Travel With Lahiru

නොවේ මෙවන් වින්දනයක් ලොවේ 😍 සොදුරු රස්තුයාදුකාරයා ලහිරු👍
ලහිරුට හිතුන තැන් වල යන්න ලහිරු දෙපාරක් හිතන් නෑ ඒ යන මග අත්දැකීම ඔබ සමග ආදරයෙන් බෙදාගැනීමට ලහිරු කැප වෙනවා😍
සංචාරකයෙක් හැටියට යන්න පුලුවන් උපරිම දුර යනවා ඒක මගේ බලාපොරොත්තුවයි✔
මගේ සොදුරු රස්තියාදු බලන ඔබයි මගේ ශක්තිය ඔබ සැමට මම ආදරෙයි✔
අපි වපුරන දේ තමයි අපි දවසක නෙලා ගන්නේ එම නිසා මම යහපත වපුරන්න නිතරම උත්සහකරනවා✔
අපි දවසක මහමගදි මුනගැහෙයි එදාට ටිකක් ආදරෙන් කතා කරමු✔
ඔබගේ වෙලදදැන්වීම් සහා ඔබේ ආයතනයට Travel With Lahiru මගින් ප්‍රචාරයක් කරගැනීමට කැමතිනම් කතා කරන්න🧡
Lahiru Neththasinghe 0777 652 354
(ඔබේ ආයතනය වීඩියෝ කිරිමට සහා එය චැනල් එකේ ප්‍රචාරය කිරිම සදහා සුළුමුදලක් අය කරනු ලැබේ )


Travel With Lahiru

ආදරෙයි මගේ ආදරනීයන්ට ඉක්මනින් සුන්දර රස්තියාදුවකින් හම්බෙමු ❤

1 week ago | [YT] | 474

Travel With Lahiru

මීදුම අස්සෙන් යමු ❤

1 week ago | [YT] | 319

Travel With Lahiru

වලාකුළු අස්සෙන් යමුද ❤😍

1 week ago | [YT] | 367

Travel With Lahiru

සංචාරක කුරුල්ලෝ 😍❤

2 weeks ago | [YT] | 548

Travel With Lahiru

ඇබැහි උනේ සොභාදහමටයි 🧡

3 weeks ago | [YT] | 398

Travel With Lahiru

සීතල රස්තියාදුක යමුද 🧡

3 weeks ago | [YT] | 297

Travel With Lahiru

මොනරාගල දවසක එනවා මෙ ගමේ ටික දවසක් නවතින්න

3 weeks ago | [YT] | 326

Travel With Lahiru

සුන්දර බුත්තල 🧡

3 weeks ago | [YT] | 152

Travel With Lahiru

වෙනස්ම පරිසරයක්

3 weeks ago | [YT] | 332

Travel With Lahiru

ඔබ සැමට තෙරුවන් සරණයි ❤🙏

4 weeks ago | [YT] | 276