Welcome to Pera Vlog with Kaweesha!
I'm Kaweesha, a 2nd-year undergraduate student at the University of Peradeniya, Faculty of Allied Health Sciences. Through this channel, I share my journey, experiences, and tips to motivate students to pursue their university dreams and stay inspired in their studies.
Join me for real-life vlogs, study motivation, and a glimpse into life as a student at Peradeniya!
Contact me: peravlogwithkaweesha@gmail.com
Kaweesha Hapuarachchi
🔥 BIO A-MAP - JULY MAGICAL MONTHLY SCHEDULE 🔥
2026 / 2027 / 2028 Batches සඳහා දැවැන්ත ජූලි මාසික මෙහෙයුම! 🎯
🔴 2026 A/L - "අවසාන මාසයේ දැවැන්ත මෙහෙයුම" 🔴
(විභාගයට තව තියෙන්නේ එකම එක මාසයයි!)
Syllabus Conclusion: මේ බ්‍රහස්පතින්දා (Thursday) මුළු Bio Syllabus එකම සම්පූර්ණයෙන්ම අවසන් කෙරේ! 📚
Daily MCQ 1000Program: ඔයාගේ MCQ ලකුණු සුපිරියටම හදාගන්න හැමදාම විශේෂ MCQ 250බැගින් සාකච්ඡා කෙරේ.
📝
Wednesday Special Essay: බදාදා දිනවලදී Essay ප්‍රශ්න සාකච්ඡා කරලා, Essay එක සුපිරියටම ගොඩ දාලා දෙනවා! 👇
Molecular Biology (අනුක ජීව විද්‍යාව)
Microbiology (ක්ෂුද්‍ර ජීව විද්‍යාව)
Environmental Biology (පරිසර ජීව විද්‍යාව)
Applied Biology (විවහාරික ජීව විද්‍යාව) 🌟
🔵 2027 A/L - "A" එකක් ස්ථිර කරගන්නා July වැඩපිළිවෙළ 🔵
Regular Class (Monday): මේ මාසයේ පළමු සඳුදා සිටම සාමාන්‍ය පන්ති ඇරඹේ.
Extra Class (Saturday): සෙනසුරාදා දිනවල විශේෂ අමතර පන්ති පැවැත්වේ.
Time: සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා (6.00 PM - 9.00 PM) ⏰
Theory Coverage: පළමු දින 2 තුළ Digestive System (ආහාර ජීර්ණ පද්ධතිය) අවසන් කර, ඉන්පසු Circulatory System (රුධිර සංසරණ පද්ධතිය) පටන් ගනී! 🫀
Study Materials: Complete Theory Tutes සමඟින් Short Notes, Summaries සහ Mind Maps ද හිමිවේ! 🧠
Exam Prep: මේ මාසයේ විශේෂ Model Paper එකක් පවත්වන අතර, August සිට Full Paper Class මාලාව ආරම්භ වේ! 📄
🟢 2028 A/L - "මුල සිටම සුපිරිම ආරම්භයක්" 🟢
New Lesson Start: මේ මාසයේ සිට Cell Cycle (සෛල චක්‍රය) පාඩමේ සිට පන්ති ආරම්භ වේ! 🔬
Big Offer: මෙච්චර දවසක් කරපු මුල් පාඩම් සියල්ලේම වීඩියෝ සහ නිබන්ධන සම්පූර්ණයෙන්ම FREE (නොමිලේ) ලබා දේ! 🎁
Target: හරියටම Bio Point එකට ඉගෙනගෙන මුල සිටම "A" එකකට පදනම හදමු! 🎯
📢 දැන්ම සම්බන්ධ වෙන්න!
July මාසය සඳහා Register වීමට සහ නොමිලේ ලැබෙන දෑ ලබාගැනීමට දැන්ම අපේ Group එකට සහ Channel එකට එකතු වෙන්න. 👇
whatsapp.com/channel/0029Vb80RV91SWsrcYHunq0T
9 hours ago (edited) | [YT] | 119
View 1 reply
Kaweesha Hapuarachchi
✨ පරිස්සමෙන් ඉන්න ළමයි... ❤️
ළමයි, මේ දවස්වල ඉන්න පුංචි පුංචි මදුරුවෙක් නිසා හිතපු නැති විදිහට මගේ හැමදේම එක තැන ඇනහිටලා තියෙන්නේ.
මගේ End Exam එක වගේම, මගේ Classes හැමදේම මේ නිසා පොඩි දවසකට නතර කරන්න වුණා.
