THIS IS MY NEW CHANNEL - ශ්‍රී ලාංකික අපේ හිත මිතුරන්ට ඉතාම රසවත් හා ප්‍රනීත අහාර පාන සකසා ගන්න මගේ නයෝමි රෙසපි වීඩියෝ චැනල් එක මහඟු අත් වැලක් වේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරමි සුභ දවසක් හැමෝටම ඔයාලත් මගේ චැනල්එක සබ්ස්ක්‍රයිබ් කරල හැමෝටම බලන්න ශේයා කරන්න.
I wish my Naomi Recipe Video Channel a great hand to prepare the most delicious and delicious food for our Sri Lankan friends. Have a nice day everyone subscribe to my channel and watch it all.
Nayomi Recipe
1 year ago | [YT] | 3
View 0 replies
Nayomi Recipe
උතුම් නවම් පුර පසලොස්වක පෝය දිනයක් වේවා
1 year ago (edited) | [YT] | 22
View 0 replies
Nayomi Recipe
1 year ago | [YT] | 1
View 0 replies
Nayomi Recipe
සබ්ස්ක්‍රයිබ් 20000 සීමාව ඉක්මවු නයෝමි රෙසපි අපගේ යූ ටියුබ් චැනලය සමග සිටි ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි. ඉතින් මේ වගේ හැමදාම රැදී සිටිමින් ඔයාලත් එක්ක අඩුපාඩු බෙදාගන්න අපි හරි ආසාවෙන් බලන් ඉන්නව.
1 year ago | [YT] | 2
View 1 reply
Nayomi Recipe
උදා වූ නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා....
අවුරුදු 3 ක් පසුකර යන අපේ නයෝමි රෙසපි චැනලය ඔස්සේ දෙස් විදෙස් රසික කැලක් මේ වෙනකොට එක් රොක් වී සිටීම අපිට ඉමහත් සතුටක් ඉතින් මේ නව වසරේ ඔබ සැමගේ සියළු බලාපොරොත්තු ඉටු වේවා....
2 years ago | [YT] | 8
View 0 replies
Nayomi Recipe
සැම සිත් නිවී පහන් වෙන උතුම් දුරුතු පෝය දිනයක් වේවා....
2 years ago | [YT] | 15
View 0 replies
Nayomi Recipe
අද අපේ චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් 15000 සම්පූර්ණ වුනා ඔයාලට ගොඩක් ස්තූතියි හැමෝගේම සහය ඇතිව මෙතනට අපේ චැනල් එක ගෙනාවට. 2021 ආරම්භ කරපු නයෝමි රෙසපි අපේ චැනල් එක දැන් ටික ටික ඔයාලගෙ උදව්වෙන් ඉහලට යනව. ඔයාල වීඩියෝ වලට දාන කොමන්ට් බලද්දි මට ගොඩක් සතුටුයි. කෑමක් හදල හදවතින්ම ඒ කියන දේවලට. ඉතින් යාළුවනේ අපි ගොඩක් කලකින් වීඩියෝ එකක් දැම්මෙ නැහැ පොඩි පොඩි අපහසුකම් තිබුන ඉදිරියට ඔයාල වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව, හරි වැරද කියල දීල බොහොම සතුටින් අපිත් එක්ක අපු ඔයාලට ගොඩක් ගොඩක් ස්තූතියි ඉදිරියටත් ඉන්න ඔයාල හැමෝටම සුබ දවසක්.....
2 years ago | [YT] | 3
View 0 replies
Nayomi Recipe
දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.....
3 years ago | [YT] | 19
View 0 replies
Nayomi Recipe
ලැබුවාවූ නව වසර
කිරියෙන් පැණියෙන් පිරි
සාමය සතුට රජ කරන
නිදුක් නිරෝගී
වැඩි වැඩියෙන් ලැබෙන
සුභ අළුත් අවුරුද්දක් වේවා....
3 years ago | [YT] | 6
View 0 replies
Nayomi Recipe
සැම සිත් සතන් පහන් වෙන උතුම් නවම් පුර පසලොස්වක පෝය දිනයක් වේවා
3 years ago | [YT] | 26
View 1 reply
Load more