ආයුබෝවන්! ඔබේ ජීවිතයට විශ්වයේ දිව්‍යමය ආශිර්වාදයත්, මානසික සුවයත්, අසීමිත බලාපොරොත්තුවත් රැගෙන එන එකම නවාතැන මෙයයි.🕊️🍃 අපගේ අරමුණ වන්නේ කාර්යබහුල සහ පීඩාකාරී ලෝකයක අතරමං වී සිටින ඔබට, විශ්ව ශක්තිය (Universal Energy) සහ ආකර්ෂණ නීතිය (Law of Attraction) භාවිතා කරමින් සාර්ථක සහ සතුටුදායක ජීවිතයක් ගොඩනගා ගැනීමට මග පෙන්වීමයි.🤍💫
▪️For Personal Readings
whatsapp - 072 324 1765
අපේ චැනලය හරහා ඔබට ලැබෙන දේ:
1.TAROT READINGS✨
2.විශ්වය විසින් ඔබට ලබා දෙන සංඥා සහ දිව්‍යමය මග පෙන්වීම්.🙏
3.මානසික ආතතිය දුරු කර සැනසීම ලබා දෙන භාවනා සහ ආධ්‍යාත්මික උපදෙස්.🪔
4.ඔබේ ජීවිතයට ධනය, ආදරය සහ නිරෝගී සුවය ආකර්ෂණය කරගන්නා රහස්.💫
5.පූජනීය දිනවල විශ්ව ශක්තිය සමඟ සම්බන්ධ වන ආකාරය.🕉️🙏
ඔබේ ආත්මය අවදි කරවා, විශ්වයේ අසීමිත ශක්තිය අත්විඳීමට අදම අප සමඟ එක්වන්න.❤️
"විශ්වාසය ඇති තැන ආශ්චර්යයන් සිදු වේ."
අපගේ වීඩියෝ මගින් ඔබේ ජීවිතය ආලෝකමත් වූවා නම්, චැනලය Subscribe කර සීනුව ලකුණ (Bell Icon) ක්ලික් කර අප සමඟ රැඳී සිටින්න.❤️
විශ්වයේ ආශිර්වාදය ඔබටයි! ✨🙏
Soul Awakening - ආත්මීය පිබිදීම
මේක දැක්කොත් ඉදිරි පැය 48 මේ දේවල් සිද්ධ වෙයි 💫🌸❤️
https://youtu.be/cGHhxBep3Lk?si=3fcWa...
Whatsapp channel LINK - whatsapp.com/channel/0029VbD77t0GzzKPOygju42X
For personal Tarot Readings - 0723241765
2 weeks ago (edited) | [YT] | 127
View 11 replies
Soul Awakening - ආත්මීය පිබිදීම
🌸🙏ඔබ සැමට මෙත් සිත් වඩවන,දැවී තැවුණු සිත් පහන් වන, සකල සත්වයා උදෙසා දයාව,කරුණාව පහලවන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා..!🌸💫
3 weeks ago | [YT] | 93
View 13 replies
Soul Awakening - ආත්මීය පිබිදීම
ඔයා නොදැනුවත්වම ඔයාව සොයාගෙන එන ආදරය මොකද්ද ?😉❤️
අද රෑ 7.45 ට මේ ලින්ක් එකෙන් ඔයාලට දැනගන්න පුලුවං ඒ ගැන.🥰
https://youtu.be/MjaM8midbcA
Whatsapp channel LINK - whatsapp.com/channel/0029VbD77t0GzzKPOygju42X
For personal Tarot Readings - 0723241765
1 month ago | [YT] | 98
View 10 replies
Soul Awakening - ආත්මීය පිබිදීම
මේක දැක්කොත් මිස් කරගන්න් එපා..🦄
ඉදිරි සතියෙ මේක දකින ඔයාලට වෙන දේ හරියටම දැනගමු 💯🧚♂️💫
අද රාත්‍රී 7.45 ට😉
https://youtu.be/mS2BXLUwkng
දිනපතා Tarot Messages ලබාගන්න whatsapp channel එකට සම්බන්ධ වෙන්න.
whatsapp.com/channel/0029VbD77t0GzzKPOygju42X
1 month ago | [YT] | 92
View 14 replies
Soul Awakening - ආත්මීය පිබිදීම
🌿The Hierophant - 2026 / 05 /10
🃏 අද දවසේ පණිවිඩය:
"මග පෙන්වීම සහ විනය"
අද දිනය ඔබට යම්කිසි නිශ්චිත රාමුවක් හෝ නීති පද්ධතියක් තුළ වැඩ කිරීමට සිදු වන දිනයක් විය හැකියි. ඔබ අලුත් දෙයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, අත්දැකීම් බහුල අයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අද ඉතාමත් වැදගත් වේ.
