I am Dinu Nadirangani from Sri Lanka. My passion is drawing Art. I would like to give some drawing tips to my friends and It will be very helpful for drawing art. I am very enthusiastic about my drawings. I would like to thank all my subscribers, viewers, and commentators. Thank you very much!
Dinu Nadirangani
මිහිඳු මහරහතන්වහන්සේ ගේ ලංකා ගමනය
1 week ago | [YT] | 23
View 2 replies
Dinu Nadirangani
මේ පින්තූර ටිකට මම හරිම ආසයි.....🌹
ඒවගේ මහන්සිවෙලා වැඩ කරන මට මම හරි ආසයි....🌹
ගේමක් ගහල ජීවිතේ දිනන්න උත්සහ ගන්න මට වගේම නුඹට මම හරි ආසයි....🌹
මොන බාදක ආවත් නොසැලී ඉදිරියට යන මට මම හරි ආසයි...🌹
මේ නිර්මාණ මම ද කළේ කියල හිතෙන කොට මම හරි ආසයි....🌹
ඉතින්.....👑
ජීවිතේ ඕනදේකට ඔට්ටු වෙන්න මාව හදපු අම්මටයි තාත්තටයි
තෙරුවන් සරණයි !🙏
3 weeks ago | [YT] | 25
View 0 replies
Dinu Nadirangani
Labrador painting
1 month ago | [YT] | 4
View 1 reply
Dinu Nadirangani
මන්දාරම්නුවර නාය ගිය තැන් බලන්න ගියා...
#mandaramnuwara
2 months ago | [YT] | 8
View 0 replies
Dinu Nadirangani
මන්දාරම් නුවර
2 months ago | [YT] | 5
View 0 replies
Dinu Nadirangani
ලංකාවේ හැදෙන රෝසමල්.....
2 months ago | [YT] | 10
View 0 replies
Dinu Nadirangani
#මන්දාරම් නුවර #නුවරඑළිය
2 months ago | [YT] | 0
View 0 replies
Dinu Nadirangani
ඕනෑම වැඩක් හා කියල කරන මම🥰
මහන්සිවෙලා වැඩකරණ හැමෝටම දවසක හරියන්න ඕන....🧚♀️
අද wall paper එකක් අලවන ගමන්...
ලස්සනයි නේද? මගේ මහන්සියට heart එකක් දාගෙන යමු....🩷
බුදු සරණයි!🙏 ඔයාලට.....
2 months ago | [YT] | 10
View 0 replies
Dinu Nadirangani
මිනිස් රූප
3 months ago | [YT] | 6
View 0 replies
Dinu Nadirangani
4 months ago | [YT] | 5
View 8 replies
Load more