ඉතින් ඔයාලගේ Exam එකටත් දැන් තව තියෙන්නේ හරිම පුංචි දවස් ටිකක්. ඒ නිසා මොන වගේ බාධා ආවත් කිසිම වෙලාවක ඔයාලගේ බලාපොරොත්තු විතරක් අතහරින්න එපා! 💪✨
තව චුට්ට දවසකින් මම ඉක්මනටම සනීප වෙලා ඔයාලා වෙනුවෙන් මේ හැමදේම ආයෙත් කරනවා. මම බලාපොරොත්තුවෙන් ඉන්න Free Sessions ටිකත් අරගෙනමයි ඉක්මනින්ම එන්නේ.
එතකන් මං එනකම් ඉන්න ගමන්, හැමෝම කාලය අපතේ නොයවා හරියටම වැඩ ටික කරගන්න.
📌 විශේෂයෙන්ම මතක් කරන්නේ: මේ දවස්වල රෝගය පැතිරෙන නිසා, ඔයාලා හැමෝම Dengue (ඩෙංගු) වලින් ගොඩක්ම පරිස්සම් වෙන්න! 🦟
හැමෝම පරිස්සමෙන් ඉන්න! ඉක්මනින්ම මුණගැහෙමු.. 🌸✨
4 days ago | [YT] | 443
View 66 replies
Kaweesha Hapuarachchi
🎓 ලෝකේ ලස්සනම Peradeniya Convocation එක බලන්න රෙඩිද? 🎓
"අද නම් මෙලෝ වැඩක් කරගන්න බැහැ... කිසිම මූඩ් එකක් නැහැ..." කියලා හිත හිතාද ඉන්නේ? 🥺
එහෙනම් හැමදේම පැත්තක තියලා, අද හවස 6:00 ට අපේ Channel එක පැත්තේ ඇවිත් යන්න එන්න.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ (University of Peradeniya) සුන්දරත්වයත් එක්ක හිතට අමුතුම Motivation එකක් දෙන,
ඔයාගේ දවසම ලස්සන කරන සුපිරිම වීඩියෝ එකක් අරන් මම එනවා!
1 week ago | [YT] | 438
View 5 replies
Kaweesha Hapuarachchi
පේරෙ Graduation vlog එක ඕනෙද?😌🎓😍❤️
#Graduation #peradeniya #kaweeshahapuarachchi
1 week ago | [YT] | 804
View 34 replies
Kaweesha Hapuarachchi
🧬 විකෘති (Mutations) - FREE SESSION! 💥🤩
මේ සෙනසුරාදා හැමෝම ලෑස්ති වෙලා ඉන්න!
අනුක ජීව විද්‍යාව (Molecular Biology) පාඩමේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි "විකෘති" කියන කොටස.
🤯 ඉතින් ගොඩක් කට්ටියගේ ඉල්ලීම නිසාම, මේ සෙනසුරාදා අපි ඒ ප්‍රශ්නය ඉවරයක් කරන්නයි යන්නේ!
විකෘති කොටස සම්පූර්ණයෙන්ම කතා කරලා අපි ඒක සුපිරියටම Cover කරමු.
💪✨
📅 මේ සෙනසුරාදා හවස 6:00 ට අපි වැඩේ පටන් ගන්නවා.
මෙය සම්පූර්ණයෙන්ම FREE Session එකක් විදිහටයි පැවැත්වෙන්නේ. ඒ නිසා හැමෝම අනිවාර්යයෙන්ම එකතු වෙන්න! 🔥
📌 තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම එකතු වෙන්න.
📌 Free Session එකේ ලින්ක් සහ අනෙකුත් විස්තර ලබාගන්න අපේ WhatsApp Channel එකටත් දැන්ම ජොයින් වෙලා ඉන්න:
whatsapp.com/channel/0029Vb80RV91SWsrcYHunq0T
1 week ago | [YT] | 223
View 0 replies
Kaweesha Hapuarachchi
⏳ TODAY AT 6:00 PM | 2026 A/L ⏰
තාමත් අනුන්ගේ 'Guessing Papers' පස්සේ දුවලා අතරමං වෙනවාද? ❌
විභාගෙට තව තියෙන්නේ හරියටම දවස් 40යි! අනුන්ගේ අනුමාන ලිස්ට් පස්සේ ගිහින් මේ අන්තිම ටිකත් අවුල් කරගන්න එපා. 🙅♀️
ඔයා Maths, Bio, Commerce, Art මොන Stream එකෙන් විභාගය කරත්, පේපර් එකේ එන ප්‍රශ්න තමන්ම 100%ක් නිවැරදිව තනියම Guess කරගන්නා ආකාරය අද ඔයාට කියලා දෙනවා.
