Guru Sevana Education

Welcome to Guru Sevana Education

Are you a student preparing for your Grade 6 to Grade 11 exams and looking for exam papers, practice questions, and short notes to help you succeed? You've come to the right place! Our channel is dedicated to providing you with everything you need to excel in your exams across all subjects.

🔴 What you'll find on this channel:

👉 Past Exam Papers: Get access to real past exam papers to practice and familiarize yourself with the exam format.

👉 Practice Questions: We provide practice questions for each subject to help you test your knowledge and improve your exam skills.

👉 Short Notes: Quick and easy-to-understand short notes for key topics in subjects like Buddhism, Sinhala, Math, Science, English, , History, and more

🔴 Upload Schedule:

We upload new videos regularly, so be sure to subscribe and hit the bell icon to stay updated with the latest educational resources.


🔆 Join our YouTube Channel of start mastering Grade 6 to Grade 11 exams today! 💪😎


Guru Sevana Education

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග ප්‍රතිඵල නුදුරු දිනකදී නිකුත් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාර පිළිබඳ අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රකාශ කළේ, ප්‍රතිඵල නිකුත් කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.

නමුත්, ජුනි මස මැද වන විට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා අපේක්ෂකයන් 451,463 දෙනකු පෙනී සිට තිබෙනවා.

1 week ago | [YT] | 20

Guru Sevana Education

මෙම අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට, සෞභාග්‍යය, සහ සාර්ථකත්වය පිරුණු වසරක් වෙයි කියලා හෘදයෙන්ම ප්‍රාර්ථනා කරනවා. 📚✨

ඔබගේ අධ්‍යාපන කටයුතු වලින් ඉහළට යන්නත්, නව සිහින සාර්ථක කරගන්නත්, හැම දවසක්ම උත්සාහයෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා! 💪🎯

සතුටින්, ආදරයෙන්, සහ එකමුතුවෙන් පිරුණු සුන්දර අලුත් අවුරුද්දක් වේවා! 🎉🌺

‪@Gurusevanaeducation‬ ‪@Exam_Tests‬

1 month ago | [YT] | 25

Guru Sevana Education

🛑 ස/පෙළ අදින් අවසන්, ප්‍රතිඵල ජුනි මාසයේදී! ......

3 months ago (edited) | [YT] | 11

Guru Sevana Education

ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදයෙන්
දළදා සමිදුන්ගේ පිහිටෙන්

හැමෝටම A සාමාර්ථ 09 ක් ගන්න ශක්තිය
ධෛර්යය ලැබේවා කියලා

GURU SEVANA EDUCATION අපි

හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

3 months ago | [YT] | 9

Guru Sevana Education

💥බුද්ධ ධර්මය අනුමාන බහුවර්ණ ප්‍රශ්නෝත්තර පෙපර් එක ලබා ගැනිම සදහා GURU SEVANA EDUCATION Facebook Page වෙත පිවිසෙන්න.

Link : 👉🏻 www.facebook.com/share/1PwBRmr3Bf/

3 months ago | [YT] | 18

Guru Sevana Education

2025(2026) සා.පෙළ සෙට් එක විභාගය ට මුහුණ දෙන්න ලැස්ති ද?

O/L PAPER AND SHORT NOTES
JOIN NOW 👇🏻 chat.whatsapp.com/JCnRxhRqUdO97Jbg1pwuwy

3 months ago | [YT] | 6

Guru Sevana Education

🟡 O/L PAPER AND SHORT NOTES

JOIN NOW 👇

chat.whatsapp.com/JCnRxhRqUdO97Jbg1pwuwy

3 months ago | [YT] | 2

Guru Sevana Education

📚😎 රජයේ පාසල් සඳහා හෙට දින නිවාඩු ලබාදෙන අතර නැවත පාසල් ආරම්භ කරන්නේ මාර්තු මස 3 වන දාය.

3 months ago | [YT] | 22

Guru Sevana Education

Happy 78th Independence Day! Sri Lanka 2026

🫡 ❤️🇱🇰

3 months ago | [YT] | 17