I’m a Software Developer who makes vlogs 🎥 sharing life and honest thoughts along the way. None of these are advices, reviews or recommendations ~ just my experience.
Here, you'll find:
• First time experienced things
• Life events
• Mindset, consistency, and personal thoughts
• Solo travel, exploring the world
• Discussions with Guests
• My background:
Bsc.(Hons) IT spz. in SE / Msc. IS (Reading)~ SLIIT / Working experience from 2021 - present
• For Business Inquiries/ promotions :
Drop a message to my social media
• A day when I am not with you :
Although not all these videos are highlighted moments in my life, everything only that has been captured by the camera lens since December 2024 will remain in cyberspace as memories. At the time of writing this, 25,980 people are on my YouTube space. Thank you to all of you who were part of my life! Thank you all for the memories!
Date - 2025.12.11
Place - Home
© ThathsaraHewage 2026 | All Rights Reserved.
SathsaRaX - The Vlogger
ඊළඟ කොටස තවත් රසවත් 😙
මේ සිකුරාදා(ජූනි 26) හවස 7ට .....
3 days ago | [YT] | 1
View 0 replies
SathsaRaX - The Vlogger
අලුත් vlog එක හෙට හවස (ජූනි 19) හවස 7ට 🍃 ළඟදීම තහනම් වෙන තැනක් ⚠️
1 week ago | [YT] | 15
View 0 replies
SathsaRaX - The Vlogger
Sampath Money Market ගැනත් දන්න ටික ඉක්මනට කියන්නම් 😎
2 weeks ago | [YT] | 4
View 0 replies
SathsaRaX - The Vlogger
👶 2026 April ඉපදුණ අලුත් පොඩ්ඩා වෙත ලියා තබමි....
මේක දාන්නේ පොටෝ එක අරන් මාස පහකට විතර පස්සේ 2026.06.10 මහ ගෙදර ඉඳන් වැඩ කරන ගමන්. දැන් ඔයාටත් මාස 2ක් විතර වෙනවා. ඔය පොටෝ එකේ අම්මගෙ බඩේ ඉන්නෙ ඔයා.
දැන් නම් යමක් කමක් තේරෙන වයසනේ ඒකනෙ youtube එකට ඇවිත් මේක කියවන්නේ. දැන් නම් මට වයස 27ක් පිරෙන්න ඇවිත්.මම දන්නෙ නෑ මේ වෙලාවේ ඔයාගේ බාප්පා පෘථිවිතලේ ඉන්නවද නැද්ද කියලා. සමහරවිට තාමත් කොහේහරි ඇති. ඉන්නවා නම් මේක දැක්කා කියන්න call එකක් දාන්න.
Channel එකේ videos ටික බලන්න මම තරුණ කාලේ ගතකරපු ලස්සන මතක ගොඩක් ඒවායේ ඇති. ඔයා දන්නෙ නැති ගොඩක් ඒවත් තියෙනවා ඒවා දාන්න බෑනෙ ඒ නිසා සමහර ඒවා නම් නැතුව ඇති.
Enjoy the life පොඩ්ඩෝ ! බාප්පා එල කොල්ලෙක් නේහ් !😌
2 weeks ago | [YT] | 23
View 4 replies
SathsaRaX - The Vlogger
මම ගියපු ලස්සනම road trip එක ✌ 450km+ තනියම කාර් එකේ!
1 month ago | [YT] | 5
View 0 replies
SathsaRaX - The Vlogger
දිට්වා කුණාටු මැද SLIIT එකේ exam ලියන්න වුණ ගිය දවස්. Same exam season coming soon !
1 month ago | [YT] | 5
View 0 replies
SathsaRaX - The Vlogger
මගෙ ජීවිතේ තවත් ලස්සනම අත්දැකීමක් විඳපු දවසක් තමා ඊයේ. පේරාදෙණිය කැම්පස් එකේ Engineering Faculty එකෙන් organize කරපු "කාල අවකාශ" 🎶
Favorite Entertainer @anushkaudana @wasthi live දකින්න ලැබුණ එක තමා ඒකෙත් ලොකුම සතුට ! @Antsmusic නම් ගින්දර 🔥👌
🌟 2026.05.06
සම්පූර්ණ vlog එක ( VLOG 44 ) ඉක්මනට දාන්නම් 🫶
Subscribe and stay tuned !
1 month ago | [YT] | 16
View 0 replies
SathsaRaX - The Vlogger
Practical වැඩක් මේක !
2 months ago | [YT] | 4
View 0 replies
SathsaRaX - The Vlogger
තැන එකමයි ! එකක් 1990 දී අප්පච්චී එයාගෙ චැලියේ පොඩි වැඩක්. දෙවනි එක මම 2026 දී 😥
"බලන් කැඩපත සොඳුරියේ....."
Vlog එක හෙට (03/26) හවස 7 ට 🎥
3 months ago | [YT] | 15
View 0 replies
SathsaRaX - The Vlogger
ආයෙත් කාලෙකට වාහන වලින් උඩටම යන්න බැරි/ ටික ටික කැලෑ වදින කැළෑබොක්ක. නුවර/මාතලේ අවට අයට එක දවසින් ගිහින් එන්න පුලුවන් !
4 months ago (edited) | [YT] | 6
View 0 replies
Load more