e Ceylon
E CEYLON


e ceylon

රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සේවකයින් සදහා ඉතිරිකරගත් නිවාඩු මත දීමනා ගෙවන ආකාරය

3 years ago | [YT] | 4

e ceylon

21 න් පසු ජනාධිපති යටතට ගත් අමාත්‍යංශ මෙන්න ....

3 years ago | [YT] | 4

e ceylon

අනිවාර්ය විශ්‍රාම වයසට අදාලව නිකුත්වීමට නියමිත චක්‍රලේඛයට අනුව ඔබට විශ්‍රාම ගැනීමට නියමිත දිනය දැනගන්න

3 years ago | [YT] | 3

e ceylon

සිරස ටී.වී Five Million Money Drop වැඩසටහනට සම්බන්ධ වී මිලියන 05 ක් දිනන්න මේ ප්‍රශ්න 21 අනිවාරයෙන්ම බලන්න.

3 years ago | [YT] | 1

e ceylon

KDU උපාධි පාඨමාලා සදහා අයදුම් කරන ඹබ වෙනුවෙන් පහත සංශෝධනයන් සිදුකර ඇත.
01. අවුරුදු 22 වයස් සීමාව සලකා බලන දිනය 2022.01.01 දින වශයෙන් වෙනස්කර ඇත.
02. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2022.10.01 දින දක්වා දීර්ඝ කර ඇත.

3 years ago | [YT] | 7

e ceylon

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සදහා ඇතුලත් වීමට තිබිය යුතු සුදුසුකම් සහ උපාධි පාඨමාලා පිළිබඳ විස්තර

3 years ago | [YT] | 13

e ceylon

බැසිල්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන දිනාගත් වාසනාවන්තයා මෙන්න ............

4 years ago | [YT] | 1

e ceylon

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ තටු කැපුණු හැටි මෙන්න ..........

4 years ago | [YT] | 0

e ceylon

නිහඩ අහසට .......
තරු ගෙත්තම් කරන්න .....
වෙහෙසෙන........,
යෞවනය .......
ඔබටත් .... සියලුම දෙනාටත් ......
ගෞරවනීය ආචාරය සමගින්
සුභ වන සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා ...........

4 years ago | [YT] | 1

e ceylon

https://youtu.be/uE5EDvCKcdY
කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර වල වලංගු කාලය දීර්ඝ කෙරේ ලබන අප්‍රේල් මස සිට ජූනි 30 වනදා දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වන දිනයේ සිට මාස හයකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එසේම ජූලි 1 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත්වන දිනයේ සිට මාස 3 කින් දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීම නිසා රියදුරු බලපත්‍රවල කල් ඉකුත්වීමේ දිනය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කරනු ලැබුවා. එබැවින් රියදුරු බලපත්‍ර විශාල සංඛ්‍යාවක අලුත් කිරීම් එකවර කිරීමට සිදුවීම හේතුවෙන් දැරිය නොහැකි ප්‍රමාණයක විශාල රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් වර්තමානයේදී නිකුත් කිරීමට සිදුව ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

4 years ago | [YT] | 2