Ceylon Moments is a Sri Lanka travel channel dedicated to capturing
the true beauty of the island through travel, culture, spirituality,
and unforgettable moments

This channel features travel vlogs, visits to beautiful temples,
churches, shrines, cultural heritage sites, and Sri Lanka airport
and aircraft landing videos.

All dhamma sermons on this channel are original recordings,
personally captured by me using my mobile phone at live public
religious events with real audiences present.

Join Ceylon Moments as we explore Sri Lanka’s landscapes,
sacred places, cultural traditions, and peaceful spiritual experiences

Ceylon Moments යනු ශ්‍රී ලංකාවේ
සුන්දර සංචාරක ස්ථාන, පූජනීය ස්ථාන පන්සල්,
පල්ලි, දේවාල, ගුවන් තොටුපළ
සහ අපේ සංකෘතික උරුමයන්
ඔබ වෙත ගෙන එන සංචාරක චැනලයකි

මෙම චැනලයේ ඇති සියලුම වීඩියෝ සහ
ධර්ම දේශනා මමම මගේ ජංගම දුරකථනය
භාවිතා කර සජීවීව රෙකෝඩ් කරන
ලද මුල් අන්තර්ගත වේ.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය,
ආධ්‍යාත්මික සැනසීම,
සංස්කෘතික අත්දැකීම්
සත්‍ය ලෙස විඳින්න
අපි සමඟ එක්වන්න


Ceylon Moments

https://youtu.be/KEk-IzYySFE?si=6q8Zw...
​සොබාදහමේ අපූර්ව නිර්මාණ අතරින්, තමා දෙස බලන ඕනෑම අයෙකුගේ දෙනෙත් මොහොතකට නතර කරවන අද්භූත මලක් ලෙස 'ඇගපැන්තස්' (Agapanthus) හඳුන්වා දිය හැකියි. ග්‍රීක භාෂාවෙන් 'ආදරයේ මල' (Flower of Love) ලෙස අරුත් ගැන්වෙන මෙය, නිල් සහ දම් පැහැයේ මුසු වූ අතිශය සුන්දර වර්ණ රටාවකින් හැඩගැන්වී ඇත.

​එකම මලක් ලෙස පෙනුනද, සැබවින්ම මෙය කුඩා මල් දහස් ගණනක එකතුවෙන් සැදුණු විශ්මිත පොකුරකි. හිරු එළිය නිල් පෙති මත පතිත වන විට, ඒ මත ඇති තද නිල් පැහැති රේඛාවන් දක්ෂ චිත්‍ර ශිල්පියෙකුගේ බුරුසු පහරක් මෙන් දිදුලයි. සිහිල් මීදුම් සහිත කඳුකරයේ සුළඟට සෙමින් සැලෙන මේ මල් පොකුරු, නරඹන්නාගේ සිතට ගෙන දෙන්නේ විස්තර කළ නොහැකි සන්සුන් බවක් සහ චමත්කාරයකි. සොබාදහමේ සැබෑ මැජික් එකක් බඳු වූ මේ නිල් ඇගපැන්තස් මල, දකින විටම වශී වන සුළු සොබාදහමේ සැබෑ නිධානයකි.

4 weeks ago (edited) | [YT] | 20

Ceylon Moments

හදවතින්ම බැඳුණු ආදරයක්, අද සදාකාලිකවම එකතු වුණා. වසර 4ක අපේ ප්‍රේමය, අද සිට නව දිවියක ආරම්භයක්. ❤️🥂

1 month ago | [YT] | 40

Ceylon Moments

මල් වැඩ්ඩනට විතරක් කියන්න පුලුවන් කෝටි 150ක් වටින රෝස් වර්ගය දන්න කට්ටිය නම ක්මෙන්ට් කරන් යමු

සම්පූර්ණන විඩියෝ එක හෙට උදේ 10.00 නරඹන්න

1 month ago | [YT] | 17

Ceylon Moments

ලොකේ මිල අදිකම රෝස ලංකාවේ හදන්න පුලුවන්ද ? විඩියෝවක් ඕනෙද?

