hello friends!
my name is Sonu Amarasinghe and I am a University student in Sri Lanka. I create videos my life style & student life! i hope you enjoy my videos.......... 🥰🤍


Sonali Kaveesha

හීන වලට යන්න ලේසි පාරක් නෑ 💕

11 months ago | [YT] | 29

Sonali Kaveesha

ඔන්න ලමයි අලුත් vlog එක ගෙනාවෝ 🌚😘
https://youtu.be/FZmVLd1RYFs?si=OTbAi...

1 year ago | [YT] | 8

Sonali Kaveesha

ලමයි ඔන්න මන් ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලන්නයි හදන්නෙ.. කැම්පස් එකේ අපි එකතු වෙලා පොඩි project එකක් කරනවා .. පොඩි කිව්වට පොඩිමත් නෑ ඉතිං.. අපි මේ project එක කරන්නෙ මහරගම cancer hospital එකේ පොඩි බබාලා වෙනුවෙන්. ඉතිං අපි දවසක් වෙන් කරන් ඒ චූටි බබාලා වෙනුවෙන් එයාලට ඕනි බෙහෙත් , අධ්‍යාපනික ද්‍රව්‍ය වගේ දේවල් එයාලට දීලා ලස්සන වැඩක් කරන්න හිතන් ඉන්නවා.

ඉතිං ඔයාලටත් පුලුවන් මේ වැඩේට අපිට උදව් කරන්න💗

1 year ago (edited) | [YT] | 13

Sonali Kaveesha

Recommend කරන්න පුලුවන් සිංහල පන්තියක්‍ 😌💗

1 year ago | [YT] | 5

Sonali Kaveesha

End of the Year 😌💕

ඔන්න මෙ අවුරුද්දෙ මන් අවසානෙට ගෙන විඩියෝ එක තමයි මේ. මම ඔයාලා එක්ක share කරගන්නවා කියපු අලුත් video concept එක තමයි Binance . ගෙදර ඉදන්ම ඕනිම කෙනෙක්ට සල්ලි හොයන්න පුලුවන් method එකක් තමයි Binance කියන්නෙ. මේ ගැන videos කිහිපයක්ම ඉස්සරහට එන්න තියෙනවා.💵🪙

ලේසියෙන්ම සල්ලි හොයන්න තියෙන මේ අවස්ථාව මග ඇරගන්න එපා.. 😌💸💴

1 year ago | [YT] | 17

Sonali Kaveesha

ළමයි ඔන්න මං ලගදිම වෙනස් vedio concept එකක් ගේන්න යන්නේ.. ඔයාලා අනිවාරෙන් කැමති ඇති ගෙදර ඉදන්ම සල්ලි හොයන ක්‍රමයක් ගැන දැන ගන්න🌚💶💵 .

ඉතිං මේක podi secret එකක්.. මම මේ රහස ගැන ඔයාලත් එක්ක මුල ඉදන්ම කතා කරනවා 👀

මේ රහස ඔයාලා දැන ගන්න කැමතිද නැද්ද

1 year ago | [YT] | 4

Sonali Kaveesha

හායි ලමයි .. ඔන්න ගොඩ දවසකින් ඔයාලට පොඩි idea එකක් දෙන්න හිතුවා.. ඔන්න දැන් එක අවුරද්දකුත් ගෙවිලා ඉවරයි 😢 තව ටික දවසකින් අලුත් අවුරැද්දක්
පටන් ගන්නවා.. ඉතිං මේ අලුත් අවුරුද්දේ අපිත් අලුතින් හැමදේම පටන් ගමු 💕 අපි ගාව තිබ්බ හැම Bad habit එකක්ම අයින් කරලා හොද positive දේවල් විතරක් අපිට ලන් කරගමු..

