හායි මම පූජා 👋 🤍Kawe Pooja channel එකට ආදරෙන් පිළිගන්නවා ❤️

මේක අපි දෙන්නගේ ඇත්ත ලෝකේ.
🎒 Travel vlogs - වලාකුළු මැදින්, මඩ මැදින් යන adventure
🔥 Challenges - අපි කරන පිස්සු challenges
📅 Day vlogs - අපේ දවස, අපේ රණ්ඩු, අපේ ආදරේ

පොඩි බයික් එකයි🛵 | අවුවයි|🌤️වැස්සයි|🌧️☔ |අපි දෙන්නයි...👫🥹❤️
හැබැයි හීන ලොකුයි ☁️

Subscribe කරලා අපේ පවුලට join වෙන්න!
අලුත් video එකක් හැම සතියකම 📍

#KawePooja #SriLankaTravel #CoupleVlog


Kawe pooja

ඊලගට ඔනී විඩියෝ එක කියන්න යාලුවනේ💗🦋

1 day ago | [YT] | 79

Kawe pooja

සහෝදර ජනතාවෙනී ඔන්න විඩියෝ එක දැවා 😽♥️...

පහල ලින්ක් එකෙන් බලන්ඩෝ..

https://youtu.be/IhCvDLdi_E4?si=3Rux1...

1 week ago | [YT] | 26

Kawe pooja

🤭🫶❤️හායි යාලුවනේ...!

එක එක ජාතීයේ කෑම කමුද අද හවසට🤭🍟🍷 එහෙනම් අද හවස 6.50 අපි හරියටම සෙට් වෙමූ..

අමතක නොකර 6.50 එන්න මේ පැත්තට🤭

1 week ago | [YT] | 72

Kawe pooja

💗😽

යාලුවනේ ඊලග විඩියෝ එක ගැන පොඩි අදහසක් දෙන්නකො🥹..මගෙ මැටි මොලේට කිසි අදහසක් එන්නෙ නෑ....

විඩියෝ ටිකක් ගැන කමෙන්ට් කරන් යන්න අනිවාරේන්🥹❤️

2 weeks ago | [YT] | 87

Kawe pooja

🥹❤️3K
නොදැනම 3000+subscribe වෙලා...

ඉතිම් ඔයාලට ගොඩාක් ස්තූතියි🥹🫶
අපි ඉදිරියට ලස්සන ව්ඩියො වලින් එකතු වෙමූ යාලුවනේ..

ආදරෙයි🥹❤️

2 weeks ago | [YT] | 86

Kawe pooja

අලුත් vlog එක බැලුවද😌❤️
බලපු නැති අය පහල ලින්ක් එකෙන් බලන්න හොදේ🥹🤍...

https://youtu.be/ct6c2uQ1Wl0?si=bER-p...

3 weeks ago | [YT] | 118

Kawe pooja

🥹💗💐𝗛𝗲𝘆..!
ඔන්න අද 𝗧𝗿𝗮𝘃𝗮𝗹 𝗩𝗹𝗼𝗴 එකක් දානවා
කට්ටියම බලන්න එන්න..

හවස 6.30 අපි සෙට් වෙමු එහෙනම් මතකයිනෙ හවස 6.30 හොදේ...

ආදරෙයී කට්ටියටම🥹💗

3 weeks ago | [YT] | 125

Kawe pooja

අලුත් challenge එක බලපු නැති අය පහල link එකෙන් බලන්ඩෝ💗🌼

https://youtu.be/qZ1hxUUGHug?si=Qqu9Z...

1 month ago | [YT] | 37

Kawe pooja

යාලුවනේ🤭
අද challenge විඩියෝ එකකින් හමුවෙමු...

හවස 6.30 වෙදි සෙට් වෙලා ඉන්න...🤭

1 month ago | [YT] | 73

Kawe pooja

යාලුවනේ 𝗡𝗲𝘅𝘁 𝗩𝗶𝗱𝗲𝗼 එකත් 𝗙𝗼𝗼𝗱 𝗖𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 එකක් ගේනවා.. 🤭🍰🍮... ඔන්න ඔයාලට පුලුවන් පොඩි උදව්වක් කරන්න.. 𝗖𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 එකෙන් පරදින කෙනාට දෙන දඩුවම විදියට ඔයාල කියන්න බලන්න මොකක්ද හොද දඩුවම කියලා🤭.. දඩුවම් ටිකක් කමෙන්ට් කරන් යමූ අනිවාරෙන්...

𝗡𝗲𝘅𝘁 𝗰𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 එකත් 𝗳𝘂𝗻𝗻𝘆 වෙයි🤭

1 month ago (edited) | [YT] | 123