එකකින් හම්බ වෙමු අපි❤️
6 months ago | [YT] | 7
View 0 replies
Path 2 University
"Atomic Habits" පොත කියවලා තියෙන අය කෝ?🙋♂️🙋♀️
7 months ago | [YT] | 3
View 0 replies
Path 2 University
මං කවුද?
කාලෙකින් channel එක බලන්න ආවේ. O/L වලට කරපු video series එකට ඔයාලගෙ comments කියවන්න වුණේ දැන් .
මේක type කරන්නේ වෙන මොනවත් නිසා නෙමෙයි සමහර නංගිලා මල්ලිලා "thank you teacher" කියල දාල තිබුන නිසා. මගෙනෙ වැරැද්ද . මං කවුද කියලා ඔයාලට කියලා නෑනෙ මම.
සරලම පිළිතුර මාත් තවම student කෙනෙක්. Medical student කෙනෙක්. මං use කරපු තාමත් use කරන study methods තමයි මම ඔයාල එක්ක share කරගන්නේ මේ channel එක හරහා. කාලයක් videos අරන් එන්න බැරි වුණා ගොඩක් busy නිසා. හැබැයි ඉක්මනටම ආයෙත් පටන් ගන්නවා. මට පහලින් comment කරලා තියන්න ඔයාලට දැනගන්න ඕන දේවල් මොනවද කියලා . අපි කතා කරමු.
ඉක්මනට හම්බ වෙමු ❤️
#path2university #medicalstudent #studytips
1 year ago (edited) | [YT] | 8
View 5 replies
Path 2 University
මේ ටිප්ස් ටික හරියට ඉගෙන ගත්තොත් ඔයාව නවත්තන්න කිසිම දේකට බෑ❤️
Video එක බලන්න, thumbnail එක මත click කරන්න.
1 year ago | [YT] | 6
View 0 replies
Path 2 University
මොන මොන දේවල්වලින් අපි වෙනස් වුණත් රටක මිනිස්සුන්ට තියෙන්න ඕනි "පොදු සාධකයක්" තියනවා. ඒක තමයි තමන්ගේ රට ගැන තියෙන " ඇම්ම " ❤️
Asia Cup Final එකේදී ජාතික ගීය ඉවර වෙනකොට චමරි තමන්ගේ jersey එකේ ජාතික කොඩිය දකුණු අතින් තද කරලා මිරිකා ගෙන එයාටම දෙන පොරොන්දුව හරි වටින කතාවක් අපිට කියනවා. ඒ අර ඇම්මත් එක්ක එයාලා තුළ ගොඩ නැඟුණු වගවීම සහ වගකීම ඉස්සරහ අනිත් හැමදේම පරාදයි කියල.
මේ ඇම්ම මනුස්සයෙක්ට තියෙන කොට තමයි තමන් අතින් බස් ටිකට් එකක්, ටොපි කොළයක්වත් බිමට අත නොඇරෙන්නෙ. තනි තනි පුද්ගලයන් ගෙ ජයග්‍රහණ වගේම රටක් විදිහට ලබන සාමූහික ජයග්‍රහණත් එකතු වෙලා රටවල් දියුණු වෙන්නෙ එතකොට❤️
මම මේ කතා කරන්නේ අපි වටේ එකතු වෙලා ඉන්න ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට. ඒ අක්කලා නංගිලා ඔයාලට දෙන පණිවිඩය මේක.
තමන් කරන වැඩේට 100 % ක් අවංකව, 200 % ක් effort එක දාල වැඩක් කරන කෙනෙකුට ලෝකයක් දිනන්න පුළුවන්😇
චමරි සහ කෙල්ලන්ගේ ඒ ශක්තිමත් දෑත්වලට තව තවත් ජයග්‍රහණ කුසලාන ඔසවන්න ලැබේවා !!!❤️🇱🇰
©️Path 2 University
@Path2UniversityLK
#WomensAsiaCup2024 #SLCricket #Srilanka #Path2University
1 year ago | [YT] | 11
View 0 replies
Path 2 University
මේ පාර O/ L කරන ළමයි......
A 9 Master Plan Programme එක බැලුවා ද???
බැලුවේ නැති අයට සම්පූර්ණ playlist එකේම ලින්ක් එක පළවෙනි comment එකේ 🤗
1 year ago | [YT] | 7
View 1 reply
Load more