Welcome to Milestones YearBook, where we capture the milestones of our journey together! Join us as we explore new destinations, and review the best hotels and restaurants. Through our vlogs, we document the special moments in our lives, sharing our love for travel, food, and each other. Subscribe to our adventures and discover the beauty of life's unforgettable experiences!
Milestones YearBook
බබාව අරන් එන්න ලෑස්ති වෙන අම්මලා තාත්තලා ට මේ video එක…. අපේ pregnancy journey එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න…
1 week ago | [YT] | 3
View 0 replies
Milestones YearBook
Delivery එකට කලින් Mama’s Bag එකට දාගන්න ඕනේ essentials මොනවද කියලා අලුත් Pregnancy Journey Vlog එකෙන් share කරලා තියෙනවා 🤍
Hospital bag එක ලෑස්ති කරගන්න ඉන්න අම්මලාට මේ වීඩියෝව.අදම බලන්න! 🥰
#PregnancyJourney #MamasBag #HospitalBagEssentials #DeliveryPreparation #PregnantMoms #PregnancyVlog #SriLankanMom #MomToBe
2 weeks ago | [YT] | 1
View 0 replies
Milestones YearBook
https://youtu.be/nOLRnfub1EY?si=jltLD...
අලුත් video එක බලන්න ගිහින්ංංංං
#EP94 #Awurudu2025 #Awurudu2026 #SinhalaTamilNewYear #SinhalaNewYear #OfficeAwurudu #AwuruduCelebration #FirstAwurudu #BabyFirstAwurudu #FamilyVlog #SriLankanVlog #SriLanka #NewYearCelebration #අවුරුදු2025 #අවුරුදු2026 #එදාඅවුරුදු #මෙදාඅවුරුදු #බබාගේපළමුඅවුරුදු
3 weeks ago | [YT] | 2
View 0 replies
Milestones YearBook
A cozy corner with a timeless charm… where rustic walls, quiet light, and peaceful vibes create the perfect café moment. ☕✨
පැරණි සුන්දරත්වයත්, නිහඬ වාතාවරණයත් එකට එක්වුණු ලස්සන café corner එකක්.
#CafeVibes #RusticCafe #CozyCorners #BeautifulPlaces #CafeMoments #SriLankaCafe #HiddenGem #PeacefulVibes #CoffeeMoments #FacebookPageCaption
3 weeks ago | [YT] | 1
View 0 replies
Milestones YearBook
Anomaly Scan එක අපිත් කලා. බඩ ඇතුලේ ඉන්න අපේ බබාව සති 10 කට පස්සෙ පෙනුනා. https://youtu.be/zxEe3tB57Yk?si=5KZD7...
1 month ago (edited) | [YT] | 2
View 0 replies
Milestones YearBook
අපේ අලුත් වීඩියෝ එක බලන්න. බබා ලැබෙන්න ඉද්දි ගන්න ඕනෙ අනිවාර්‍ය මොනවද
https://youtu.be/xVzRrmF-IVA?si=LwiQp...
1 month ago | [YT] | 1
View 0 replies
Milestones YearBook
බබා ළැබෙන කල්ම උදව්වක් උන ගමේ Cilinic එකේ register වුන විදිහ https://youtu.be/lfGU99aR7g4
1 month ago (edited) | [YT] | 0
View 0 replies
Milestones YearBook
සිරිමාබෝ ලග, රුවන්වැලි සෑය ලග ඉදන් ප්‍රාර්තනා කල දෙයක් හැබෑ උනා. බලන්න අපේ බබාගෙ Gender Reveal වීඩියෝ එක. 11 ට එන්න .
2 months ago | [YT] | 7
View 1 reply
Milestones YearBook
අපේ චූටි Gender Reveal Party එකට කලින් නැටුමක් දැම්මා බලලා එන්න. ඊලගට එක අරන් එන්නම්. https://youtu.be/y4mEoYK86MQ?si=zeHb3...
2 months ago | [YT] | 0
View 0 replies
Milestones YearBook
අපිත් දන්නෙ නැති බබාගෙ gender එක. video එක බලන්න. https://youtu.be/4Vrh1O84i_c?si=Ckv1d...
2 months ago | [YT] | 2
View 0 replies
Load more