"ලොව වටා ඇති නවතම සිරස්තල පිළිබඳ කාලෝචිත යාවත්කාලීන කිරීම් සහ ගැඹුරු විශ්ලේෂණයන් සඳහා ඔබේ මූලාශ්‍රය වන අපගේ ප්‍රවෘත්ති YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. අපි ඔබට දේශපාලන, ආර්ථික විද්‍යාව, තාක්‍ෂණය පිළිබඳ උණුසුම් පුවත්, තීක්ෂ්ණ බුද්ධිය සහිත අදහස් දැක්වීම් සහ සිතුවිලි අවුස්සන සාකච්ඡා ගෙන එන්නෙමු. , සංස්කෘතිය, සහ තවත් දේ. අපගේ විස්තීර්ණ ආවරණය සමඟ දැනුවත්ව සිටින්න, නිරවද්‍යතාවයෙන්, අඛණ්ඩතාවයෙන් සහ පුවත්පත් කලාවේ විශිෂ්ටත්වය සඳහා කැපවීමෙන් ලබා දෙන්න. වක්‍රයෙන් ඉදිරියෙන් සිටීමට සහ අද අපේ ලෝකය හැඩගස්වන සංවාදයට සම්බන්ධ වීමට දැන්ම දායක වන්න."


C FM

3 months ago | [YT] | 0

C FM

3 months ago | [YT] | 0

C FM

හැගිම් සමග සෙල්ලම් කරන්න එපා කිසිම මනුස්සයෙක් සමග.මා මගේ ජිවිතයේ දරුණුම දවසක දරුණුම තීරණයක් ගනිමි.අද සිට ඔබ සියල්ලගෙන් සදහටම නිහඩ වෙමි.
සටහන චතුර අතපත්තු

3 months ago | [YT] | 0

C FM

සමනළයෙකුට දළබුවකු විය නොහැක.ප්‍රේමයකට මිතුරුකු විය නොහැක..cfm නාලිකාවේ අවසන් සටහනයි.ප්‍රේක්ෂක ඔබට ස්තූතියි.

3 months ago (edited) | [YT] | 1

C FM

🔥ඉන්දියාවේ සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ 25 හැවිරිදි එක් දරු මවක් කූඹින්ට ඇති දැඩි බිය (myrmecophobia) නිසා සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් ඇත.

සිය 3 හැවිරිදි දරුවා ඥාතීන් භාරයේ තබා නිවසට පැමිණි ඇය, නිවස අගුළු දමා ඇතුවා දැක සැමියා අසල්වාසීන්ගේ උදව්වෙන් දොර විවෘත කිරීමේදී මළ සිරුර දැක තිබේ.

ඇය මිය යාමට පෙර, "මට මේ කූඹියොත් සමඟ ජීවත් වෙන්න බෑ" ලෙස සටහනක් ද තබා ඇත. ඇය මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ඇත.

#news #cfm

6 months ago | [YT] | 1

C FM

අනුරගේ ආණ්ඩුව

6 months ago | [YT] | 3

C FM

සපුගස්කන්ද තෙල් පිරිපහදු කරන ස්ථානයේ ටැංකියක ගින්නක් ඇති විය.මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.

8 months ago | [YT] | 0

C FM

මේ පාර දිනන්නේ

1 year ago | [YT] | 1

C FM

මාලිමාවට ඇයි මිනිස්සු දැන් මෙච්චර කැමති.මේ ඉන්නේ සාරංග.මෙයා ගැන කියනවනම් ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිධුරයට පත් වුයේ ඉතා කුඩා වයසකය.ඒ මොහු පිළිබද ප්‍රදේශයේ ජනතාව මෙන්ම ඉන් පිටතද දන්නා නිසාවෙනි.සම්මාන ගොඩක් සමස්තලංකා මට්ටමෙන් රැගෙන ඒවා ගේ මුල්ලක තියන් ඉන්නවා දවසක් මගේ සියසින් දැක්කා.මන් ඇහුවා ඇයි බන් මේ කියලා.එතකොට කිවා අපේ රටේ දක්ෂතාවයට තැනක් නෑ බන් කියලා.අපි දවසක මේ ක්‍රමේ වෙනස් කරන්ඩ ඕනි කියලා.මේක අපි කතා කරේ හරියටම අවුරුද්දකට උඩදී.දැන් උබට ඒ අවස්තාව ඇවිල්ලා...මේ රට වෙනස් කරන්න ඔබ වැනි පුද්ගලයන් ඕන.මම චතුර අතපත්තු ( ඔබේ ගමට චන්ද අයිතිය නැති ඔබේ මිතුරා ) #saranga #2025

1 year ago | [YT] | 6

C FM

විපක්ෂයට කෙදිරි ගෑවෙන්න සහන කොහොමද #anurakumara #npp #cfmnews

1 year ago | [YT] | 3