Welcome to My YouTube channel! ♥️
I'm a travel blogger who love eating local food and travelling islandwide. I offer you a unique glimpse into my adventures. The content on my channel is a mix of city guides, travel tips, street food tours, travel vlogs, and food videos. I love immersing myself in local culture, visiting off-the-beaten-path attractions, and eating the weirdest food.
Come with me as I discover new attractions all over the island!🧭
#kaveshajayasekara
Kaveesha Jay
අපේ ගමේ රවුමක් යමුද?
කාලෙකින් vlog එකක් දැම්මා බලන්න guys🌝
#villagelife #vlog #travel
6 months ago | [YT] | 7
View 0 replies
Kaveesha Jay
කොහොමද හැමෝටම🥺 ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්නව ඇති කියල මම හිතනව❤️🩹
විපතට පත් වෙලා ඉන්න හැමෝටම කලින් වගේම ඊටත් වැඩියෙන් නැගී සිටින්න ශක්තිය ලැබේවා🤎🤎
අකාලයේ අපෙන් ඈත්වුන සෑමදෙනාටම නිවන් සුව ලැබේවා!! 🕊️
6 months ago | [YT] | 4
View 1 reply
Kaveesha Jay
Hi guyssss👀❤️
මම හිතනවා ඔයාල වෙනද වගේම සතුටින් පරිස්සමෙන් ඉන්නව ඇති කියලා♥️❕
ගොඩ දවසකින් vlog ගෙනාවෙ නෑ මේ සතියම ගොඩක්ම බිසී 😫 ජපුර අපේ ලස්සනම දවසක වීඩීයෝ එකක් ලඟදිම අරන් එනවා🫂🤍
ලස්සන මතක බලන්න ඔයාලත් එකතු වෙන්න 😘😘😘
#kaveeshajay #japura #univlog
10 months ago | [YT] | 30
View 17 replies
Kaveesha Jay
1K subscribers 🫶🏻❤️
Channel එක පටන් ගත්ත දවසෙ ඉඳන් අද වෙනකන් මගේ වීඩියෝස් බලපු මට වචනෙකින් හරි උදවු කරපු ඔයාලට ගොඩක් ආදරෙයි!!💗
දිගටම මාත් එක්ක රැඳිල ඉන්න මේ වගේම 😘
#kaveeshajay #1k
❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
1 year ago | [YT] | 27
View 12 replies
Kaveesha Jay
කඳුළු නෙත දුරස් වී
නෙත් පියන් දිලේවා
මුව හසග රැදී අද
සිනහ මල් සැදේවා
ලැබුණු දෙය සතුටු කර
ගතට සැප ගෙනේවා
සිතට අප සොයන දෙය
නව වසරේ ඇසේවා...
ඔබ සැමට නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවා!
Happy New Year, my amazing YouTube family!
Wishing you all a year filled with joy, good health, success, and unforgettable moments!
Thank you for all the love and support—let’s make 2025 even more exciting, inspiring, and full of good vibes.
Cheers to new adventures and more memories together!
Much love,
Kaveesha Jay
1 year ago | [YT] | 13
View 5 replies
Kaveesha Jay
අලුත් ව්ලොග් එක හෙට බලමුද ලමායි ? 🌝♥️👣🍃
2 years ago | [YT] | 51
View 1 reply