Explorer's Journey

Let's Travel and Explore the unseen...

Travel addict who is exploring new destinations and trying different adventures activities such as 4X4, travelling, hiking, kayaking to keep us alive and thrilled.

Born in Sri Lanka and living in Australia since 2007.

Traveled so many tourist destinations and never had any intention of starting our own channel until recently. Currently working full time and travelling and doing some adventures activities as part of our hobby when we have some spare time.

#ExplorewithChathura#4X4#Adventure#Nature#Travel


Explorer's Journey

වික්ටෝරියා වල ඉන්න ලංකාවේ සෙට් එක දැම්මම දවස වෙන්කරගෙන ඉන්න, වෙන states වල ඉන්න අය පුළුවන් නම් සෙට් වෙන්න අපිත් එක්ක☝🏼
ලංකාවේ ෆෝවීල් පදින සෙට් එකම එක තැනකට සෙට් වෙන දවස වැඩි ඈතක නෑ.. ගිය පාරට වඩා හොදට මේ පාර කරන්න තමා අපේ ට්‍රයි එක ❤️🤝

1 year ago | [YT] | 11

Explorer's Journey

Winter bush camping trip with the boys!

දවස් දෙකක් අමතක නොවෙන අත්දැකීම් ටිකක් එක්ක සුපිරි ෆන් එකක් ගත්තා කොල්ලෝ සෙට් එකත් එක්ක.. වීඩියෝ එක ලගදීම 🇦🇺

1 year ago | [YT] | 15

Explorer's Journey

Inviting all Sri Lankan 4X4 drivers & campers based in Victoria 💪🏼

මෙල්බන් ෆෝ වීල් පදින ලංකාවේ කොල්ලෝ සෙට් එක එකම තැනකට ගේන්න ගන්න උත්සහයක් මේ....

Date: 25th February (Sunday)
Parade is starting from Sandown Park Hotel, Noble Park (12pm to 12.30 pm) and heading to Lederderg State park.
Those who can’t make to Noble Park can come Lederderg directly around 1.30pm.

Kottu can be purchased at the venue (Lederderg state Park)

FREE EVENT: Come and say hi to your fellow Sr Lankan 4X4 drivers 🤝

Cheers

2 years ago | [YT] | 11

Explorer's Journey

අපේ Big Desert 4x4 ට්‍රිප් එකේ මතකයන්
Full video: https://youtu.be/YgN5hy2OqlA?si=lrh-l...

2 years ago | [YT] | 21

Explorer's Journey

ස්තූති ලයික් කරන, කොමෙන්ට් කරන, ශෙයා කරන හැමෝටම.. විනෝදාංශයක් විදියට කරන චැනල් එක මෙච්චර දුරක් එයි කියලා හිතුවේ නෑ.... 🙏💚

Top Fans ලට ලගදීම surprise එකක් 😍

2 years ago | [YT] | 63

Explorer's Journey

9,000 Subscribers 😍

Top Fans ලට සහ ඇක්ටිව් subscribers ලට 10K Subs වුනාම පොඩි surprise එකක් දෙන්න ඉන්නේ.. 😊
ස්තූති වීඩියෝ බලන, පෝස්ට් බලන, ලයික් කරන, කොමෙන්ට් කරන හැමෝටම 🙏❤️

2 years ago | [YT] | 47

Explorer's Journey

වික්ටෝරියානු ප්‍රාන්තයටම ආවේනික සුන්දරත්වයක් ගෙනදෙන Vic High County කියන්නේ දිය ඇලි, ලොකු කුඩා ඇල පාරවල් සහ විවිද සත්ව විශේෂ වලින් ගහන බූමි ප්‍රදේශයක්. මේ පාර අපිට මේ ප්‍රදේශයේ කලින් නොගිය පැති කීපයකට යන්න හැකිවුනා 💚

2 years ago | [YT] | 41

Explorer's Journey

මෙල්බන් වල ඉන්න 4X4 lovers සෙට් එකක් එක්ක දවස් දෙකක් ගත්තු සුපිරිම ආතල් එකක්..

සුපිරිම සෙට් එකක්, පට්ටම team work එකක් 💪👌🏽❤️

Deep Creek 1 ✅
Deep Creek 4 ✅
Fultons Creek ✅

3 years ago | [YT] | 24

Explorer's Journey

7,000 Subscribers 🤩 Thanks everyone who subscribed and watching my videos… ❤️

ගොඩක් දෙනෙක් මම මොනවද කරන්නේ කියලා අහලා තිබ්බා.. මගේ ඔස්ටේලියාවේ ‍රැකියාව සහ මම මේ තැනට ආපු විදිය ගැන පොඩි විස්තරයක් ඕස්ට්‍රේලියාවේ ‍රැකියා ගැන උනන්දු අයට කරන්න කියලා හිතුවා.. අද හවසට ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුලුවන් 🙏

3 years ago | [YT] | 26

Explorer's Journey

මෙල්බන් වල ඉන්න ෆෝ වීල් පිස්සෝ ටිකක් එක්ක වාහන 12 ක් එක්ක පැය 12 ක් ගත්තු සුපිරි ෆන් එකක් 😍

Broken control arms ✅
Panel damages ✅

පුලුවන් තරම් ඉක්මනට වීඩියෝ එක දෙන්න බලන්නම් 🤞🏽

ෆොටෝ වලට ගන්න පුලුවන් උනේ කීපයයි 😫

3 years ago | [YT] | 23