පරණ අවුරුද්දේ වුණ හැම නරක දෙයක්ම අලුත් අවුරුද්දට හොද පාඩමක් කරගමු😘

ඔන්න ඉතිං අලුත් අවුරුද්ද අලුතින් පටන් ගන්න මගෙන් ඔයාලට පොඩි idea ටිකක්.. ඔයාලා එක්කම මාත් මේ දේවල් try කරනවා 💕🫂

1 year ago | [YT] | 10

Sonali Kaveesha

Sinhala study tips vedio ekak gennadooo .. epadoo 🤓

1 year ago | [YT] | 6

Sonali Kaveesha

Hi ළමයි💗

ඔයාලා මොනාහරි small business එකක් කරනවා නම් මට පුලුවන් මගේ Yt Channel එකෙන් ඒ දේවල් ගැන අනිත් අයවත් දැනුවත් කරන්න 😌 මේ දේ small business එකක් කරන එක්කෙනෙක්ට අනිවාර්යෙන්ම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා 😘
ඉතිං ළමයි මං මේ දේ පටන් ගන්නෙ ඇත්තටම මට කිසිම වාසියක් බලාපොරොත්තුවෙන් නෙමේ . මේ දෙයින් තවත් කෙනෙක්ට චූටිම හරි උදව්වක් වෙන නිසා 🫶🏼🤍

ඉතිං එහෙම දෙයක් තියෙනවා නම් මේ තියෙන්නෙ මගෙ Email address එකයි Insta profile එකයි.

Gmail - sonalikaweesha7@gmail.com

Insta - Sonali Kaveesha

ඔයාලගෙ small business එක ගැන මාව දැනුවත් කරන්න 🤍😘

1 year ago | [YT] | 30

Sonali Kaveesha

හෙට ඉදන් 2024 A/L exam පටන් ගන්නවා.. exam ලියන නංගිලා මල්ලිලා ඒ නිසා බය වෙලා stress එකේ ඇත්තේ 🫂 ඒක නිසා අද චුට්ටක් free එකේ ඉන්න බලන්න. ඒක කාලෙ අපතේ දැමීමක් විදිහට හිතන්න එපා. එම කලාම ඔයාලගේ ඔලුව ටිකක් නිදහස් කරගන්න පුලුවන් වෙයි 💗 ඒ වගේම පරිස්සමින් . හෙට ඉදන් පටන් ගන්නෙ ඔයාලගේ ජීවිතේ ලොකු turning point එකක් 💗🫂

Paper එක හොදට කියවන්න . මුලින් දෙන විනාඩි 10 පේපර් එක හොදට කියවන්න පාවිච්චි කරන්න. නොදන්න ප්‍රශ්නයක් තියේ නම් ඒක mark කරලා ඊ ගාව ප්‍රශ්නෙට යන්න . හැබැයි ආපහු ඇවිත් අනිවාරෙන් ඒ ප්‍රශ්නෙ කරන්න. කාලේ කලමනාකරණය කරන්න. ඔයාලගේ උපරිමයෙන් කරන්න💗 හොදටම පුලුවන් ප්‍රශ්න තෝර ගන්න.

මන් මේ ටික අද කියන්න හිතුවේ ඔයාලට හෙට මේවා බලන්න වෙලාවක් නෑ .

ඉතිං ළමයි හොදට exam කරන්න. අම්මගෙයි තාත්ගෙයි මහන්සියට වටිනාකමක් දෙන්න😘

ඔයාලට පුලුවන්නම් අද මගෙ WhatsApp channel එනට join වෙන්න . ඔයාට exam ලියන්න motivation වෙන , exam එකට ඕනි වෙන චුටි චූටි දේවල් ටිකක් මන් ඔයාලා එක්ක බෙදාගන්නම්. මන් හිතනවා ඒක ඔයාලට උදව්වක් වෙයි කියලා 🫂💗

whatsapp.com/channel/0029Vaeej0J0rGiQZc0Yeo2Q

1 year ago (edited) | [YT] | 95