Modded Minecraft… 🔰Thanks for SUBSCRIBE ❤️
Gaming Rash
RLCraft එක තරම් ලේසි දෙයක් තව නෑ! 😅 "From the Fog" Season 2 ඉවර වුණාම හැමෝම ඇහුවා නේ මීළඟට මොකක්ද කරන්නේ කියලා? ඉතින් ඔන්න ඔයාලට ඕන වුණ නිසාම මම තීරණය කළා ලෝකේ තියෙන ලේසිම, සාමකාමී, කිසිම කරදරයක් නැති Modpack එක සෙල්ලම් කරන්න. 😂 Welcome to RLCraft! (Real Life Craft) 🔥 මෙච්චර ලේසි Game එකක් මම මීට කලින් ගහලා නෑ. හෙට හවස 4ට Episode 1 බලලම තීරණය කරන්නකෝ මම ඇත්තද කියන්නේ කියලා. ඉතින් කොහොමද Surprise එක? මේ Series එක දිගටම ඕනද? ඔයාලගේ අදහස් පහළින් කොටාගෙන යන්න! 👇
4 months ago | [YT] | 445
View 79 replies
Good News 🔥 ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු Better Minecraft Season 2 එක මේ Thursday වල හවස 4ට Release කරනවා. හැමෝම එන්න එහෙනම්. මෙදා පාර ටිකක් වෙනස්. 😜 ජය වේවා!
4 months ago | [YT] | 610
View 76 replies
😃 මේ ඊලග Series එක සදහා Vote තැබීමයි.
5 months ago | [YT] | 178
View 36 replies
✅ සෑම "Tuesday සහ Saturday හවස 4ට" Episode එකක් බලන්න එන්න. 😃 (Episode 01 releases on December 23.) Guess කරන්න බලන්න Series එක මොකද කියලා? ටිකක් ලේසි කරන්නම්. කලින් කරපු එකක් 😉
6 months ago | [YT] | 317
View 38 replies
Hello යාලුවනේ! Important POST ⚠️ මගේ NVMe Storage එක සම්පුර්ණයෙන්ම Dead වෙලා (එක වැඩ නැහැ) සහ මම Play කරපු Minecraft Worlds නැති වුණා - Better Minecraft, Fear Nightfall, Survival Guide, The Analog. මම කරන්න පුළුවන් ගොඩක් දේවල් Try කරලා බැලුවා Files ටික Recover කර ගන්න එත් හරි ගියේ නැහැ එකේ තේරුම අපිට තව දුරටත් ඒ Series Continue කරන්න විදියක් නැහැ 😪 මම දන්නවා ඔයාලා ගොඩක් අසාවෙන් ඒ Series බැලුවා. ලොකු Support එකක් දුන්නා. Really appreciate යාලුවනේ 🤝අපිට අපේ ලොකු Progress එකක් නැති වුණා 📈 මෙන්න GOOD NEWS එක 😀 මම හිතුවා Brand NEW Series එකක් හෝ දෙකක් පටන් ගන්න. Backups එකක් සහ Bigger Plan එකක් ඇතුව ඔයාලා කැමති Series Ideas තියෙනවානම් Comment එකක් දාගෙන ගන්න 💬 Thank you so much යාලුවනේ! මේක අවසානය නොවේ -- අලුත් ආරම්භයක් 🔰 New Series coming soon! ⏳ GAMING RASH
6 months ago | [YT] | 287
View 93 replies
Better Minecraft වල FULL Netherite වලට Upgrade වුණා 💪අද හවස 5ට බලන්න 🔥
7 months ago | [YT] | 265
View 17 replies
යාලුවනේ ඔයාලා දැකලා තියෙනවාද? හරක් පාවෙනවා? 🫨 මේ අඟහරුවාදා හවස 5 බලාපොරොත්තු වන්න - From the Caves 👻 මෙතෙක් මම Play කරපු භය හිතෙනම Mod එකක්.
8 months ago | [YT] | 171
pubu ambo mekage loku! hello boys! 👋 heta hawasa 3ta onna aluth horror video ekk genawa. ready wela inna meyage wada balanna meka aluth series... anith series walath videos danawa harida
1 year ago | [YT] | 555
View 42 replies
Hello Guys! 👋 Better mc සහ Survival Guide Series දෙක නැවත අලුතින් පටන් ගන්න හිතුවා. අලුත් Updates ඇවිත් තියෙන නිසා අපි අලුත් ආරම්භයක් ගමු 😶🌫️ ඉතින් මට කියන්න ඕනි පරණ Series 2ක මම Unlist කරනවා (ඒවා ආය බලන්න කැමති කට්ටිය ඉන්නවානම් එයාලට පුලුවන් අද සහ හෙට ඒවා බලන්න හෙට රෑට තමා Unlist කරන්නේ) මොකද ඒවා Uncompleted නිසා. Anyware අලුත් Series ටික මම දිගටම Continue කරනවා ✅ Thank you අලුත් Series දෙක ලගදීම පටන් ගමු 😎
1 year ago | [YT] | 386
View 124 replies
🔗 ඔන්න යාලුවනේ ඔයාලට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න Commnet කරගෙන යන්න😊 3K වලට ගොඩක් ලගයි අපි 😎❤️Thank you all & Respect ❤️❤️
2 years ago | [YT] | 570
View 392 replies
Load more
Gaming Rash
RLCraft එක තරම් ලේසි දෙයක් තව නෑ! 😅
"From the Fog" Season 2 ඉවර වුණාම හැමෝම ඇහුවා නේ මීළඟට මොකක්ද කරන්නේ කියලා? ඉතින් ඔන්න ඔයාලට ඕන වුණ නිසාම මම තීරණය කළා ලෝකේ තියෙන ලේසිම, සාමකාමී, කිසිම කරදරයක් නැති Modpack එක සෙල්ලම් කරන්න. 😂
Welcome to RLCraft! (Real Life Craft) 🔥
මෙච්චර ලේසි Game එකක් මම මීට කලින් ගහලා නෑ. හෙට හවස 4ට Episode 1 බලලම තීරණය කරන්නකෝ මම ඇත්තද කියන්නේ කියලා.