🎯
ඒ විතරක් නෙවෙයි, මේ දවස් 40න් ඒ ලෙවෙල් ගොඩදාන සුපිරිම මාස්ටර් ප්ලෑන් එකත් (Master Plan) අරගෙනමයි මම එන්නේ!
🚀
🔬 විශේෂයෙන්ම Bio කරන ළමයින්ට Unit wise ප්‍රශ්න ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමත් එක්කම! 🧬
⏰ අද හවස 6:00 ට හරියටම YouTube චැනල් එක පැත්තට එන්න.
(ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ පෝස්ට් එක ඉක්මනට Share කරන්න! ✈️)
#AL2026 #Biology #ALBio #StudyHacks #BioAMap #ExamGuessing #Last40Days #ALMotivation #SriLankaEducation
1 week ago | [YT] | 230
View 4 replies
Kaweesha Hapuarachchi
Congratulations to everyone! 🎉✨
ඊයේ ආපු O/L results බලද්දී ඇත්තටම ගොඩක් ළමයි ගොඩාක් දක්ෂයි කියලා පේනවා. So, මගේ හදවතින්ම හැමෝටම Congratulations! ❤️
But remember, මේක නෙමෙයි විභාගය! 🎯
O/L කියන්නේ starting point එක විතරයි. ඔයාලගේ ජීවිතේ real ම challenge එක සහ ප්‍රධානම කඩඉම තමයි A/L exam එක.
Where are you right now in Biology? 🤔
ඔයාලා A/L වලට Biology කරනවා නම්, right now අපි AL ලකුණු සෑහෙන ගාණකට forcus කඑලා ඉවරයි😍
Don't worry if you missed anything! 📚
යම් හෙයකින් මේ වෙනකම් ඔයාලට syllabus එකේ කොටස් මඟහැරිලා (miss වෙලා) තිබුණත්, ඒ හැමදේම මුල ඉඳන්ම පිළිවෙළකට නැවත හදාගෙන ඔයාලගේ වැඩ ටික track එකට ගන්න දැන් අවස්ථාව තියෙනවා.
New Group Starting Soon! 🚀
ඔයාලගේ මඟහැරුණු තැන් cover කරගෙන,
වැඩ ටික හරියටම කරගන්න ඕනේ නම් අපේ class එකට join වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන්ම අපි අලුතෙන්ම Group එකක් start කරනවා.
How to join? 📲
whatsapp.com/channel/0029Vb80RV91SWsrcYHunq0T
ඉක්මනින්ම join වෙන්න.
Wish you all the very best for your A/L journey! 💪🌟
1 week ago | [YT] | 539
View 0 replies
Kaweesha Hapuarachchi
🎁 BIO A-MAP: SPECIAL GIFT FOR YOU! 🎁
Hello ළමයි! 👋
ඔන්න පොරොන්දු වුණා වගේම: ඊයෙ කරපු හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය පාඩමට අදාළව, ඔයාලට වෙන කොහෙන්වත් නොලැබෙන සුපිරිම Special PDF එකක් මං Ready කළා! 😍🔥
📌 මේ PDF එකේ මොනවාද තියෙන්නේ?
Super Short Note: පාඩමේ තියෙන අමාරුම Theory ටික ලේසියෙන්ම මතක තියාගන්න.
Mind Map: මුළු රුධිර සංසරණ පද්ධතියම එක ඇහැකින් බලාගන්න පුළුවන් ලස්සන සිතියමක් 🗺️.
Target questions 🎯
⚠️ අනිවාර්යයෙන්ම කියවන්න:
සම්පූර්ණයෙන්ම FREE: වෙන අය සල්ලිවලට දෙන මේ වගේ වටිනා Notes, මං ඔයාලට දෙන්නේ 100%ක් නොමිලේ! 💸❌
අනිවාර්යයෙන්ම කරන්න:
විභාගයට යන්න කලින් මේ PDF එකේ තියෙන ප්‍රශ්න ටිකයි, නෝට් එකයි අනිවාර්යයෙන්ම බලන්න. ඒක ඔයාලට පට්ටම වටිනවා.
