The Memory Book (මතක පොත)" වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 📖✨
මේ නාලිකාව ඔබේ ජීවිතයේ සුන්දරම දිනපතා සටහනයි. මගේ එදිනෙදා විශේෂිත අත්දැකීම්, වටපිටාවේ සුන්දරත්වය, සහ රසවත් තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම.
🗺️ ගමන් සටහන්: ලංකාවේ ගමෙන් ගමට, ඒ වගේම විදෙස් රටවල කළ සංචාරවල අත්දැකීම්, ලස්සන තැන් සහ නොදැකපු දේ මේ පොතේ සටහන් වෙනවා.
💰 වියදම් අඩු රහස්: අඩුම වියදමකින්, ලාබෙට බඩු ගන්න පුළුවන් හොඳම තැන්, ගම්වල කඩවල්, දේශීය වෙළඳපොළවල් (මාර්කට්), සහ ග්‍රොසරි සාප්පු පිළිබඳව ප්‍රයෝජනවත් තොරතුරු මම ඔබත් එක්ක බෙදා ගන්නවා.
ඔබේ දිනපතා ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න, ලෝකය වටේම අපිත් එක්ක ගමන් කරන්න! අපේ පවුලට එකතු වෙන්න, චැනල් එක Subscribe කරන්න!

Welcome to The Memory Book (මතක පොත)! 📖✨
This is the channel where I share special moments from my daily life, travel vlogs from Sri Lanka and abroad, and useful information on budget-friendly shopping, including local shops, markets, and groceries where you can find things cheap.
Join our journey, Hit Subscribe!

See you in the next video!
Love,
Renuka ♥️


The Memory Book

Back in my favorite element! Another journey begins—Thailand and Malaysia, here I come. ✈️🌍✨Hashtags)
#TravelLife #WorldTraveler #Thailand

2 weeks ago | [YT] | 42

The Memory Book

රුපියල් 100/350 සේල් එක නැවතත් සම්පුර්ණ විඩියෝව බලන්න එකතු වෙන්න 😱😱❤️

3 weeks ago | [YT] | 34

The Memory Book

ලස්සනට අදින්න කැමති අයට -#The Memory Book චැනල් එකට එකතු වෙන්න

4 weeks ago | [YT] | 27

The Memory Book

youtube.com/@thememorybook_official?😱Sky One ලංකාවේ මෙහෙම තැනක් තියෙනවා කියලා දැනගෙන හිටියද? ✨ පිටරටක වගේ වෙනස්ම Shopping Mall එකක්!#
SkyOneMalabe #TheMemoryBook

1 month ago (edited) | [YT] | 23

The Memory Book

youtube.com/@thememorybook_officialඉතා වටිනා ඇඳුම් දැන් ඉතා අඩු මිලට! 50% - 70% Big Clothing Sale! 🔥Big Sale Sri Lanka#SriLanka #Fashion

1 month ago (edited) | [YT] | 24

The Memory Book

ලංකාවේ අඩුවටම ඇඳුම් දෙන තැන මෙන්න! 🛍️
#UshaFactoryOutlet

1 month ago | [YT] | 40

The Memory Book

මේ පාර Shopping යන්න ඔයාලා තෝරාගන්නේ කොහේද?"
• 1: මීගමුව
• 2: කොළඹ/පිටකොටුව
• 3: මහනුවර
• 4: වෙනත් (Comment කරන්න)youtube.com/@thememorybook_official

1 month ago (edited) | [YT] | 16

The Memory Book

රු. 490/- කට මේ වගේ දෙව්ලියක් වගේ හැඩවෙන්න පුළුවන් ඇඳුම් ගැන ඔයාලා මොකද හිතන්නේ? ලස්සනම ඇඳුම මොකක්ද කියලා මට කියන්න. 😍👇"youtube.com/@thememorybook_official

1 month ago (edited) | [YT] | 31

The Memory Book

ඔයාලටත් එහෙමද මටනම් එහෙමයි #Viral potos 🥰 youtube.com/@thememorybook_officl

2 months ago (edited) | [YT] | 24