Hey everyone ! 🤍🌷

My name is Neha 🧚‍♀️✨️
I'm a girl who loves documenting my life ♡°☆
I typically share vlog - style content relating to day-to-day life, fashion, beauty, aesthetics , fairy vibes 🧚‍♀️, nature , study vlogs and more....

SUBSCRIBE to keep in touch :)

🤍🔮 For business inquiries / promotios :- nehaherath33@gmail.com

Neha's Fairy Mail ✨️🧚‍♀️💌 - 077 158 4056


Neha Herath

June Fairy Mail 💜✨️ ( Rapunzel Theme )

youtube.com/shorts/0FBuuKHqxm...

Neha's Fairy Mail 🍓✨️ - 077 158 4056 ✉️

3 days ago | [YT] | 63

Neha Herath

🧚‍♀️ඔයාලත් Journaling කරනවාද? 📖🍓✨

​මම කාලෙක ඉඳන් හිත හිත හිටපු, ඒත් තාම කරන්න බැරි වුණු ලස්සන වැඩක් අද පටන් ගන්න හිතුවා. ඒ තමයි Journaling! 📝🌸✨️
මමත් තාම මේක එක දවසක්වත් කරලා නැහැ.

​මං වගේම හිතින් ආස වුණත්, "කොහොමද පටන් ගන්නේ, මොනවාද ලියන්නේ" කියලා හිත හිත ඉන්න කවුරුහරි ඉන්නවාද මෙතන? අපි ඔක්කොම එකතු වෙලා එකටම මේක Start කරමුද? 🧚‍♀️👇✨️

Follow the Neha Herath channel on WhatsApp:

whatsapp.com/channel/0029Vb6FPm7GU3BKHwZt0r2O

4 days ago | [YT] | 123

Neha Herath

🧚‍♀️✨️ මෙච්චර දවස් පිටරට යාළුවො එක්ක විතරක් ලියුම් share කරපු මම හිතුවා ලංකාවෙත් penpalsලා ටිකක් තියාගන්න. 💌✨
ඉතින් කවුද කැමති මගේ penpal කෙනෙක් වෙන්න?🧚‍♀️✨️

whatsapp.com/channel/0029Vb6FPm7GU3BKHwZt0r2O/551

1 week ago | [YT] | 21

Neha Herath

Cat shaped 6pcs highlight pen set 🐱🧡✨️

Fairyland stationery 🍓✨️- 077 833 6373

wa.me/p/26748736128145969/94778336373

whatsapp.com/channel/0029Vb6FPm7GU3BKHwZt0r2O

4 weeks ago | [YT] | 143

Neha Herath

Gradient Colour Sticky note set 🧡💛✨️

Fairyland stationery 🍓✨️- 077 833 6373

wa.me/p/26748736128145969/94778336373

whatsapp.com/channel/0029Vb6FPm7GU3BKHwZt0r2O

1 month ago (edited) | [YT] | 103

Neha Herath

🧚 Hey my Fairies! April Giveaway Time! 🌸

ඔන්න හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු Surprise එක! අපේ Fairy Mail Club එකට ඔයාලා දෙන ආදරේට gift ekak දෙන්න හිතුණා. මේ පාර April Mail Pack එක 3 දෙනෙක්ට සම්පූර්ණයෙන්ම Free දිනාගන්න පුළුවන්! ✨

Giveaway එකට Join වෙන්නේ මෙහෙමයි: 📝

1.​ඔයා අපේ YouTube Channel එක Subscribe කරලා ඉන්න ඕනේ. ✅
2.​Fairy Mail Club🧚‍♀️✨️ එක ගැන ඔයාට හිතෙන දේ comment එකක් දාන්න ඕන. ❤️✨️🫶

https://youtu.be/9f35g85HwZ0?si=YGhX6...

✨️🧚‍♀️මේ video එකට ලස්සන comment එකක් දාන්න 🧚‍♀️✨️

Winner වෙන්නේ කවුද? 🤔

​ඔයා දාන Comment එකට වැඩියෙන්ම Likes ලැබෙන වාසනාවන්තම 3 දෙනාට තමයි මේ තෑග්ග ලැබෙන්නේ. ඉතින් Comment එක දාලා ඔයාගේ යාළුවන්ටත් කියලා Likes ටිකක් දාගන්න! 😉

​වෙලාව අමතක කරන්න එපා: ⏰

​Giveaway Close වෙන්නේ: April 26 උදේ 11:00 ට.

​Winners ලා කියන්නේ: April 26 දවසෙමයි.

Winners ලාව මම මගේ youtube channel එකෙයි whatsapp channel එකෙනුයි announce කරනවා 🍓✨️

whatsapp.com/channel/0029Vb6FPm7GU3BKHwZt0r2O

​ඉතින් ඉක්මනටම ඔයාලගේ ලස්සන අදහස් Comment කරන්න. Good luck to all my fairies! 🧚✨🌷

1 month ago | [YT] | 38

Neha Herath

සුභ අලුත් අවුරුද්දක් වේවා !🧚‍♀️✨

💫උදාවූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සාමය සහ සෞභාග්‍යය උදාවන වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි! ❤️

මෙම අලුත් වසර ඔබගේ සියලු සිහින සාර්ථක කරගන්න, නව අවස්ථා, සතුට සහ සුන්දර මතකයන්ගෙන් පිරි වසරක් වේවා! 🌷🎉

✨️~ Neha Herath ~✨️

whatsapp.com/channel/0029Vb6FPm7GU3BKHwZt0r2O

1 month ago | [YT] | 79

Neha Herath

අවුරුදු Shopping 🛍✨️ Stationery haul
https://youtu.be/ZPkEIiSKRa4?si=qpugL...

Whatsapp Channel 🧚‍♀️✨️ - whatsapp.com/channel/0029Vb6FPm7GU3BKHwZt0r2O

1 month ago | [YT] | 106

Neha Herath

🎀✨️🧸 අවුරුද්දට ගේ අස් කරන ගමන්
whatsapp.com/channel/0029Vb6FPm7GU3BKHwZt0r2O

1 month ago | [YT] | 254

Neha Herath

සොබාදහමේ අපූරු නිර්මාණ..රසම රස දේශීය ජම්බු. 🍃🍒
ගහේ හැදුණු දේ අතින් කඩාගෙන කන එකේ රස වෙනමම එකක්. 😍✨

1 month ago | [YT] | 173