Sameera Widanagedara Education

සමීර විදානගෙදර අධ්‍යාපන යූටියුබ් නාලිකාව, ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව විෂයයන් සඳහා අධ්‍යාපනික වීඩියෝ ලබා දෙන ප්‍රමුඛ නාලිකාවකි. මෙම නාලිකාවේ, 6 වසර සිට උසස් පෙළ දක්වා විවිධ ශ්‍රේණි සඳහා පාඩම් මාලා සහ සජීවී පන්ති ඇතුළත් වේ.

මෙම නාලිකාවේ විශේෂාංගයක් වන්නේ, ප්‍රවීණ ඉතිහාස දේශක සමීර විදානගෙදර මහතා විසින් මෙහෙයවනු ලබන සජීවී පන්ති සහ පාඩම් වීඩියෝ වේ.

මෙම නාලිකාව, විභාග සඳහා සූදානම් වන සිසුන්ට සහ ඉතිහාසය පිළිබඳ වැඩි දැනුමක් ලබා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අතිශය ප්‍රයෝජනවත් වේ.

වැඩි විස්තර සඳහා, සමීර විදානගෙදර අධ්‍යාපන යූටියුබ් නාලිකාවට පිවිසෙන්න.

youtube.com/@SameeraWidanagedaraEducation
Sameera Widanagedara | සමීර විදානගෙදර - 0714 802 202


Social Media Manager
Nadeesh Viharegedara- 0704300005


Sameera Widanagedara Education

💐❤ ආදරණීය දරුවනේ...කලා විෂය ධාරාව තුලින් දේශපාලන විද්‍යාව තෝරාගෙන ඉන්නා ඔබ හුගක් වාසනාවන්ත දරුවන්‍ ය..
🚵‍♂️ ජීවිතය අරමුණක් තිබිය යුතුයි ..තවමත් ඔබ ප්‍රමාද නොමැත.. ඔයාගෙ කැම්පස් හීනය අනිවාර්යයෙන් දිනන්න ඔයාට මන් උදව් කරනවා ...
🧘 ඔයා තමා ඔයාගෙ මුළු පවුලේම වාසනාවන්ත කෙනා..පරම්පරා හතකට ඔයාගෙ නම මතක හිටින්න සනුහරේම ගොඩා දාන්න පුළුවන් ඔයාට 🫠
🏖️️ නිස්කලංකව පොඩ්ඩක් හිතන්න..මේ පාර උසස් පෙල රෑන්ක් එකක් ගන්න තවම කාලය තියනවා ..ඔයා නිවැරැදිව වැඩ කරගන්න..ඔයාට මන් මග පෙන්වනවා..ඔයාට පුළුවන් නීති පීඨය ට ඇතුලු වෙලා අගවිනිසුරු දක්වාම යන්න..කොහොමද ඔයා යම් දවසක මේ රටේ අගවිනිසුරු හෝ නීතිපතිවරයා වුණොත් .🏆️
🥇ඒ විතරක් ද විශ්ව විද්‍යාලයක ආචාර්යවරෙයෙක් ,ගුරුවරයෙක් , පරිපාලන නිළධාරියෙක් ආදී කොපමණ ක්ෂේත්‍ර තියනවා ද ඔයාට ...🦚
💐 ඒ විතරක් ද එක්සත් ජාතින්ගෙ මහ ලේකම් දක්වා යන්න පුළුවන් ...
😃 හරි දේශපාලන විද්‍යාව
විෂය මාස 05කින් මන් කරලා දෙනවා පිළිවෙලකට..
🦚 mcQ 2000 විතර
🦚 ලිඛිත ප්‍රශ්න 300 විතර
🦚 ප්‍රශ්න පත්‍ර 30 විතර
පංතියේම කරනවා..
🌠 මේ ඔක්කොමට මාස 05 ටම අය කරන්නේ රුපියල් 6000 යි...


🦚 ඉතින් කොහෙ පංති ගියත් අපිත් එක්ක එකතු වෙන්න 0714802202

3 months ago | [YT] | 50

Sameera Widanagedara Education

💐😃 මගෙ ආදරණීය දරුවන්ට අනිවාර්යයෙන් මේ සැරේ සාමාන්‍ය පෙලට A9 ගන්න පුළුවන් ඔයාලාට 🌠 ඉතින් ඉතිහාසය විෂය ලෙහෙසියෙන් සමත් වෙන්න 🫠 mcQ 600 කරමු..හැබැයි online 🤾🚵‍♂️ ඊට අමතරව සිතියම් සියලුම රූප සටහන් ටිකත් කරමු...🌞 මේ ඔක්කොම online නිසා ඔයාට රෙකෝඩින් තියාගෙන විභාගයට පෙර දවසේ බලන්න පුළුවන් ..🏆️ මේ ඔක්කොමට ගන්නේ පුතේ රුපියල් 500 🦚 ඉතින් ඉක්මනින් ලියාපදිංචි වන්න..මට මැසෙජ් එකක් දාන්න 🌏0714802202 😃ලොකු ටියුට් එකක pdf එකක් දෙන්නම්...මම ඔයාගෙ ගුරුවරයා youtube අවකාශයේ සද්ධන්තයා...සමීර විදානගෙදර 🏖️️🍎

3 months ago | [YT] | 113

Sameera Widanagedara Education

🎓 2025 උසස්පෙල – දේශපාලන විද්‍යාව A සාමාර්ථය ඔබ සතු කරගන්න!

2025 උසස්පෙල විභාගයට පෙනී සිටින සරසවිය නියත අපේක්ෂාව බවට පත් කරගත් ආදරණීය දරුවනේ,
දේශපාලන විද්‍යාව විෂයට A සාමාර්ථයක් ලබා ගැනීමට ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත්තේ විශේෂ බහු වරණ ක්‍රියාන්විත වැඩමුළුවකි!

📘 මුළු විෂය නිර්දේශය ආවරණ වන පරිදි සකස් කරන ලද
බහු වරණ ප්‍රශ්න 500ක් විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත.

🗓️ දිනය: නොවැම්බර් 3 (සදුදා)
🕕 වේලාව: සවස 6.00 සිට
💻 ස්ථානය: Online සම්මන්ත්‍රණය

අදම seat එක රැඳවන්න – ඔබේ ජයග්‍රහණය ස්ථිර කරගන්න!

📞 සම්බන්ධ වන්න: සමීර විදානගෙදර – 071 480 2202

7 months ago (edited) | [YT] | 81