NEWS BUWA | නිව්ස් බුවා

නිව්ස් බුවා යූටියුබ් නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!

ලොකයේ සහ මුලු විශ්වයේම... සිව් දෙසින්, තප්පරයක් තප්පරයක් පාසා, සිදු වන හා අලුත් වන පුවත් සහ දැණුම එසැනින් ඔබ වෙත..!

ලෝකය ගැන සහ මුළු මහත් විශ්වය ගැනම, ඔබ දැනගත යුතු හැම දෙයක්ම ඔබ වෙත ගෙන එන නිව්ස් බුවා යූටියුබ් නාලිකාව සමග නිරතුරු රැඳී සිටින්න.

නිව්ස් බුවා... නිරතුරැ ඔබ යවත්කාලීන කරමින්....

ඕනෑම විමසීමක් හෝ ගැටලුවක් සඳහා, කරුණාකර පහළින් ඇති දී ඊතැපැල් ලිපිනය හරහා අප හා සම්බන්ධ වන්න. (ka_nish_ka@aol.com)

▬▬▬▬▬▬▬▬▬▬▬▬
NEWS BUWA | නිව්ස් බුවා
▬▬▬▬▬▬▬▬▬▬▬▬


NEWS BUWA | නිව්ස් බුවා

යෙවාන් ඩේව්ඩ් Formula III තරගාවලියක දෙවන ස්ථානය දිනයි!

බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හී පැවැත්වෙන ෆෝමියුලා III තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් ඊයේ (04) සමත් විය.

ඒ අනුව ෆෝමියුලා III හි අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකීකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය.

2 days ago | [YT] | 2

NEWS BUWA | නිව්ස් බුවා

සා.පෙළ විභාගයට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි!

අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 3 වන දින සිට 23 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැක.

සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් යොමුකළ යුතුය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අවඩිය වන www.doenets.lk හෝ www.onlineexams.lk/eic වෙත පිවිස අයදුම්පත යොමු කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

3 days ago | [YT] | 3