Shaw Daily Diary - Village Life

Shaw Daily Diary - Village Life Sri Lanka 🇱🇰

මම සිතාරි විජේසේකර.මගෙ චුටි දු shaw. ගමේ අපේ Daily Life එක, Cooking, Rain Days, Family Moments ඒ වගේම home hacks ඔක්කොම මෙතන Share කරනවා.

Village Life, Traditional Cooking, Sri Lanka Culture home hacks වලට කැමති අයට මේ Channel එක.

📅 New Videos: Monday, Wednesday, Friday

🙏 Subscribe කරලා Support එක දෙන්න

#VillageLife #SriLankaVlog #DailyDiary #VillageCooking #HomeHacks


පුංචිම පුංචි වදනක් ලියලා යන්න අමතක කරන්න එපා✍️✍️



Shaw Daily Diary - Village Life

"අතීතය අනාගතය ගැන දුක්වෙන්න එපා අද දවස සතුටින් ජීවත් වෙන්න"
බුදු සරනයි🙏🙏 සුබ රාත්‍රියක් 🌜️

18 hours ago | [YT] | 2,098

Shaw Daily Diary - Village Life

"දුකෙන් එගොඩ වෙන්න ඉවසීම තමයි යතුර"
බුදු සරණයි🙏🙏සුබ රාත්‍රියක් 🌜️https://youtu.be/bS5gl2crCgM?si=Hs2N3...

1 day ago (edited) | [YT] | 4,309

Shaw Daily Diary - Village Life

"වැටුනා කියලා නවතින්න එපා නැගිටින එකයි ජිවිතේ"
බුදු සරනයි🙏🙏 සුබ රාත්‍රියක් 🌜️

2 days ago | [YT] | 5,316

Shaw Daily Diary - Village Life

"මෛත්‍රීයෙන් පටන් ගන්න දවස සතුටින් ඉවර වේවි"
බුදු සරනයි🙏🙏 සුබ රාත්‍රියක්🌜️

3 days ago | [YT] | 5,815

Shaw Daily Diary - Village Life

"කුසල් කරලා ජීවත් වෙන්න ඒකයි සෑබෑ සතුට"
බුදු සරනයි🙏🙏 සුබ රාත්‍රියක් 🌜️

4 days ago | [YT] | 7,062

Shaw Daily Diary - Village Life

"නිහඩවීම නිවට කමක් නොව
නුවණක්කාරකමකි"🙏🙏🙏
ලස්සන හීන පෙනෙන සුබ රාත්‍රියක්🥰

6 days ago | [YT] | 1,200

Shaw Daily Diary - Village Life

"දුක සතුට එක්ක යන මේ ජිවිතේ පුංචිම දේකිනුත් සතුටින්ම ඉමු"

1 week ago | [YT] | 1,245

Shaw Daily Diary - Village Life

"හිතේ දුක නැතිවෙන ලස්සන සිහින පෙනෙන"
සුබ රාත්‍රියක් ඔබ සැමට🙏🙏🙏

1 week ago | [YT] | 1,542

Shaw Daily Diary - Village Life

"මොන ප්‍රශ්න ආවත් හිනාවේලා සතුටින් ඉමු"
හැමෝටම ලස්සන දවසක් 🌞

1 week ago | [YT] | 735

Shaw Daily Diary - Village Life

https://youtu.be/aqIYNVA53rc?si=oFbjZ... පුංචිම විඩියෝවක් ගෙනවා.සමහරවිට ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි.බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නලා සුබ රාත්‍රියක් හැමෝටම🥰🥰

2 weeks ago | [YT] | 54