ඉතින් කොහොමද Surprise එක? මේ Series එක දිගටම ඕනද? ඔයාලගේ අදහස් පහළින් කොටාගෙන යන්න! 👇
4 months ago | [YT] | 445
View 79 replies
Gaming Rash
Good News 🔥
ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු Better Minecraft Season 2 එක මේ Thursday වල හවස 4ට Release කරනවා. හැමෝම එන්න එහෙනම්. මෙදා පාර ටිකක් වෙනස්. 😜
ජය වේවා!
4 months ago | [YT] | 610
View 76 replies
Gaming Rash
😃 මේ ඊලග Series එක සදහා Vote තැබීමයි.
5 months ago | [YT] | 178
View 36 replies
Gaming Rash
✅ සෑම "Tuesday සහ Saturday හවස 4ට" Episode එකක් බලන්න එන්න. 😃
(Episode 01 releases on December 23.)
Guess කරන්න බලන්න Series එක මොකද කියලා? ටිකක් ලේසි කරන්නම්. කලින් කරපු එකක් 😉
6 months ago | [YT] | 317
View 38 replies
Gaming Rash
Hello යාලුවනේ! Important POST ⚠️
මගේ NVMe Storage එක සම්පුර්ණයෙන්ම Dead වෙලා (එක වැඩ නැහැ) සහ මම Play කරපු Minecraft Worlds නැති වුණා - Better Minecraft, Fear Nightfall, Survival Guide, The Analog. මම කරන්න පුළුවන් ගොඩක් දේවල් Try කරලා බැලුවා Files ටික Recover කර ගන්න එත් හරි ගියේ නැහැ
එකේ තේරුම අපිට තව දුරටත් ඒ Series Continue කරන්න විදියක් නැහැ 😪
මම දන්නවා ඔයාලා ගොඩක් අසාවෙන් ඒ Series බැලුවා. ලොකු Support එකක් දුන්නා. Really appreciate යාලුවනේ 🤝අපිට අපේ ලොකු Progress එකක් නැති වුණා 📈
මෙන්න GOOD NEWS එක 😀
මම හිතුවා Brand NEW Series එකක් හෝ දෙකක් පටන් ගන්න. Backups එකක් සහ Bigger Plan එකක් ඇතුව
ඔයාලා කැමති Series Ideas තියෙනවානම් Comment එකක් දාගෙන ගන්න 💬
Thank you so much යාලුවනේ! මේක අවසානය නොවේ -- අලුත් ආරම්භයක් 🔰
New Series coming soon! ⏳
GAMING RASH
6 months ago | [YT] | 287
View 93 replies
Gaming Rash
Better Minecraft වල FULL Netherite වලට Upgrade වුණා 💪
අද හවස 5ට බලන්න 🔥
7 months ago | [YT] | 265
View 17 replies
Gaming Rash
යාලුවනේ ඔයාලා දැකලා තියෙනවාද? හරක් පාවෙනවා? 🫨
මේ අඟහරුවාදා හවස 5 බලාපොරොත්තු වන්න - From the Caves 👻
මෙතෙක් මම Play කරපු භය හිතෙනම Mod එකක්.
8 months ago | [YT] | 171
View 17 replies
Gaming Rash
pubu ambo mekage loku!
hello boys! 👋
heta hawasa 3ta onna aluth horror video ekk genawa. ready wela inna meyage wada balanna
meka aluth series...
anith series walath videos danawa harida
1 year ago | [YT] | 555
View 42 replies
Gaming Rash
Hello Guys! 👋
Better mc සහ Survival Guide Series දෙක නැවත අලුතින් පටන් ගන්න හිතුවා. අලුත් Updates ඇවිත් තියෙන නිසා අපි අලුත් ආරම්භයක් ගමු 😶🌫️
ඉතින් මට කියන්න ඕනි පරණ Series 2ක මම Unlist කරනවා (ඒවා ආය බලන්න කැමති කට්ටිය ඉන්නවානම් එයාලට පුලුවන් අද සහ හෙට ඒවා බලන්න හෙට රෑට තමා Unlist කරන්නේ) මොකද ඒවා Uncompleted නිසා. Anyware අලුත් Series ටික මම දිගටම Continue කරනවා ✅
Thank you අලුත් Series දෙක ලගදීම පටන් ගමු 😎
1 year ago | [YT] | 386
View 124 replies
Gaming Rash
🔗 ඔන්න යාලුවනේ ඔයාලට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න Commnet කරගෙන යන්න😊 3K වලට ගොඩක් ලගයි අපි 😎❤️Thank you all & Respect ❤️❤️
2 years ago | [YT] | 570
View 392 replies
Load more