Welcome to "Art of Cooking" official youtube channel 🍳✨
We present to you how to enjoy family life in simplicity.
Food plays a central role in enjoying life. Here we present how it can be used not only to satisfy hunger but also to enjoy life. In the Art of Cooking, we present family harmony, cooperation between each other, and how to achieve family happiness through it. Join us and add the art of enjoying life to your life.
Share your valuable comments with us.
⭕ Contact ( Whatsapp ): +94715413830
Art of Cooking
Budusaranai 🙏❤️💐
1 day ago | [YT] | 573
View 12 replies
Art of Cooking
යාලුවනේ ලස්සන සිප්පි කටු ඇහිදින්න පුළුවන් beach එකක් කියාගෙන යන්නකෝ 😍
3 days ago | [YT] | 564
View 38 replies
Art of Cooking
Happy customer 😍
✅Material -220gsm
✅Unisex
✅S-2XL-Price-A3 print size-1950/=
-A4 print size-1850/=
-Mini print size-1600/=
✅For sizes above 3XL, an additional Rs. 150 will be charged
✅Cod
✅Bank deposit
✅Online transfer
✅Post charge -300/=
✅Available in various colours and plus sizes
✅Whatsapp -0713611650
2 weeks ago | [YT] | 715
View 3 replies
Art of Cooking
නිවන්සුව ලැබේවා ගිහානි 🙏💐
3 weeks ago | [YT] | 831
View 17 replies
Art of Cooking
සුදූ ඔයා මගෙ ජීවිතේට ඇවිත් දැන් අවුරුදු 6ක් වෙනවා..😍 මගේ ජීවිතේ තාත්තා, මල්ලිට අමතරව හම්බවුන හරිම ආදරණීය පිරිමි චරිතය ඔයා.😍 මම බැන්නත් , ඔයා කවමදාකවත් මට වචනයක්වත් කියල නෑ... මමයි සුදුමැනිකයි හරිම වාසනාවන්තයි ඔයා වගේ husband කෙනෙක් හා තාත්තෙක් ලබන්න 😘 අපි වෙනුවෙන් ,අපි සතුටින් දුකක් නැතුව තියන්න ඔයා මහා ලොකූ දුකක් විදිනවා කියල අපි දන්නවා 🥲 අපි නැතුව ,අපෙන් ඈත් වෙලා ඉද්දි ,ඔයා අපිට නොකීවට රහසින් අඩනවා කියල අපි නොදන්නවා නෙවෙයි.. අනේ අපිත් ගොඩක් දුකින් තමයි ඔයාගෙන් ඈත් වෙලා ඉන්නෙ. 🥲 ඒත් අපි, අපි වෙනුවෙන් දරාගෙන ඉන්නවා.. ඉතින් මගේ ආදරණීය සුදූ, මගේ තාත්තී අපි ඔයාට ගොඩාක් ආදරෙයි ❤️❤️ සුභම සුභ උපන් දිනයක් වේවා ඔයාට 🌹😘🎂
4 weeks ago | [YT] | 2,541
View 114 replies
Art of Cooking
ඔන්න පුතේ ඔයා අපි දෙන්න ලගට ඇවිත් දැන් අවුරුදු 5ක් වෙනවා.. ඇත්තමයි ඔයා ඉපදෙන්න ඉන්නවා කියල දැන ගත්ත දවසෙ තාත්තියි ,අම්මියි කොච්චර සතුටු උනාද 😍 එදා ඉදන් ඔයා එනකම් අපි ගොඩාක් හදිස්සියෙන් හිටියෙ..ඔයා දුවෙක් කියල දැනගත්ත දවස අද වගේ මතකයි 🌹ඔයාගෙ දග වැඩ,හුරතල් වැඩ එක්ක දවස ගෙවන අපිට ඔයා ටිකෙන් ටික ලොකු වෙනවා කියල දැනුවෙවත් නෑ🌸 ඉතින් අපේ රෝසමල ටිකෙන් ටික ලොකු වෙලා දැනුවෙත් නෑ අවුරුදු 5කුත් වෙලා ❤️ අම්මිගෙයි තාත්තිගෙයි චූටි සුරංගනාවිට සුභම සුභ උපන්දිනයක් වේවා කියල අම්මියි තාත්තියි ප්‍රාර්ථනා කරනවා... හොදට ඉගෙනගෙන ,හොද යහපත් ගුණදර්ම පිරි යහපත් මනුස්සයෙක් වෙන්න පුතේ අම්මිගෙයි තාත්තිගෙයි එකම ප්‍රාර්ථනාව ඒක ❤️🙏💐🌹🌸🎂ඔයාට ගොඩාක් ආදරෙයි ❤️❤️😘
1 month ago | [YT] | 1,884
View 91 replies
Art of Cooking
🙏🙏
1 month ago | [YT] | 203
View 7 replies
Art of Cooking
අපේ චූටි පැටව් ටික 😍😍 මේ වගේ ලස්සන comment වලට හිත පිරෙනවා ❤️❤️🌸🎀
1 month ago | [YT] | 1,181
View 17 replies
Art of Cooking
Good Morning යාලුවනේ 💐❤️ උදේම අලුතින්ම පටන් ගත්ත business එකේ මේ වගේ feedback එකක් ලැබෙනකොට දැනෙන සතුට 😍😍❤️❤️ ආදරෙයි හැමෝටම ❤️❤️❤️ www.facebook.com/profile.php?id=61588552511181&mib…
1 month ago (edited) | [YT] | 1,507
View 17 replies
Art of Cooking
ඔන්න white colour එකෙන් t shirts ඕනි අයට ලස්සනම ලස්සන print එකක් තියෙන t shirts ගෙනාවෝ.. ඔන්න පෝයත් ලග ලගම එනවනේ.. ඉක්මනින් order එකක් දාගන්න අපිට whatsapp msg එකක් දාන්න 😍
Whatsapp - 0713611650
M/L available
A4 print
1850/=
1 month ago | [YT] | 777
View 8 replies
Load more