Hello everyone! We are Hiru and Ashen and this is our YouTube channel. We hope you guys enjoy our content. If so you can show your gratitude by subscribing to our channel. And we will see you guys every Friday with a great video for your entertainment.
Thank you!
Hiru and Ashen
අපේ.. අලුත්ම Halloween foods වීඩියෝ එක බලපු නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න.. බය වෙන්න නම් එපා හොදද.. 🎃👻❤️
https://youtu.be/FtErjhUv0S4?si=euqfd...
2 years ago | [YT] | 88
View 4 replies
Hiru and Ashen
ඔන්න.. අපි කිව්ව විදියටම අද ( 20 සිකුරාදා ) හවස 6.00 ට අලුත්ම අලුත් විශේෂ වීඩියෝ එකක් අරන් අපි එනවා.. එහෙනම් කට්ටියම ලෑස්ති වෙලා ඉන්න.. ආදරෙයි ❤️🙈🍁
2 years ago | [YT] | 131
View 7 replies
Hiru and Ashen
කොහොමද ළමායී.. ඔන්න හෙට (සිකුරාදා) හවස 6.00 ට ලංකාවෙ වෙලාවෙන් අපි එනවා.. ඔයාලා හිතපු නැති විදියේ.. රසම රස වීඩියෝ එකක් අරගෙන..
එතකන් අපේ කලින් සතියෙ වීඩියෝ එක බලපු නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න.. 👉 https://youtu.be/iSQGItLmMdE?si=2Fplo... 🍁💕
2 years ago | [YT] | 89
View 9 replies
Hiru and Ashen
කොහොමද ඔයාලට..( Finland )🇫🇮 වල අපේ Grocery Shopping video එක බලපු නැති කට්ටිය.. මෙතනින් ගිහින් බලන්න...👇👇
https://youtu.be/iSQGItLmMdE?si=2Fplo...
2 years ago | [YT] | 90
View 1 reply
Hiru and Ashen
ඔන්න අදත් ( සිකුරාදා ) හවස 6.00 ට ඔයාලා අපෙන් ඉල්ලපු ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් අපි එනවා.. කට්ටියම ලෑස්ති වෙලා ඉන්න එහෙනම් හොදේ..🍁👀
2 years ago | [YT] | 121
View 7 replies
Hiru and Ashen
කොහොමද ඔයාලට.. ඔන්න අදත් හවස 6.00 ට අපි එනවා.. ඔයාලා ආසම Challenge එකකුත් අරගෙන.. ඉතින් කට්ටියම ලෑස්ති වෙලා ඉන්න... 🍀❤️
2 years ago | [YT] | 108
View 4 replies
Hiru and Ashen
කොහොමද ඔයාලට.. ඔන්න අපි කාලෙට පස්සෙ.. ඔයාලා ආසාවෙන් බලන් ඉන්න Food Challenge එකක් අරන් අද හවස 6.00 ට එනවා.. එහෙනම් කට්ටිය ලෑස්ති වෙලා ඉන්න... ❤️🔥
2 years ago | [YT] | 196
View 15 replies
Hiru and Ashen
ඔන්න අද හවසත් (6:00 ට) තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක ඔයාලා ලගට එනවා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තරත් අරගෙන... ලැහැස්ති වෙලා ඉන්න...
2 years ago | [YT] | 196
View 12 replies
Hiru and Ashen
ඔන්න අද හවස 6.00 ට ලංකාවේ වෙලාවෙන් රසම රස Mini vlog එකක් අරන් අපි එනවා.. කට්ටියම ලෑස්ති වෙලා ඉන්න.. ආදරෙයි😌💕
2 years ago | [YT] | 193
View 6 replies
Hiru and Ashen
ඔන්න.. අද ඔයාලට අලුත් වෙනස් වීඩියෝ එකක් අරන් අපි එනවා.. කට්ටියම හවස 6.00 වෙද්දී ලෑස්ති වෙලා ඉන්න.. ආදරෙයි ❤️😌
2 years ago | [YT] | 185
View 14 replies
Load more