ඉස්සරහටත් ලැබෙනවා:
අපි ඉස්සරහට සෙනසුරාදා දවස්වල කරන හැම අමාරු පාඩමකටම මේ වගේම ලස්සන Short Notes සහ PDF ඔයාලට දිගටම ලැබෙනවා! 🎁✨
යාළුවන්ට Share කරන්න: මේ PDF එක ඔයාගේ Bio කරන හැම යාළුවෙක්ටම Share කරන්න. වැටිලා ඉන්න හැමෝම එකතු වෙලා ගොඩයමු! 🤝🔥
👉 PDF එක දැන්ම Download කරගන්න සහ ඉස්සරහට එන හැම Note එකක්ම ගන්න අපේ WhatsApp Channel එකට Join වෙන්න:
Follow the Kaweesha Hapuaracchi Biology - Official channel on WhatsApp: whatsapp.com/channel/0029Vb80RV91SWsrcYHunq0T
2 weeks ago | [YT] | 248
View 12 replies
Kaweesha Hapuarachchi
🚨 TODAY AT 7:00 PM - LIVE START! 🚨
Hello ළමයි! 👋
අද තමයි දවස: අපේ Bio A-Map Free Live Seminar Series එකේ පළවෙනිම Session එක අද හවස 7:00ට කෙලින්ම ආරම්භ වෙනවා!
අද කරන්නේ: ඔයාලා හැමෝම ඉල්ලපු හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය 🫀. මුල ඉඳන්ම පට්ටම සරලව Theory Cover කරගන්න අද අනිවාර්යයෙන්ම ලයිව් සෙට් වෙන්න.
⏰ අද රෑ 7:00ට හැමෝම YouTube එක පැත්තට එන්න!
100%ක් FREE: කිසිම ක්ලාස් ෆී එකක් නැහැ, සත පහක්වත් යන්නේ නැහැ 💸❌.
Alert එකේ ඉන්න: Live link එක තව ටික වෙලාවකින් අපේ WhatsApp Channel එකට දානවා 👀✨.
යාළුවන්ටත් කියන්න: Bio අනාගෙන ඉන්න ඔයාගේ හැම යාළුවෙක්ටම මේ මැසේජ් එක දැන්ම Share කරලා අද හවස 7:00ට සෙට් කරගන්න 🤝🔥.
👉 Live Link එක ගෙන්න ගන්න දැන්ම WhatsApp Channel එකට Join වෙන්න:
Follow the Kaweesha Hapuaracchi Biology - Official channel on WhatsApp: whatsapp.com/channel/0029Vb80RV91SWsrcYHunq0T
2 weeks ago | [YT] | 95
View 1 reply
Kaweesha Hapuarachchi
📌 BIO A-MAP Free Live Seminar Series Schedule 🗺️
(100%ක් FREE | සත පහක්වත් යන්නේ නැහැ 💸❌)
ජූනි 13 (හෙට!): හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය 🫀
ජූලි 10: විකෘති 🧬
ජූලි 11: DNA ප්‍රතිවලිතය 🧬
ජූලි 18: මෙන්ඩලීය නොවෙන ප්‍රවේණිය 🧬🎯
ජූලි 20: ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය 🌿
ජූලි 27: ස්නායු පද්ධතිය ⚡
ජූලි 04: පේශි සංකෝචනය සහ සර්පණ සූත්‍ර යාන්ත්‍රණය 💪
ජූලි 25: PCR සහ Gel Electrophoresis 🎯
🎯 විශේෂ කරුණු:
🔥 හෙට පටන් ගන්නවා: පළවෙනි Free Live Session එක හෙට (සෙනසුරාදා) කෙලින්ම ආරම්භ වෙනවා!
💻 YouTube Live: හැම සෙනසුරාදාවකම මගේ YouTube චැනල් එකෙන් මුල ඉඳන්ම සරලව Theory Cover කරලා දෙනවා.
📢 ඔක්කොම WhatsApp Channel එකෙන්: මේ වැඩසටහනේ හැම Revision වැඩක්ම සහ Links ලැබෙන්නේ මගේ Official WhatsApp Channel එකෙන්. දැන්ම Join වෙන්න! 👀✨
යාළුවන්ට Share කරන්න: වැටිලා ඉන්න හැමෝම උඩට ගන්න කරන වැඩක්, ඒ නිසා ඔයාගේ යාළුවෝ හැමෝටමත් අනිවාර්යයෙන්ම Share කරන්න! 🤝🔥
👉 Revision වැඩ ටිකටයි ලයිව් ලින්ක්ස් වලටයි දැන්ම WhatsApp Channel එකට Join වෙන්න
whatsapp.com/channel/0029Vb80RV91SWsrcYHunq0T
👉 හෙට Live එක මිස් කරගන්නේ නැතුව සෙට් වෙන්න දැන්ම YouTube Channel එක Subscribe කරන්න:
2 weeks ago | [YT] | 244
View 2 replies
Load more