සෙන්සෙයි ටීචයි - 先生

Our Office Whatsapp Nmber = 070-5287340
ආදණීය ඔබ සැම ආදරයෙන් අපෙ Youtube චැනලයට පිලිගන්නවා 🌸

ඉතිං ආදණීය ඔබ එක්ක අපේ ජීවිතයේ සොදුරු දසුන් මෙම චැනලය ඔස්සේ බෙදා ගන්නවා🌸

අපෙ SM JAPANESE LANGUAGE CENTER ආයතනයේ විශේෂ විස්තරද ඔබ සමග මෙම චැනල් එක හරහා බෙදා ගන්න මම අමතක කරන්නේ නෑ...🌸

මට පුලුවන් හැම වෙලාවකම ඔබට ඉගෙන ගන්න අවශ්‍ය පාඩමක්ද ඔබට මම මේ චැනල් එක ඔස්සේ ලබා දෙනවා🌸

අපි දෙන්නා ජපානයේ සහ ශ්‍රි ලංකාවේ ජීවත් වෙන අතර ඒ සුන්දර දසුන් ද මම ආදණීය ඔබ සමග බෙදා ගන්න මම අමතක කරන්නේ නෑ🌸

මේ ජීවිතේ සුන්දර මතක සටහන් හැමදාම අපෙ සිත්වල තියේවි.🌸

Welcome to Sensei_Teachai Lifestyle 🌾🌸
SM Japanese Language Center Director Dr. Kanishka Perera Sensei & MD Perera Teacher.

Areas of work we do,❤️
Teachar / singer / Actor / businessman / models / YouTuber.

Our Business Whatsapp :- +94 70 528 7340

Subscribe Us 🌸
Thank you..!


සෙන්සෙයි ටීචයි - 先生

🌸✨
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨🌸

නව අවුරුදු උදාවත් සමඟ
ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය, සනීපය සහ සාර්ථකත්වය
අළුත් බලාපොරොත්තු, නව සිහින සහ පිරිසිදු සිතිවිලි සමඟ
දිගු ගමනක් ගත කරන්නට ශක්තිය ලැබේවා!

පසුගිය අවුරුද්දේ අත්දැකීම් සියල්ල
ජීවිතයට පාඩම් කරගෙන,
මෙම නව අවුරුද්දේදී වඩාත් ශක්තිමත් සිතින්
ඔබගේ සියලු පැතුම් සාර්ථක කරගන්නට
වාසනාව හා ධෛර්යය ඔබ සමඟ නිතරම තිබේවා!

ඔබගේ හදවත සතුටින් පිරී
ඔබගේ දිවිය ආලෝකයෙන් මිනිස්සුන්ට ආදර්ශයක් වෙමින්
සතුට, ආදරය සහ සමාධියෙන් පිරි
සුවඳවත් නව අවුරුද්දක් වේවා!

🌼💫
හදවතින්ම සුභ පැතුම්! 💫🌼

-Dr.kanishka Perera And MD Perera-

2 months ago | [YT] | 101

සෙන්සෙයි ටීචයි - 先生

අපි දෙන්නට නම් හැමදාම Valentine ❤️‍🔥💍 දැන් Marry කරලා අවුරුදු 6ක් 😏❤️‍🔥 ඔයාලා උනත් ආදරේ එක දවසකට පමණක් සීමා නොකර හැමදාම ආදරෙන් සතුටින් ජීවත් වෙන්න. ඒකයි ආදරය 🌸
හැමෝටම ඔන්න චොකලට් එකක් Valentine එකට 🍫🍫😁
Sensei - Teachai

4 months ago | [YT] | 356

සෙන්සෙයි ටීචයි - 先生

ලස්සනයි ද..? 🙂😍❤️ කොහොමද මගෙ යුටියුබ් පව්ලේ හැමෝටම ලයික් එකක් දාගෙන යන්න.හොදින් ඉන්නවා නම්. ඉතිං ❤️‍🔥

4 months ago | [YT] | 138

සෙන්සෙයි ටීචයි - 先生

SM Japanese Language Center අපගේ අද්‍යාපන ආයතනයේ facebook පිටුව 100k Follows සම්පූර්ණ විය.❤️✍ ඉතිං ඔබ සැමටද හදවතින්ම ස්තූතියි. මොකද Youtube ගිනුමේ ඉන්න සමහරක් අය අපගේ fb පිටුවෙත් ඉන්නවා..ඇත්තෙම මේ සතුට ඔබ එක්කද බෙදා ගන්න ලැබීම ඉමහත් සතුටක්.✍
ඒ වගේම කියන්න ඕනි නොසිතූ මොහොතම මේ අලංකාර කේක් එක රැගෙන පැමිණි මල්ලි (Shehan Perera) සහ නංගි (Hashini) ඔය දෙන්නටත් බොහෝම ස්තූතියි...ආදරෙයි ඔයාලට හැමදාමත්❤️🌸.... ඉතිං මගෙ youtube පවුලේ හැමෝම හොදින් ඇති කියලා අපි හිතනවා...ලයික් එකක් දාගෙන යන්න ඔයාලා හොදින් නම්.....හැමෝටම ජයෙන් ජයම වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.අපි SM Japanese Language Center Director Dr.Kanishka Perera & MD Perera..(සෙන්සෙයි-ටීචයි)