සම්ප්‍රදායට ගරු කිරීම: අද දවසේ අලුත් අත්හදා බැලීම් වලට වඩා, දැනට පවතින පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකියි.
ඉගෙනීම සහ ඉගැන්වීම: ඔබ යම් විෂයක් හදාරන අයෙකු නම් අද දිනය ඒ සඳහා ඉතා සුදුසුයි. එසේම, ඔබ සතු දැනුම තවකෙකුට බෙදා දීමටත් මෙය කදිම අවස්ථාවකි.
ආධ්‍යාත්මික මග පෙන්වීම: ඔබේ ඇදහිල්ල හෝ විශ්වාසය මත පදනම්ව ආධ්‍යාත්මික මග පෙන්වීමක් සෙවීමට සුදුසු කාලයකි. වැඩිහිටියන්ගේ හෝ ගුරුවරුන්ගේ ආශිර්වාදය අද ඔබට ශක්තියක් වනු ඇත.
කණ්ඩායම් වැඩ: තනිව තීරණ ගන්නවාට වඩා, යම් ආයතනයක් හෝ පිරිසක් සමඟ එක්ව පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම අද දිනයේ සාර්ථකත්වයට මග පාදයි.
"හික්මීම සහ ගුරුහරුකම් ඔබේ සාර්ථකත්වයේ රහසයි. දැනුමට හිස නමන්න, එවිට ලෝකය ඔබට මග පෙන්වනු ඇත."
💫Daily Messages ලබාගැනීමට whatsapp Community එක හා සම්බන්ධ වෙන්න.
whatsapp.com/channel/0029VbD77t0GzzKPOygju42X
💯සම්පූර්ණ හදහන් පරීක්ශාවක් සමග Personal Tarot Reading ලබාගැනීම පිලිබද විස්තර දැනගැනීමට whatsapp Message එකක් යොමුකරන්න.
Wp - 072 324 1765
1 month ago | [YT] | 119
View 5 replies
Soul Awakening - ආත්මීය පිබිදීම
ඔයාගෙ මීලග සතිය මොකද වෙන්නෙ කියල හරියටම බලාගමු.මේක දැක්කොත් මේ දේවල් ඔයාටමයි 🪄💫❤️
https://youtu.be/7sH8D1xEs5E?si=EsEXH...
1 month ago | [YT] | 91
View 8 replies
Soul Awakening - ආත්මීය පිබිදීම
ඔයාලගෙ ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක් විවෘත වෙන්නයි යන්නෙ..විශාල වෙනසක් ජීවිතේ සිද්ධ වෙනවා..😍🪄🔮
https://youtu.be/zV6fkNJbOX8?si=rCVrP...
💫Daily Messages ලබා ගන්න අපේ whatsapp channel එකත් එක්ක එකතු වෙන්න.
whatsapp.com/channel/0029VbD77t0GzzKPOygju42X
2 months ago (edited) | [YT] | 188
View 14 replies
Soul Awakening - ආත්මීය පිබිදීම
Crush එක ඔයා ගැන හිතන්නෙ මොනවද කියල බලමු.🪄🔮🌸🤫
ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක්.personal Readings ගත්ත අයත් ඉල්ලල තිබ්බ. ගේන්න ටිකක් පරක්කු උනා. 😁
https://youtu.be/VWaHsUZJ2Lc
2 months ago (edited) | [YT] | 143
View 8 replies
Soul Awakening - ආත්මීය පිබිදීම
ලොකු වෙනසක් සිද්ධ වෙන්නයි යන්නේ..😍🌸
ඔයාල වෙනුවෙන් බලපු General Reading එක මෙන්න ගෙනවා.🤫🔮🪄
https://youtu.be/PP6rtG4R3ek?si=-ePUJ...
අලුතින් හදපු whatsapp channel එකත් එක්ක සම්බන්ධ වෙන්න.සෑම සතියකම තෝරාගැනීමකින් 3 දෙනෙක්ට නොමිලේ personal Readings ලබා දෙනවා.❤️💫
whatsapp.com/channel/0029VbD77t0GzzKPOygju42X
2 months ago (edited) | [YT] | 217
View 20 replies
Soul Awakening - ආත්මීය පිබිදීම
ඔයා ආදරේ කරන කෙනා මේ වෙලාවෙ ඔයා ගැන මොකද හිතන්නෙ කියල බලමුද?..😉❤️☀️
https://youtu.be/Aee4sckEodU?si=XriEV...
2 months ago (edited) | [YT] | 161
View 6 replies
Load more