1 month ago | [YT] | 36

Ceylon Moments

https://youtu.be/8BYGlc2ZiBA?si=ziFx_...
​බැලූ බැල්මට රෝස පාට මිදි පොකුරක් වගේ පෙනෙන මේ මල ඇත්තටම අභිරහස් මලක්. පිලිපීනයේ වැසි වනාන්තරවලින් හමුවන මේ ශාකය ගැන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මෙන්න:

1 month ago (edited) | [YT] | 13

Ceylon Moments

ගස් උඩ හැදෙන රෝස පාට මිදි? 🍇🌸 බැලූ බැල්මට මිදි පොකුරක් වගේ පෙනුණට, මේ මල පිටුපස තියෙන්නේ කවුරුත් නොහිතන පුදුම සහගත කතාවක්! මේ අපූරු මල ගැන ඔබ නොදන්නා රහස් රැසක් හෙට වීඩියෝවෙන්...

​⏰ හෙට සවස 04.30 ට අපේ චැනල් එකෙන් අනිවාර්යයෙන්ම බලන්න!

​ඔයාලා මේ මල මීට කලින් දැකලා තියෙනවද? පහළින් කමෙන්ට් කරන්න. 👇"

1 month ago | [YT] | 30

Ceylon Moments

අපගේ අනුගාමිකයින් 5,000 ක් දක්වා වර්ධනය කිරීමට උදව් කළ ඔබ සැමට මගේ හෘදයාංගම ස්තුතිය!


ඔබේ ආදරය සහ සහයෝගය නොමැතිව අපට මේ ජයග්‍රහණය ලබා ගත නොහැකි වනු ඇත.


අපගේ ගමනේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට ලැබීම ගැන මම ඉතාමත් කෘතඥ වෙමි.


ඔබේ විශ්වාසය තවදුරටත් ආරක්ෂා කිරීමට අප කැපවී සිටිමු.

2 months ago | [YT] | 12

Ceylon Moments

ආයුබෝවන් යාළුවනේ! 🌸

​අද මම ගොඩක් සතුටින් ඉන්න දවසක්. මගේ මේ පුංචි යූටියුබ් චැනල් එක ආරම්භ කරලා දැන් වසරක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුද්ද පුරාවටම මාත් එක්ක රැඳිලා හිටපු, මගේ වීඩියෝ බලපු, මට ලස්සන කමෙන්ට්ස් කරපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ❤️

​ඔයාලගේ ආදරය සහ සහයෝගය නිසයි අද මගේ චැනල් එක මේ තත්ත්වයට ගේන්න පුළුවන් වුණේ. ඉදිරියටත් මම ඔයාලා කැමති අලුත් දේවල් ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

​දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න! ස්තුතියි හැමෝටම! 🙏✨"

2 months ago | [YT] | 38

Ceylon Moments

https://youtu.be/qHnE-0g798g?si=GMQ50... සම්පූර්ණන විඩියෝව නරඹන්න
අපේ ගෙවතුවල අලංකාරයට වවන "මධුමංජරී" එහෙමත් නැත්නම් "ආදර මල්" කියන්නේ හරිම අපූරු මල් වර්ගයක්. මේ මලේ තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි දින තුනක් ඇතුළත මෙහි වර්ණය වෙනස් වීම.

​මුලින්ම සුදු පැහැයෙන් පිපෙන මේ මල්, පසුව රෝස පැහැයට හැරී අවසානයේ තද රතු පැහැයක් ගන්නවා. මෙය හුදෙක් අලංකාරයට සිදුවන දෙයක් නොව, පරාගනය සඳහා විවිධ සතුන් ආකර්ෂණය කරගැනීමට ශාකය විසින් සිදුකරන අපූරු ක්‍රියාවලියක්. රාත්‍රී කාලයේදී ඉතා මිහිරි සුවඳක් විහිදුවන මධුමංජරී, වැලක් ලෙස වැඩෙන ශාකයකි.

2 months ago (edited) | [YT] | 69

Ceylon Moments

හෙට උදේ 9.00 ලස්සන විඩියෝ එකකින් හමු වෙමු❤️

2 months ago | [YT] | 18