5 months ago | [YT] | 133

සෙන්සෙයි ටීචයි - 先生

"වටිනාකම හිමි වෙන්න ඕන, හමුවුන මුල් කාලයේ විතරක් නෙවේ.."
...සදහටමයි... ❤️‍🔥
(ගිය අවුරුද්දේ පරණ මතක සටහන් කිහිපයක්, එදා මගෙ හස්බන්ට්ගෙ උපන්දින සහ අපගේ විවාහ සංවත්සරය 💍 යෙදිලා තිබුනා.එදිනට අපි විවාහ වෙලා අවුරුදු 5ක්. එදත් අදත් ඒ ආදරයේ පොඩි වෙනසක්වත් නෑ ඒ ආදරේ ඒ විදිහමයි..ආදරණීයයි.අපි දෙදෙනාම ගුරුවරුන් අපේම කියලා අද්‍යාපන ආයතනයක් තියනවා.ඒවගේම අපේම කියලා බිස්නස් තියනවා . ලංකාවේ වගේම පිටරට අපිට මොන තරම් වැඩ තිබුනත් අපි වෙනුවෙන් කාලය වෙන් කර ගන්නවා...මම මේ ටික tipe කරේ වෙන දේකට නෙවෙයි.මේ වචන වලින් ඔයාලත් ගන්න දෙයක් ඇති.ඔබගේ ආදරණීයන් එක්ක ආදරෙන් සතුටින් ජීවත් වෙන්න බලන්න.මොකද ඔබට කවුරු නැතත් ඔබට ඉතිරි වන්නේ ඔබගේ ආදරණීයන් පමණයි..❤️‍🔥✍
#viralpost

5 months ago | [YT] | 138

සෙන්සෙයි ටීචයි - 先生

සුභම සුභ නව වසරක් වේවා..! මගෙ යුටියුබ් පවුලේ හැමෝටම..සිතන පතන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මම යි සෙන්සෙයි ඇතුලු අප SM IMAGAWA GROUP ආයතන සමුහය ද,SM NIHON PVT LTD සහ SM JAPANESE LANGUAGE CENTER ඇතුලු අනෙකුත් ආයතන සියල්ලෙමද කාර්‍යමන්ඩලයේ සියලුම දෙනාද සුභ පතනවා ❤️ ඔයා ඇතුලු පවුලේ සියලුම දෙනාට 🥰..සියලුම දෙනාට ජයෙන් ජයම වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා..(සෙන්සෙයි-ටීචයි)

6 months ago | [YT] | 187

සෙන්සෙයි ටීචයි - 先生

අපි හැමෝම ජීවත් වෙලා ඉන්න මේ පොඩි කාලයේ පුලුවන් තරම් පිං දහම් කරන්න ඕනි..💫 ඒ වගේම සතුටින් ඇවිදලා / විනෝද වෙලා ඉන්න ඕනි..😍 අපි ජය ශ්‍රී මහා බෝධීන් වහනන්සේ වැද පුදා ගෙන දොළොස් පිරිකර පූජාවක් කරලා එදාම ත්‍රිකුණාමලයේ යන්න පිටත් උනා..🥰 අපි ත්‍රිකුණාමලයේ දවස් දෙකක් ගත කරලා එන ගමන් අපි "හබරණ" අලි බලන්න සෆාරි ගියා 😅🤟 ඒ ගිය ගමන අමතක වෙන්නෑ.ගිය කෙනෙක් දන්නවා කොච්චර අලි ඉන්නවද කියලා.අලි වාහනය වටේටම ඒ අද්දැකීම ගැන කියන්න වචන නෑ 🥲 ඒත් අපිට කිසිම කරදරයක් උනේ නෑ මොකද ඒ අයට කරදරයක් කරොත් තමයි ඒ අයත් කරදර කරන්නේ.
ඔයාලත් ඒ අත්දැකීම ගන්න යන්න ඒත් පරිස්සමෙන් මොකද මම හිතා ගත්තා අයෙ නම් යන් නෑ කියලා 😅🥲.(ඉතිං මගෙ යූටියුබ් පවුලෙ හැම කෙනාටම අපි ගොඩාක් ❤️ ආදරෙයි) දාන හැම එකටම like / comment කරන හැමෝටම හදවතින්ම ස්තූතියි.

6 months ago | [YT] | 199

සෙන්සෙයි ටීචයි - 先生

" 🎄 ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය,සතුට පිරි ලොවම සුවපත් වන ශ්‍රී සුභ නත්තලක් වේවා...!"
🎅 මගෙ ආදරණීය යූටියුබ් පව්ලේ හැමොටම සුභම සුභ ප්‍රාර්ථනා ඉටු වෙන සුන්දර දිනයක් වේවා..! 🎄💙🎅

6 months ago | [YT] | 142

සෙන්සෙයි ටීචයි - 先生

පරණ මතකයන්....🥹💫. "ඉතිං මගෙ යූටියුබ් පවුලේ හැමෝම හොදින් ඉන්නවා නේද ලමයි. හැමෝම ඉතිං හොදින් ඉන්නවා නම් කම්මැලි නැතිව (කමේට් එක්කින් හොදින් කියලා දාගෙන යන්න) 😍💙 අපි හොදින් ....ེ ඔයාට කොහොමද? ලයික් එකක් දාන්න අමතක කරන්න එපා ඔන්න 😀

6 months ago | [YT] | 100

සෙන්සෙයි ටීචයි - 先生

ආදරණීය මතක සටහන් 💙😍 මගෙ යුටියුබ් පව්ලෙ හැමෝම හොදින් ඇති කියලා මම හිතනවා. හැමෝම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලම යමු නේද ?😘😌 #viralpost

6 months ago | [YT] | 163