ආයුබෝවන්. ලංකාවේ පළවෙනි වතාවට youtube channel එකක් හරහා graphic design පිළිබඳව මුල් සිට අග දක්වා සරලව ඔබ හමුවේ ගෙන් ඒමට මා අදහස් කරේ සිටිනවා. ඉතින් මා හා එක්වී බගේ ග්‍රැෆික් ඩිසයින් සිහිනය සැබෑ කරගමු. ස්තුතියි.


Dileka Hapugoda

Adobe Software පැකේජ් එක සමග නිවැරදිව සොෆ්ට්වරේ download කරගන්න විදිය දැනගන්න කැමතිද?
.
.
.
.
Channel එක Subscribe කරලා Bell Icon එක Click කරලා රැදී ඉන්න... ඉක්මනින් එන්නම්....

2 years ago | [YT] | 13

Dileka Hapugoda

⭕මුල සිට සරලව සිංහලෙන් ගෙදර ඉදං online ඉගෙන ගන්න අවස්ථාව
⭕පාසල් යන හෝ පාසල් අධ්‍යාපනය අවසන් කළ, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනාම කෙනෙක්ට සහභාගි විය හැක.
⭕ වයස් භේදයකින් තොරව
⭕තනි තනිව හෝ කණ්ඩායම් ලෙස ඔබට කැමති පහසු වෙලාවලදී පංති පැවැත්වේ.
🛑Basic Graphic design Introduction
🛑Color Theory
🛑Adobe Illustrator Interface & tools
🛑 Drawings
🛑 All vector designs (Logo, Posters, Banner, Business card, Social Media post Designs, etc... )
🛑 Adobe Photoshop interface & tools
🛑Image editing, Image retouching
🛑Photoshop temples
🛑 Photoshop effects
🛑 All Photoshop Designs
🛑Adobe InDesign Interface & tools
🛑All Adobe InDesign artwork designs
⭕ පාටමාලා ගාස්තුව වාරික ලෙස ගෙවිය හැක.
⭕Zoom මගින් සිදු කරයි .
වැඩි විස්තර සදහා අමතන්න 076 615 5032

3 years ago | [YT] | 15

Dileka Hapugoda

ආයේ lessons පටන් ගන්නවට කැමති අය තමන්ගේ අදහස කියන් යමු බලන්න...

4 years ago | [YT] | 39