www.facebook.com/dasathatv1?mibextid=ZbWKwLhelidarawwatv
helidarawwa tv
සුභ උදෑසනක් වේවා මගේ යාළුවනේ බුදු සරණයි දෙවි පිහිටයි 🌿🌺🌹🙏🙏🙏🌹🌺🌿🌺🌹💕💕💕💕💕💕💕💕 සියලු බලාපොරොත්තු ඉටු වේවා
1 year ago | [YT] | 0
View 0 replies
යෝෂිත රාජපක්ෂට අද අධිකරණයේ ලැබුණු නියෝගය සම්පූර්ණ විස්තර 👇👇👇👇 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම වුණි.ඒ අනුව සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු යැයි සැකකරුට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළේය.සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදා හරින බවත් මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය.
කරන්දෙනියේ සුද්දා හා රත්ගම ටිල්ලාගෙ ගෝලයන් ගාල්ල බන්ධනාගාරයේ යකා නටයි
රිමාන්ඩ් කළ යෝෂිත අද යළි අධිකරණයට සම්පූර්ණ විස්තර 👇👇👇👇 රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවට අද යළි ඉදිරිපත් කිරීමට නියමිතයි. රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාලව පසුගිය සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, බෙලිඅත්ත ප්‍රදේශයේදීයි. යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලිසිය පැවසුවේ. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කළා. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ යෝෂිත රාජපක්ෂ අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඒ අනුව එතෙක් ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
අවසන් මොහොතේ එංගලන්ත බලාපොරොත්තුව ඉන්දියාව බොඳ කරයි
සම්පූර්ණ විඩියෝව👎👇 https://shorturl.at/0XqJv
බෝල 27 යි...ලකුණු 81 යි...💀🔥රට වෙනුවෙන් මේ වගේ ඉනිම් තිබ්බනම්...
Load more
helidarawwa tv
සුභ උදෑසනක් වේවා මගේ යාළුවනේ බුදු සරණයි දෙවි පිහිටයි 🌿🌺🌹🙏🙏🙏🌹🌺🌿🌺🌹💕💕💕💕💕💕💕💕 සියලු බලාපොරොත්තු ඉටු වේවා
1 year ago | [YT] | 0
View 0 replies
helidarawwa tv
යෝෂිත රාජපක්ෂට අද අධිකරණයේ ලැබුණු නියෝගය සම්පූර්ණ විස්තර 👇👇👇👇
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම වුණි.
ඒ අනුව සෑම මසකම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු යැයි සැකකරුට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළේය.
සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදා හරින බවත් මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය.
1 year ago | [YT] | 0
View 0 replies
helidarawwa tv
කරන්දෙනියේ සුද්දා හා රත්ගම ටිල්ලාගෙ ගෝලයන් ගාල්ල බන්ධනාගාරයේ යකා නටයි
1 year ago | [YT] | 0
View 0 replies
helidarawwa tv
රිමාන්ඩ් කළ යෝෂිත අද යළි අධිකරණයට සම්පූර්ණ විස්තර 👇👇👇👇
රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවට අද යළි ඉදිරිපත් කිරීමට නියමිතයි.
රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාලව පසුගිය සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, බෙලිඅත්ත ප්‍රදේශයේදීයි.
යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කළා.
එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ යෝෂිත රාජපක්ෂ අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ඒ අනුව එතෙක් ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
1 year ago | [YT] | 0
View 0 replies
helidarawwa tv
සුභ උදෑසනක් වේවා මගේ යාළුවනේ බුදු සරණයි දෙවි පිහිටයි 🌿🌺🌹🙏🙏🙏🌹🌺🌿🌺🌹💕💕💕💕💕💕💕💕 සියලු බලාපොරොත්තු ඉටු වේවා
1 year ago | [YT] | 0
View 0 replies
helidarawwa tv
අවසන් මොහොතේ එංගලන්ත බලාපොරොත්තුව ඉන්දියාව බොඳ කරයි
1 year ago | [YT] | 0
View 0 replies
helidarawwa tv
සම්පූර්ණ විඩියෝව👎👇
https://shorturl.at/0XqJv
1 year ago | [YT] | 0
View 0 replies
helidarawwa tv
සුභ උදෑසනක් වේවා මගේ යාළුවනේ බුදු සරණයි දෙවි පිහිටයි 🌿🌺🌹🙏🙏🙏🌹🌺🌿🌺🌹💕💕💕💕💕💕💕💕 සියලු බලාපොරොත්තු ඉටු වේවා
1 year ago | [YT] | 0
View 0 replies
helidarawwa tv
බෝල 27 යි...ලකුණු 81 යි...💀🔥
රට වෙනුවෙන් මේ වගේ ඉනිම් තිබ්බනම්...
1 year ago | [YT] | 0
View 0 replies
helidarawwa tv
සුභ උදෑසනක් වේවා මගේ යාළුවනේ බුදු සරණයි දෙවි පිහිටයි 🌿🌺🌹🙏🙏🙏🌹🌺🌿🌺🌹💕💕💕💕💕💕💕💕 සියලු බලාපොරොත්තු ඉටු වේවා
1 year ago | [YT] | 0
View 0 replies
Load more