Hi guys!🌷🩷✨
Welcome to my youtube channel.
I am so happy you are here!I love making aesthetic video edits and POV videos.
This channel is a fun, pink space for late-night vibes and K-pop.💒🌜🎶
•••BTS paved the way💜✨•••
okay, bye👐🏻... I love you guys so much🫶🏻🌷
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
1k ✅
2k 👀
Pink Seoul Nights
වචන වලින් කියන්න බැරි ගොඩක් දේවල් නිහඬතාවය ඇතුලේ හැංගිලා තියෙනවා.
A lot of things that cannot be said with words are hidden inside silence.
6 days ago | [YT] | 38
View 8 replies
Pink Seoul Nights
යාලුවනේ,ඔයාලා හැමෝටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි!🩷🌷✨🫶🏻
ඉතින් අපේ channel එකට ඊයේ තමා 1k subscribers ආවේ. මට ඒක තාම හිතාගන්න බෑ වගේ. මට මෙච්චර ඉක්මනට එතනට යන්න පුළුවන් වුනේ ඔයාලගේ උදවු නිසා තමා..
1 week ago (edited) | [YT] | 40
View 0 replies
Pink Seoul Nights
ඔයාලා හැමෝටම පින්බර වෙසක් මංගල්‍යක් වේවා!🙏🏻🤍🌕✨
1 week ago | [YT] | 136
View 2 replies
Pink Seoul Nights
Hi ළමයි, කොහොමද ඔයාලට... අනේ මං අද ඔයාලට video එකක් දාන්න හිටියේ. කොහෙද ඉතින් දවල් clz එකක් වැටුනනේ.. මං ගෙදර එද්දී 7 වගේ වුණා.ඒකෙ editing තාම ඉවර නෑ..😭මං හිතුවේ 8- 8.30 වෙද්දී upload කරන්න පුළුවන් වෙයි කියලා.. ඒත් තාම මං ඉතුරු ටික හදන්න පටන් ගත්තේ නෑ😁👉🏻👈🏻.අපේ ගෙදර අය තාම වෙසක් එකට ලෑස්ති වෙනවා. තාම light වැල් දාන ගමන් ඉන්නේ.අක්කා දැනුයි එයාගේ කූඩු ටික අලවන්නේ🤦🏻. මං නම් මගේ කූඩුව ඊයෙම ඉවර කලා...එයාලට උදවු කරන්නත් ඕනිනේ.. ඒ නිසා ඒක හෙට ගේන්නම්.ආ අද අපි clz ඇරිලා එනගමන් ice cream දන්සලකුත් හම්බුනා.😋🍦
හරි එහෙනම් Bye bye 💖
Good night 💤🌕🌃
Love u all🫶🏻🩷🌷✨
අනේ මේ මං මෙහෙම එක එක විස්තර ගොඩාක් post වල කියනවට ඔයාලා අකමැතිනම් මට කියන්න හොදේ.😊 🩷✨
1 week ago | [YT] | 101
View 6 replies
Pink Seoul Nights
Hi ළමයි,Good morning ⛅😊. ඔයාලගේ පැති වලටත් වහිනවද අනේ? මෙහෙට අද උදේම වැස්ස. 🌧️💧
2 weeks ago | [YT] | 303
View 15 replies
Pink Seoul Nights
උදේ ඇහැරුන ගමන් ඔයා ඇත්තටම කරන්නේ මොකක්ද?🤧
2 weeks ago | [YT] | 4
View 0 replies
Pink Seoul Nights
2 weeks ago | [YT] | 8
View 0 replies
Pink Seoul Nights
අනේ guys, මට මේ දවස් ටිකේ video එකක් upload කරන්න බැරි වුණා... ඒකට sorry හොදේ... අද මං video එකක් ගේනවා..මාත් එක්ක එකතු වුනාට ඔයාලා හැමෝටම ගොඩක් thanks🌷☁️
I love you guys so much!!🩷🩷🩷🩷
2 weeks ago | [YT] | 2
View 0 replies
Pink Seoul Nights
Welcome to Pink Seoul Nights💗
3 weeks ago (edited) | [YT] | 7
View 0 replies